Kawda ban me chandrasiri

ඊයේ සටනට අපු 4 දෙනාගෙන් 2 k කිව්වා අනිවා මහින්ද දිනනවා කියලා.. ඇස පෙන්නතිකෙන කිව්වා මෛත්‍රීට වැඩි සම්බවිතාවක් තියනවා කියලා.. අනිත් එකා හඳහන් ගෙන නෙවයි කථා කරේ උගේ හිතේ තියන දේවල්...
ඊයේ සටනේ අපු අය කිව්වේ මහින්ද දිනනවා කියලා... දෝෂයක් තිබුනානම් 8 වෙනිදා ජන්දේ තියන නිසා ඒවත් බංග වෙනවා...ඊයේ සටනට අපු 4 දෙනාගෙන් 2 k කිව්වා අනිවා මහින්ද දිනනවා කියලා.. ඇස පෙන්නතිකෙන කිව්වා මෛත්‍රීට වැඩි සම්බවිතාවක් තියනවා කියලා.. අනිත් එකා හඳහන් ගෙන නෙවයි කථා කරේ උගේ හිතේ තියන දේවල්...
![]()

නෑ අයියේ මහින්දගේ කේන්දරේ එයට 86 පන්නන්න බෑ කියල තමයි තියෙන්නේ... 86 පන්නුවොත් 105 ක් ජිවත් වෙන්නවලු...එක නෙමේ පුතා කියන්නේ....දින්නත් චාටර් විදිහට මැරෙන්න වෙයිද කියලා....උ එක කිවුවේ 4 තට්ටුවට යන්න බලාගෙන....![]()
නෑ අයියේ මහින්දගේ කේන්දරේ එයට 86 පන්නන්න බෑ කියල තමයි තියෙන්නේ... 86 පන්නුවොත් 105 ක් ජිවත් වෙන්නවලු...
දෙසරේ කරලා දෙවැනි පෙළක් හදලා ලස්සනට වැඩේ කරන්න තුබුන එක ,,,,මිනිස්සු දෙවියන්ට වගේ සලකන එක නැති කරගත්තා 
එක නෙමේ පුතා කියන්නේ....දින්නත් චාටර් විදිහට මැරෙන්න වෙයිද කියලා....උ එක කිවුවේ 4 තට්ටුවට යන්න බලාගෙන....![]()
වටේ ඉන්න එවුන් කවත් අයියේ මහින්දට මාමා ට කව්රු මොන බයිලා ගැහුවත් රටට වැඩක් කරේ මහින්ද මාමා විතරයි.. පාරවල් වලින් ගහනවා. එක පාරක් හදන්න යන වියදමෙන් පාරවල් 20 k හදන්න පුළුවන් කතා බොරුවට මිනිස්සු මුලාවේ දාන කථා...දැන් ඉතින් ඕවා වැඩක් නැහැ බන් ....පොර හොද එකා ....වටේ ඉන්න එවුන් තමයි උව කෑවේ ....දෙසරේ කරලා දෙවැනි පෙළක් හදලා ලස්සනට වැඩේ කරන්න තුබුන එක ,,,,මිනිස්සු දෙවියන්ට වගේ සලකන එක නැති කරගත්තා
![]()
Don't be a joker manවටේ ඉන්න එවුන් කවත් අයියේ මහින්දට මාමා ට කව්රු මොන බයිලා ගැහුවත් රටට වැඩක් කරේ මහින්ද මාමා විතරයි.. පාරවල් වලින් ගහනවා. එක පාරක් හදන්න යන වියදමෙන් පාරවල් 20 k හදන්න පුළුවන් කතා බොරුවට මිනිස්සු මුලාවේ දාන කථා...
j r එක්ක ගත්තම මහින්ද කියන්නේ හදහන් තදින් විශ්වාස කරන කෙනෙක් එහෙව් එකේ අයියා හිතනවද මහින්ද මාමා ඉල්ලන් මරණය ලංකර ගනී කියලා!!!hm. chndrasiri kaarayth nokiya kiwwa dinala ledak hadenna puluwan kiyala. oka kiyana ewa sure na. plane eka gana boru kiwwa. Lankawa dinanawa kiyala boru kiwwa. As penne nathi dial eka thamai mata nam supiri.

මොනවද වෙන්නේ පාරක දිගෙන් කියන්න ba අයියේ පරාට යන වියදම.. පාරක 1 km ට යන වියදම භුවිෂමතවයත් එක්ක වෙනස් වෙනවා..Don't be a joker man
Mithya dushtikayek wenna epa ocahra
Kauru wath kiyanna one ne manussayo onema mole Tikak hari tiyanwanam dakkama penawa wade wenne kohomada kiyla
වටේ ඉන්න එවුන් කවත් අයියේ මහින්දට මාමා ට කව්රු මොන බයිලා ගැහුවත් රටට වැඩක් කරේ මහින්ද මාමා විතරයි.. පාරවල් වලින් ගහනවා. එක පාරක් හදන්න යන වියදමෙන් පාරවල් 20 k හදන්න පුළුවන් කතා බොරුවට මිනිස්සු මුලාවේ දාන කථා...
මහින්ද දෙවැනි පෙළක් හදන්න ඕනි බන්....දේශපාලනික බොරු කාරයෝ ඉන්නේ ඔය දෙපැත්තේම .....මහින්දට බලය නැතුව ජිවත් වෙන්න අමාරුයි ....වගේම අනිත් අයගෙත් තියෙන්නේ අවස්ථාවාදී දේශපාලනයක් ( මයිත්‍රී ජනාධිපතිකමට ඉල්ලන ගිය මිසක් අපිට ආදරේට ගියේ නැනේ)...අපිට තිබුන බලා පොරොත්තුව නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක්...එත් එක නැති උනා....හොද නැති දෙන්නෙක්ගෙන් හොද එක්කෙනෙක් මේ සැරේ තෝරාගන්න වෙන්නේ ....අන්න එකේදී මහින්ද දෙවැනි තැන ඉන්නේ බන්....එක මගේ අදහස....ඒ උනාට එක ඉදිරි කාලයේදී වෙනස් වෙන්න පුළුවන් ...
මෛත්‍රී හොදයි කියපුකෝ අයියේ.. එතකොට රනිල් කියන්නේ tna එකත් එක්ක උතුරේ හමුදා කදුරු අයින් කරන්න කියලා එක ස්ටජ් එකේ එකට උපවාස කරපු එකා... ජන්ද්රික කියන්නේ චැනල් 4 වීඩියෝ එක එලියට අපු වෙලාවේ එයාගේ ළමයි දෙන්නා කිව්වා සිංහලයෝ වීම ලැජ්ජාවක්.. එයාගේ දුවත් ලංකාවට චෝදනා කරපුවෙලේ.. චන්දිරකා ජාතිය අමතල කිව්වේ එයාගේ ළමයි දෙන්න එහෙම දෙයක් කියපු එක ගැන ආඩම්බර වෙනවා කියලා... අයිය හිතනවද ඔය අච්චාරුව බලයට අවොත් tna එකේ අස ව ඉටු නොකර ඉද්යි කියලා...