හම්බන්තොටින් වෙනම පාලන කලාපයක්...

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හම්බන්තොටින් වෙනම පාලන කලාපයක්...

    හම්බන්තොටින් වෙනම පාලන කලාපයක්...

    1. නම - බයිලන්තය.
    2. ජාතික සත්ත්වයා - තලගොයා
    3. මුදල ඒකකය - යුවාන්
    4. පාලන ක්‍රමය - වැඩවසම් රාජාණ්ඩු
    5. ප්‍රධාන අදායම් මාර්ගය - ණය ගැනීම හා පුක්ඛදානය®
    6. ව්‍යවස්ථාදායකය - නැත
    7. ජාතික පක්ෂියා - සිවුරු හොරා
    8. සාක්ෂරතාවය - කුජීතයි.
    9. දල දේශීය නිශ්පාදිතය - හි හි. එහෙම එකක් නෑ.
    10. ජාතික ක්‍රීඩාව - වශී බෝල කැරකැවීම.
    11. ප්‍රධාන ගුවන් තොටුපල - මත්තල
    12 අගනුවර - මැදමුලන
    13. ජාතික ගීය - අප්පච්චී අප්පච්චී ඔබයි අපට අප්පච්චී
    14. ජාතික ප්‍රවාහන ක්‍රමවේදය - සුදු වෑන්.
    15 ජනගහනය - ලක්ෂ 58
    16. ප්‍රකට රැකියා - රොකට් යැවීම, හයිවේ සෑදීම, වරාය සෑදීම, යුද්ද දිනීම.
    17. ස්වභාවික විපත් - කොටි ප්‍රහාර, බටහිර කුමන්ත්‍රණ, විදුලි පුටුවට ගෙන යාම.
    18. බහුලව වාර්ථා වන රෝග - අමතක වීම
    19. ජාතික මත්ස්‍යා - මිනී මෝරා
    20. ප්‍රධාන ශාස්තෘවරයා - ඤාණසාර (අගසව් දෙනම ඉත්තෑතිස්ස හා නාලක)
    21. වැසියන් බහුලව භාවිතා කරන වාසගම - රාජපක්ෂ (ඔක්කොගෙම අප්පච්චි එකයි)
    22. මහබැංකු අධිපති - උදය ගම්මංපිල (බයිලන්තයේ සීයෙ කොල නැත)
    23 ප්‍රධාන මාධ්‍ය නාලිකාව - CSN

    උපුටා ගැනීම මුහුණු පොතෙන්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ප්‍රධාන අදායම් මාර්ගය - ණය ගැනීම හා පුක්ඛදානය® ලොල් ඔයි