[FONT="]අනා[FONT="]ගත[FONT="]ය[FONT="]ේ පාසල් දරැවන් [FONT="][FONT="]ඉ[FONT="]ගෙන ගන්නා ඉතිහාසය පාඩමක්.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]සිය ආධීපත්‍ය ගිලිහීයමින් තිබූ සමයෙක ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් වලින් චීනය රැසියාව ප්‍රමුක රටවල් කෙරෙහි දැඩි පීඩනයක් එල්ලකැරමින් තිබුණි.ඒ සදහා බටහිර රටවල් වලින් ආසියාතික රටවල් සිය ග්‍රහණයට ගැනීමට නව යටත්විජිත වාදය නමින් හැදින්වූ ක්‍රමවේදයක් සූක්ෂම අයුරින් දියත් කරමින් තිබුණි.අවාසනාවට ලංකාද්වීපය නමින් එකල හැදින්වූ මේ දිවයිනේ එදා සිටි මෝඩ ජනතාව ද ඊට හසුවිය.ඒ වන විට රටේ පැවති දෙමල ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් නවතා දමා සීග්‍රසංවර්ධනයක් රටතුල සිදුවෙමින් පැවතිණි.ඒ මහින්ද රාජපක්ෂයන් ජනාධිපති ධූරය හොබවන සමයේදීය.රාජපක්ෂ පවුලේ සහෝදරයන් කිහිම දෙනෙක් රටේ පාලන තන්ත්‍රයට සම්බන්ධවී සිටි අතර ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂයන් ඒ අතර විශේෂ අයෙකි. බටහිරයන්ගේ සූක්ෂම උගුලක්ලෙසින් ක්‍රියාත්මක වූ දෙමල ත්‍රස්තවාදය විනාශ කිරීම රාජපක්ෂයන් විසින් සිදුකරන ලදී. ඒ අතර තුර එය නතර කර දමන ලෙස බටහිරයන් විසින් දැඩි ලෙස කියා සිටියද රාජපක්ෂයන්ගේ නිර්භීතභාවය නිසාවෙන් එය අසාර්ථක විය.එය අවසන් වූයේ දෙමල ත්‍රස්තවාදයේ නායකයා වූ පිරභාහරන් නම් වූ දීන මිනීමරැවාව කබරයෙකුට පොරවෙන් කොටන්නාක්මෙන් මඩවගුරකදී මරා දැමීමෙනි.එයට දැඩිසේ කිපුන බටහිරයන් සහ දේශීය බල ලෝභීන් රටත් ජාතියත් පාවාදීමට අත්වැල් බැදගන්නා ලදී.ඔවුන් ඒ සදහා බටහිරයන්ගේ මුදල් බිලියන ගණන් ලබාගෙන තිබිණි.එහි ප්‍රධානියා වූයේ සිරිසේන නම් වූ පඹයෙක් වැනි වූ අයෙකි.එහිදී ඔහු ජනතාව හමුවේ කියාසිටියේ විධායක ජනාධීපති ධූරය අහෝසි කරනවා යනුවෙනි.එම ධූරය රටේ ජනතාවට නිදහසේ ජිවත් වීමට බාධාවක් බවත් රාජපක්ෂවරැ හොරැ බවත් පැවසූ සිරිසේන ජනතාව ගොනාට ඇන්දවීය.ඇත්තවශයෙන්ම සිදුවූයේ විධායකය තුල කටයුතුකිරීමට තරම් තමා දැන උගත් අයෙක් නොවීම නිසා එය අහෝසි කිරීමට කටයුතු කිරීමයි.මේ අතර චම් පක නමු වූ සිංහල හම පොරවාගත් වහලා විසින් සිංහල ජනතාව රැවටීමේ කටයුත්ත සදහා සිරිසේනට මහත් සහයෝගයක් ලබාදෙන ලදී. විවිධ සුරංගනා කතා කියමින් ඡන්දය ඉල්ලූ සිරිසේනගේ බොරැබේගල් වලට ලක්ෂ 62 ක් පමණ ඔලමොට්ටල ජනතාව රැවටිනි. රට නැවත වහල්දේශයක් බවට පත්විය.බටහිරයන්ගේ වහල්භාවයට පත් ලංකාද්වීපය පාලනය කිරීමට බටහිරයන් විසින් ඉන්දියාවට පවරන ලදී.සිරිසේන ප්‍රධාන වහලා ලෙස කටයුතු කරන ලදී.අගමැති ලෙස පත්කරගත්තේ මැදමාවතේ ගමන්ගන්නා අයෙක් වීම නිසා ඔහුට අනාගත පරපුරක් නොවීය.එබැවින් වහල් කම් කිරීම ඔහු ඉතා හොදින් සිදු කල අතර ඔහු හා සමාන මැදමාවතේ ගමන් ගන්නා අයව අනෙකුත් නිලතල වලට පත් කරගන්නා ලදී.එබැවින් බටහිර උවමනාව මැනවින් සිදු කිරීම මෙම වහලුන් උනන්දුවෙන් සිදු කලහ. මහින්ද රාජපක්ෂයන්ට සමීපවූයේ රටට ජාතියට සැබෑවටම ආදරය කල අය වීම මෙහිදී විශේෂ සිදුවීමකි.ඔවුන් විශ්වාසකලේ රට බේරාගත් නායකයා තමාගේ නියම රැකවලා ලෙසිනි.ඒ අනුව ඔහු ජීවත් වූ ප්‍රදේශය ආසන්නයට ඒ ජනතාව රොක් විය.එම ප්‍රදේශය සරැසාර ප්‍රදේශයක් විය.එමෙන්ම ජාතියට රටට සැබැවින්ම ආදරයකල සැබෑ විරැවන්ගෙන් පිරැණ ප්‍රදේශයක් විය.මෙම ප්‍රදේශය වහලුන් විසින් සැලකුවේ මෝඩයින් සිටින ප්‍රෙද්ශයක් වශයෙනි. නමුත් පසුකාලීනව වහල්භාවයෙන් හෙම්බත් වූ ජනතාවට සැබෑ තත්වය වැටහෙන්නට විය.රාජපක්ෂයන් වටා රොක් වූ ජනතාව එසේ ගියේ තමන් සිදුකල ගොන්කම් නිසා බව අවබෝධ විය.සිරිසේන කිව්වේ බොරැබවත් තමා රැවටී ඇති බවත් පැහැදිලි වූයේ රාජපක්ෂවරැ හොරකම් කල දෙයක් ඔප්පු නොවිම නිසාවෙනි. රාජපක්ෂ පරම්පරාවේ අයෙක් වටා රොක් වූ බහුතර සිංහල ජනතාව නැවත රටේ නායකත්වය ඔහුට භාර දුන්නේය.එහිදී නැවතත් වහල් දේශයක් ව පැවති ලංකාද්වීපය නිදහස ලබා සංවර්ධනයවිය. [/FONT]
(මහින්ද රාජපක්ෂයන් නැවත පාලනයට ගෙන ඒමට තරම් ජනතාව බුද්ධිමත් වුවහොත් මෙම පාඩම තරමක් වෙනස් වීමටද ඉඩ ඇත.)