හබරාදුව - කොරෝනා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    1594476945366.png
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    School එකේ ලමයි ඒ අදාල පංති ඇතුලේ විතරද ඉන්නේ? පිට පංති වලට යන්නේ නැද්ද යාළුවෝ හොයන්න? ලමයින් ගෙ පවුල් වල අය? උං ගමං බිමන් ගිය තැන්?
    ගුරුවරිය යන්නෙත් නැද්ද?
    ඉස්කොලේ ලමයි අල්ලන සෙල්ලං කරනවා ඇති දැන්. උබට corona. උඹ අල්ලපං අපි දුවන්නං කියලා.
    බුදු අම්මෝ corona එනෝ..! දුවපං! කියලා.

    Lock down හැර වෙනත් ප්‍රතිකර්මයක් නැත.
    තව කල් නොයා ලෝක් down කරානම් හරි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    චන්ද පිස්සුව නිසා දෙරණ හිරු වගේව කියන් නෑ මුකුත් හරි නිවුස් මට හිතෙන්නෙ. චන්දෙ ඉවර වෙද්දි සේරම ලෙඩ්ඩු වෙල ඉදීද මන්ද.. පුලුවන් තරම් දොට්ට යන1 අඩු කරන්න. මට නම් ඉතින් චන්දෙ ඉවර වෙනකන් ගෙදර ඉදන් වැඩ....
    හබරාදූව කියන්නේ දකුණේ නියම සිංහල පොරවල් ඉන්න පළාතක්.එහෙටත් කොරෝනා ආව කියන්නේ ලේසි නෑ... අපි දකුණේ..