හම්බන්තොටින් වරෙව්

Gazlan

Member
Mar 30, 2009
97
15
0
හම්බන්තොටින් වරෙව්

සීග්‍රයෙන් දියුණු වෙන හම්බන්තොට නගරයේ පුරප්පාඩු

බඩු මිල වැඩි වුනයි කියල හිත හිත ඉදල වැඩක් නැහැ. ආර්ථිකයට හරියන රැකියාවකට දැන්ම මාරු වෙන්න. හම්බන්තොට නගරයේ උසස් රැකියාවකට පියනගන්න. බදවා ගැනීම් සීමිත බැවින් රැකියා ගැන දැනුවත් වී ඉන්න.
--------------------------------
රු.50'000කට වැඩි වැටුපක්
අ.පො.ස. උසස් පෙළ සමත්
--------------------------------
රු.30'000කට වැඩි වැටුපක්
අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්
--------------------------------
මේ සදහා ඩයලොග් හෝ හච් දුරකතනයෙන් reg හිස්තැනක් hmc ලෙස type කර 77000ට sms කර ලියාපදිංචි විය හැක.
--------------------------------
තව කෙනෙකුගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන්න එපා. අනිත් අය දැනුවත් කරන්න bump කරන්න

*උස, මිටි අයටත් ජොබ් ඇත.

14993431_1317664971619201_8312896477193666106_n.jpg
 
  • Like
Reactions: ^Buddhika^

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    දැනුවත් වෙන්න මාසෙට රුපියල් 30/= මරු බිස්නස් එක
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    ඔය පැත්තේ නේද ලඟදි උස අයටය් මිටි අයටය් ජොබ් දුන්නේ
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    දැනුවත් වෙන්න මාසෙට රුපියල් 30/= මරු බිස්නස් එක