හබී එක්ක ක්රෑබස් ලා

ElaMalli

Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    ඔය මිනිස්ට්‍රිය අයිති සන්ග ඇන්ඩ් මහේලට නේද බන්

    ඔව් බන්. මාළු ලෑල්ලෙන් කකුළුවෙක් අරගෙන සියඹලා කතුරුමුරුංග දාලා උයල කනවා තරම් රහක් නැතුව ඇති.
    FB එකේ දාලා අවුරුද්දක් කියවන්න නම් අවුලක් නෑ ඉතින්. මිනිස්සු status තියාගෙන ego එක boost කරගන්නත් එපැයි.

    92k deela kakuluwo kanna
    Puke iththawo duwanawada bn
    Owa foreigners and Dhammika Perera ewunta wage hondai
    foreigners lage puketh iththawo yana unda danne na inne.

    Vue de Monde​

    CBD​

    Remember that 55th floor I mentioned? This is dinner and a view like no other. Potentially our most iconic fine-dining spot, no ‘best restaurants Melbourne’ list would be complete without Vue de Monde. Created by Shannon Bennet, you'll never leave this restaurant disappointed. It’s not cheap but it will be memorable. Prep your wallet, and your stomach, and sign up for the tasting menu ranging from $230 to $275 per person.
    ------ Post added on Aug 13, 2021 at 6:36 AM
     
    • Haha
    Reactions: imhotep

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ඕක South Asia best SEA FOOD Resturant ලිස්ට් එකේ තිබ්බා. උන් හැම මාසෙකම ඔකේ Interior Renovate කරා experiene එක තියාගන්න. Overrated Overpriced වෙන්නැති සමහරුන්ට. ඒ උනාට දවස් ගණන් waiting ලිස්ට් එකේ ඉඳල කාපු මිනිස්සුත් හිටිය. ඔකේ Revenue එක ලංකාවේ Per day වැඩිම තිබ්බේ උබලට හිතාගන්න බැරි ගානක්. Brand build කරන්න දන්නවා උන්.

    උබල Dilmah Wild Coast යාල ගිහිල්ල බලන්න Per night $1000. Charter Helicopters වල එන සෙට් ඉන්නවා ඕකට. උන් ads දැම්මේ Bently Magazine එකේ ඉතින් හිතාගන්න පුළුවන්නේ එන crowd එක. PR Brand building අතින් උන්ට a credit එක යන්න ඕනි.


    එක එක්කෙනාගේ income අනුව හිතන පතන විදිහ වෙනස් ඉතීම්. මුන් ජිවිත කාලෙම එක දවසක් කාල bill එකේ ගැන දාන එකෙන්ම තේරෙනවා උන්ගේ ලෙවෙල් එක :D

    https://www.ft.lk/dining/Ministry-o...0-Best-Restaurants-for-the-7th-year/39-715657
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    බුදු දහමට අනුවනම්
    උබල මෙලෝ වැඩකට නැති ජාතියක්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    @tharakaf menna mokadda kiyanawa
    Mey gon pakayawa ganan ganne nane ban. Gedarata wela boru leda dagena ammalata wathayak wela, EK walin ratata wathayak wena ekek ban. 200 kothuwak kaala oka EK ekata deepu wadayak ballana puluwan pahala link eken :p

    https://elakiri.com/search/591960/?page=2&q=කොත්තු&c[users]=AnuradhaRa&o=relevance

    Mona karannada.

    Anyway just like clothes, you get food at different price ranges. Not sure how many of you remember that Kaamasuthra place where they were selling hoppers for 200 or something. There are people who are willing to pay that amount and get that experience.
     
    • Haha
    Reactions: Ramiel

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    How much is one of those ? :rofl:

    image5.jpg