ඔව් ඇයි අපිට බනින්න උඹෙන් අවසර ගන්න ඕනෙද?
ඕවට යොදවන්නේ මහින්දගේ දැවද්දට හම්බුන සල්ලි වත්, මැති ඇමති වරු කුඩු, හොරකම් කරලා හොයාගත්තු සල්ලි වලින් වත් නෙමේනේ? ඕවා ඔක්කොම උඹයි (උඹ රස්සාවක් කරනවද මම දන්නේ නැහැ) මමයි ආණ්ඩුවට ගෙවන බදු වලින් හදනවා නම් ඒවා ගැන අපිට හොයලා බලන්න අයිතියක් නැද්ද? දැන් කියන්න එපා ඕවා ආධාර වලට හම්බුනු සල්ලි කියලා. ඕවා හම්බුනට ඕවා අපිටම උන්ට ගෙවන්න වෙනවා ඩබල් ට්‍රිබල්. නොරෙච්චෝලේ ගැන කලින් කියපු දේවල් නෙමේනේ දැන් වෙන්නේ? හැම දාම කොට උඩ. කියපන්කො ඕකෙන් අපි නොදන්නා දෙයක් වෙනවාද කියලා? ඕක ලාබද පාඩුද කියලා? උඹ මට වැඩිය හොඳට දන්නවනේ.
දැන් ඕක ගැන කියලා මේ මොනෝ රේල් ට්‍රේඩ් එකෙන් පිට යන්න එපා.![]()
නොරෙච්චෝලේ කොට උඩ හරි තිබ්බෙ නැත්නමි බලාගන්ඩ තිබ්බෙ රගේ.ආණ්ඩුව දුර බලල බලගාරේ හැදුවෙ නැත්නමි ගිය මාසේ,දෙකේ අපි ඉන්නෙ කලුවරේ.නොරොචිචෝලේ බලාගාරෙ තිබිබ හින්ද යන්තමි රටටම බිද වැටිමි එකක් හරි ලයිටි දුන්න,තිබිබ පැවිල්ලට ඒකත් තබිබෙ නැත්නමි රටම අදුරේ.ඔවුවට තමයි කියන්නෙ නිවරදි දැක්ම කියල, අපේ රටට තවත් නොරොචිචෝලේ වගේ තාප බලාගාරයක් ඉක්මනට ඔනෙ, වැස්ස සුවර් නැ .
නොරොචිචෝලේ කියන්නෙ හොද සාර්ථක වියාපෘතියක් ඒක පෙන්නුව ගිය මාස දෙකතුනේ හොදටම 



