හබලක් වත් නැතිමට

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේකට නම් ගොඩක් උන්ට ගොඩක් රිදෙයි... :P නියමෙට ලියල තියෙනව මචන්
    +4

    කාටවත් රිද්දන්න හිතන් ලියුවෙ නෑ මචන් මගෙ කලින් කෙල්ල ගැන තමා ලියුවෙ
    ස්තූතී මචන්
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    කාටවත් රිද්දන්න හිතන් ලියුවෙ නෑ මචන් මගෙ කලින් කෙල්ල ගැන තමා ලියුවෙ
    ස්තූතී මචන්

    අප්පට සිරි එහෙමද... සේම් හියර්... එහෙනම් ඕක මැරියන් නගාටත් පෙන්නන්න වටිනව... :P
     

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala




    හබලක් වත් නැතිමට
    නැව් ටෝක් දුන්න උබ
    වෙන එකෙක්ගේ හබලක් වෙලා
    වතුර එක්ක පොර බදද්දි
    මම මෝටර් බෝට්ටුවක් වෙලා
    වතුරකපාගෙන උබවත් පහුකරන් ගිහින්
    ඔව් ගොඩක් දුර ගිහින්

    Patta machan.....:):)
    rep +
     
    Last edited:
    • Like
    Reactions: chamal89

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ආයෙමත් චන්දය
    පටන් අරන්....
    අපි දෙපත්ත බෙදිල
    ගහගෙන , මරාගෙන
    අපේම චන්දවලින්
    පාර්ලිමේන්තුවට යවපු උන්
    අපිටම කොකා පෙන්නල
    ඒපැත්තෙන් මේපැත්තට
    මේ පැත්තෙන් ඒ පැත්ත
    කරනම් ගහන
    ඒ මූසල චන්දය
    ආයෙමපටන් අරන්

    ලැහැස්ති වෙයන් ආයෙත්
    පැනපු උන්ගෙ ගුණ් ගයන්න
    ගියපු උන්ට මඩගහන්න...
    අපි අපිම ගහගන්න
    කපාගන්න, කොටාගන්න
    මාරාගන්න..
    අන්තිමේදි
    උන් රජ වෙයි
    අපි ආයෙම බලුවෙයි