නෑ අයියේ මහින්දගේ කේන්දරේ එයට 86 පන්නන්න බෑ කියල තමයි තියෙන්නේ... 86 පන්නුවොත් 105 ක් ජිවත් වෙන්නවලු...
නෑ අයියේ මහින්දගේ කේන්දරේ එයට 86 පන්නන්න බෑ කියල තමයි තියෙන්නේ... 86 පන්නුවොත් 105 ක් ජිවත් වෙන්නවලු...
කොයි හරියේද අයියේ ඒක තිබ්බේ... එතන එහෙම දෙයක් කෙව්වේ නෑ 26 වෙනිදා ඉඳන් y වෙනිදා වෙනකල් මහින්න්ද මාමා ඔලුව හොදුන් තියාගන්න ඕනේ නැත්තම් මොන කොඩිවිනයක් වෙයිද දන්නේ නෑ කිව්වා...8 වෙනිද මාමා දිනනවා කිව්වා!!!මාත් ඊයෙ ඕක බැලුව ඌ හෙන ගේමක් දීල නොකිය කිව්ව මහින්දට කලය හොද නැත කිය ඌ තව කිව්ව 08වෙනිද චන්දය දිනනව, 14 වෙනිද වෙනකම් ජනාධිපති මහිනද තමා කියල චන්දන , සුරංග පුන පුනා අහද්දි ඒ ගැන මූ කිව්වෙ මම ඒක කියනව මගේ ජීවිතය පිලිබදව වගකීම ඔබලා බාර ගන්නවාද කියල... මට තේරුන විදිහට පොර කිව්වෙ ගැසට් එක අතසන් කරපු යෝගය වැරදී ඒක නිසා චන්දය දින්නත් මහින්ද වැඩිකල් ඉන්නෙ නෑ මැරෙනව වගේ දෙයක්..ඒත් එක්ක අර අන්ද මනුස්සය කිව්ව මේ සන්දානෙ තව ටික කලයි තියෙනෙ කඩාවැටෙනව කියල මේ දෙකම ටැලි වෙනව
කොයි හරියේද අයියේ ඒක තිබ්බේ... එතන එහෙම දෙයක් කෙව්වේ නෑ 26 වෙනිදා ඉඳන් y වෙනිදා වෙනකල් මහින්න්ද මාමා ඔලුව හොදුන් තියාගන්න ඕනේ නැත්තම් මොන කොඩිවිනයක් වෙයිද දන්නේ නෑ කිව්වා...8 වෙනිද මාමා දිනනවා කිව්වා!!!