School එකේ ලමයි ඒ අදාල පංති ඇතුලේ විතරද ඉන්නේ? පිට පංති වලට යන්නේ නැද්ද යාළුවෝ හොයන්න? ලමයින් ගෙ පවුල් වල අය? උං ගමං බිමන් ගිය තැන්?
ගුරුවරිය යන්නෙත් නැද්ද?
ඉස්කොලේ ලමයි අල්ලන සෙල්ලං කරනවා ඇති දැන්. උබට corona. උඹ අල්ලපං අපි දුවන්නං කියලා.
බුදු අම්මෝ corona එනෝ..! දුවපං! කියලා.
Lock down හැර වෙනත් ප්රතිකර්මයක් නැත.
තව කල් නොයා ලෝක් down කරානම් හරි.