හම්බන්තොටට මොනෝ රේල්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
හම්බන්තොටට මොනෝ රේල්

monorail8.jpg


සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයත් හම්බන්තොටත් යා කරමින් කිලෝමීටර් තුනක මොනෝ රේල් හෙවත් තනි පීල්ලේ දුම්රිය සේවයක් ලබන වසරේ අරඹන බව හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ පැවසුවා.

හම්බන්තොට ගුවන් තොටුපල ඉදිකිරීමෙන් පසුව එය 2016 දී හම්බන්තොට ගුවන්තොට දක්වා දීර්ඝකරන බවද මේ ගැන ආයෝජකයන් කිහිප දෙනකු සමග සාකච්ඡා කරන බවද ඔහු පවසා තිබෙනවා.

sri_lanka_flags_3dclipart.gif
xbeach,P20games_thumb_medium_100_100.jpg.pagespeed.ic.NNklLu1QEf.jpg


JAYA SRI! :yes::yes::yes::yes:

 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕක දැම්මට මැච් තියනකොට හොඳයි. නැති කාලෙට? හම්බන්තොට හැම දාම මැච් තියනවා වගේ. බොරු වැඩ තමයි නාමල්ගේත්. :no:
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ඕක දැම්මට මැච් තියනකොට හොඳයි. නැති කාලෙට? හම්බන්තොට හැම දාම මැච් තියනවා වගේ. බොරු වැඩ තමයි නාමල්ගේත්. :no:

    onna kiwwa moosala kathawak
    :angry::angry::angry::angry:
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    ඕක දැම්මට මැච් තියනකොට හොඳයි. නැති කාලෙට? හම්බන්තොට හැම දාම මැච් තියනවා වගේ. බොරු වැඩ තමයි නාමල්ගේත්. :no:

    wadak karanna haduwoth iwarai.. anith ewun karana deyakuth na karana ekata karanna denneth na... :confused:
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    yako me vage eva danna one.. Colombo idala Airport ekata natnam Colombo Area eke.... namuth Hambanthotata danne kata yannada ban... vade hoda unata eka danna yana tana thama varadi......EK eke inna untath meva therenne nene ban..........
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    තාම අදහස විතරයි ක්‍රියාත්මක කලෙත් නෑ අනිත් එක මෙක කිනම් අරමුණකින්ද හා මෙහි ඊලග කඩඉම මොකද්ද කියලවත් දන්නේ නැ නමුත් මෙකේ ඉන්න සමහරක් දැම්ම මෙක විවේචනය කරලා එක එක බයිලා ගහන්න පටන් අරන් අනේ මෙහෙව් සමහරක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාම අදහස විතරයි ක්‍රියාත්මක කලෙත් නෑ අනිත් එක මෙක කිනම් අරමුණකින්ද හා මෙහි ඊලග කඩඉම මොකද්ද කියලවත් දන්නේ නැ නමුත් මෙකේ ඉන්න සමහරක් දැම්ම මෙක විවේචනය කරලා එක එක බයිලා ගහන්න පටන් අරන් අනේ මෙහෙව් සමහරක්

    :yes::yes::yes: සම-හරක්ට මෙකක් හැදුවත් වැරදියි,ඔන්න හදන්නෙ නැතුව ඉන්නවනමි කැමතියි , මුන්ට පිස්සු බන්.මොකක් හැදුවත් ඒක රටට,මොකද ඔව හදුවට පස්සෙ නාමල් ගෙදර ගෙනියන්නෙ නැනේ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Baby karanne kawadath baby wadakma tama....:lol::lol::lol: ane kirisappayage kiri adahas..:lol::lol::lol:

    මොනෝ රේල් වගේ ඒවා දාන්න ඕනේ මලයාසියාවේ, තායිලන්තේ වගේ රටවල් අදීක්ෂණය කරලා. එහෙ ඒවා දාලා තියෙන්නේ මිනිසුන්ගේ ඒදි නෙදා වැඩ ටික ලේසියෙන් පාරේ ට්‍රැෆික් එකේ කාලේ කන්නේ නැතුව ඉක්මනින් යන දෙයක් කරගෙන එන්න. නැතුව මේ අරව මේවා කහනවට නෙමේ. දැන් ඔකේ අරමුණ හම්බන්තොට ඉඳලා සුරිය වැව ක්‍රීඩාංගනයට නේ දාන්න යන්නේ? ඕවා දාලා පලවෙනි දවසේ මැති ඇමතිලා සෙට් එක යයි. ඊට පස්සේ? අපෝ අපේ උන්ගේ කිසිම Feasibility Study එකක් නැහැ. ඕක එක්කෝ හදපන් ගාලු පාරෙවත්. ඔන්න වැඩක්.