හම්බන්තොට /අනුරාධපුර /පොළන්නරුව ඉන්න අයට 

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    හම්බන්තොට /අනුරාධපුර /පොළන්නරුව ඉන්න අයට 

    මචන් පොඩි business 1 ක් පටන් ගත්තා ,water bottle තාමා කරන්නේ මටත් help 1 දෙන ගමන් උබලටත් ගානක් හොයාගන්න පුළුවන් .

    මචන් උබලගේ aria 1 supermarket /hotels /office වලට water bottle supply කරන්න සෙට් කරලා දීපල්ලා /අනිවාර්යෙන්ම මාසෙට commission 1 දෙනවා business 1 හැටියට

    ISO /SLS තියනවා බය වෙන්න එපා .

    තාම ප්ලාන්ට් 1 හදන ගමන් next month ෆොටෝ ටිකක් දාන්නම් .


    help විදිහට බුම්ප් 1 හරි දාන්න ,
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පටන් ගත්තාම කියපන්කෝ බලන්න. උදව්වක් කරන්න
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මම බෙලිඅත්තෙ මට පුලුවන් මාතර හම්බන්තොට ඒරියා ඒක බලාගන්න මට පිම් ඒකක් දාපංකෝ........