හම්බන්තොට උන් මරා ගන්නව..

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වසර 99කට බදු දී, නැවත තවත් වසර 99කට දීර්ග කල හැකි නම් එම ක්‍රියාවෙත් සින්නක්කර විකිනිමේත් ලොකු වෙනසක් නෑ. උපන් හා මතු උපදින අපගේ දරුවන්ගේ උරුමය මෙසේ ඉවක් බවක් නැතිව විජාතිකයනට පැවරීම ගැන කියන්න වචන නෑ. ජඩපාලනයට චන්දය දුන් අමන හැතිකරයට ශාප වේවා. හෙන පිට හෙන වදීවා.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ගොන් තර්ක ගේන්න එපා බන්. මම මේ සාදාරනීයකරණය කරනව නෙමේ. උබ ඕක ත්‍රෙඩ් කීපෙකම කියෝනව දැක්ක.

    දැන් මේ ලොකේ බන්කොලොත් වෙලා දේවල් විකිනිලම නැද්ද.. ඒව කවුරුත් අරන්ම නැද්ද? මිනිස්සු බිස්නස් විකුනලම නැද්ද කරගන්න බෑ කියල. එතකොට ඌට කරගන්න බැරි නම් වෙන උන් අරන් දියුනු කරලම නැද්ද?? තර්ක කරපන් මචන් හරි පොයින්ට් වලින්..

    ඒකතමයි හුත්තියේ රටේ මිනිස්සු කලින් අාන්ඩුව ගෙදර යවල අලුත් අාන්ඩුවක් ගෙනාවෙ. :angry: මුන්ට බැරිනම් මුන්වත් ගෙදර යවනව
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    හොඳ තර්කයක් මචන්. රටම බංකොලොත් වේගෙන යන එකේ ලංකාවම විකුනල දාමුද? කවුරුහරි ගන්න එකෙක් දියුණු කරලා ගනී.
    අනිවාරයෙන්ම රටම බංකොලොත් උනොත් කරන්න වෙනව කැමති උනත් නැති උනත්.. ණය කියන්නෙ ණය මිසක් පිනට ලැබිච්ච දේවල් නෙමෙයි.. ඒවා ආපහු ගෙවිය යුතුමයි. උබලට ඕක නොතේරෙන එකයි අවුල. :dull:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,192
    113
    Ohio, USA

    vikunana eka thma hutto atthatama karanne.

    0ZJqsln.gif
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනිවාරයෙන්ම රටම බංකොලොත් උනොත් කරන්න වෙනව කැමති උනත් නැති උනත්.. ණය කියන්නෙ ණය මිසක් පිනට ලැබිච්ච දේවල් නෙමෙයි.. ඒවා ආපහු ගෙවිය යුතුමයි. උබලට ඕක නොතේරෙන එකයි අවුල. :dull:

    අපිට තේරෙන්නෙ නැති උනාට මොකද බන් උඹල චන්දෙ දීල පත් කරගත්තු මිස්ට ක්ලීන්ටවත් ඕක තේරෙන්නෙ නෑ නෙ. පහුගිය ආණ්ඩුව අවුරුදු අටටම ගත්තට වඩා ණයක් මේ ආණ්ඩුව පහුගිය අවුරදු දෙකට අරන් තියෙනව. බදු මුදල් වලිනුත් කලින් ආණ්ඩුවට වඩා ආදායමක් අරගන්නව. එත් කහ ඉරි සුදු කරනව වගේ විහිලු සපයනවට අමතරව රටට තේරෙන කිසිම වැඩක් අලුතෙන් කරල තියෙනවද? කලින් හිටපු එවුන් ණය ගත්තට කොහොම හරි නය වාරික ගෙව්ව. මිනිස්සුන්ටත් මෙතරම් ලොකු ජීවන බරක් තිබුනෙ නෑ. කඩේ යන්නෙ නැතුව මද්‍යස්තව ඉඳල බැලුවොත් පේනව නේද රටේ තිබුන සල්ලි එකපාරටම පහුගිය අවුරුදු දෙකේ අන්තරස්දාන උනා වගේ කියල. බැඳුම්කර වංචාව යට ගහන්න හැදුවට මේකෙන් රටට ලොකු බලපෑමක් උනා කියල උඹල වගේ බුද්ධිමත් මිනිස්සුන්ට තේරෙන්නෙ නැති එකයි පුදුමෙ.
     
    මන් කිව්වෙ නෑනෙ මුන් හොදයි කියල. ඒත් හම්බන්තොට කියපු තරම් ගොඩ ගියේ නෑ.
    විශේශයෙන්ම ඇන්ටි පයිරසි එකෙන් හොදටම හොයන්න පුලුවන් සුපිරිම තැනක වරාය තියෙන්නෙ. ඒත් ගෝට ඇවන්ගාඩ් කියල ඒ ඔක්කොම සල්ලි ඇද්ද. අන්තිමට රනිල ඇවිල්ල ඒක නාවික හමුදාවට දුන්නාම මතක ඇති කෝටි ගානක් නාවික හමුදාව හෙව්ව. සුපිරිම තැනක වරාය තිබ්බට අපේ උන් එදා වැඩ ගත්තෙත් නෑ. දැන් ඉන්න උන් වැඩ ගන්නෙත් නෑ.

    ඔය වගේ දෙපැත්තම උන් හොරු. උන් මාරුවෙන් මාරුවට හොරා කනව. අපේ උන්ට බැන බැන හෙන ඉල්ල ඉල්ල ඉන්නව. බහුතරයක් උබල කෑ ගහන්නෙ පෞදගලික වාසි වෙනුවෙන්.
    අපි කෑ නොගහන්නෙ මොකා ආවත් හොරු මිසක් අපිට පුද්ගලිකවවත් රටක් විදියටවත් වාසියක් නැති නිසා.
     
    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8

    සිරා කතාව. මන් කියන්නෙත් ඔය ටිකම තමයි. මිනිස්සු තේරුම් ගන්නේ නෑ බන්. ප්‍රශ්නයක් දිහා එක කෝනෙකින් විතරයි දකින්නේ.
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    This is Karma, When MR in power they chased away UNP and now this.
    But this is unnecessary. SL really don’t have a choice with mounting debts we have. This is not a case of privatisation its a matter of looming DEFAULT BY SL GOV ( means SL people) .
    China is looking to relocate due to cost factor so instead of giving to Vietnam , Thailand etc why not we step in? This will create job to say the least.
    I really do not understand why people in SL think we have the skillets to develop when we failed over and over for 2500 years
     
    rpcfernando

    Member
    May 22, 2009
    24
    2
    3
    මොන හු***ක් ද බන්, ලාභ එන්නෙත් නැත්නම්, කොළඹ වරායේ සල්ලි ටික මේකට දාල නඩත්තු කරන එක මොන මෝඩ වැඩක්ද බන්. අඩුම තරමේ චීන්නුන්ට දුන්නම මේක නඩත්තු කරන එක හරි ශේප් නෙ. අනික දෙන්නෙත් අවුරුදු 99 ක බද්දකටනෙ. රටේ ණය ගෙවන කල් පාඩු ලබන ඒවා ඔක්කොම ප්‍රිවිටයිස් කරල හරි පාඩුව පියව ගන්න ඕන. ඒකෙන් පිටට සල්ලි ටිකක් යයි. හැබැයි දැන් ලබන පාඩුව වෙනුවට කීයක් හරි අඩු තරමේ හම්බ වෙයි.

    Kalisama path karala dunnanam tawath kiyakk hari hoyanganna puluwan
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    මොන හු***ක් ද බන්, ලාභ එන්නෙත් නැත්නම්, කොළඹ වරායේ සල්ලි ටික මේකට දාල නඩත්තු කරන එක මොන මෝඩ වැඩක්ද බන්. අඩුම තරමේ චීන්නුන්ට දුන්නම මේක නඩත්තු කරන එක හරි ශේප් නෙ. අනික දෙන්නෙත් අවුරුදු 99 ක බද්දකටනෙ. රටේ ණය ගෙවන කල් පාඩු ලබන ඒවා ඔක්කොම ප්‍රිවිටයිස් කරල හරි පාඩුව පියව ගන්න ඕන. ඒකෙන් පිටට සල්ලි ටිකක් යයි. හැබැයි දැන් ලබන පාඩුව වෙනුවට කීයක් හරි අඩු තරමේ හම්බ වෙයි.

    99ක්.? දන්නේ නැති හුත්තවල් කියවන්නැතුව ඉදහන් බන් :rofl:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගොන් තර්ක ගේන්න එපා බන්. මම මේ සාදාරනීයකරණය කරනව නෙමේ. උබ ඕක ත්‍රෙඩ් කීපෙකම කියෝනව දැක්ක.

    දැන් මේ ලොකේ බන්කොලොත් වෙලා දේවල් විකිනිලම නැද්ද.. ඒව කවුරුත් අරන්ම නැද්ද? මිනිස්සු බිස්නස් විකුනලම නැද්ද කරගන්න බෑ කියල. එතකොට ඌට කරගන්න බැරි නම් වෙන උන් අරන් දියුනු කරලම නැද්ද?? තර්ක කරපන් මචන් හරි පොයින්ට් වලින්..

    තර්ක කරන්නේ හරි පොයින්ට් එකට තමයි මචන්.මෙච්චර සම්පත් තියෙන රජයකට ඕක හරි හමන් විදියට කලමණාකරණය කරගන්න බැරි ඇයි?අඩුම තරමේ එක පාරක්වත් ඕක ගොඩදාගන්න උත්සාහා කරලා තියෙනවද? නෑනේ.

    එහෙම උත්සාහා කරලා විකුණලා දැම්මනම් තව දුක නෑ.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    යකෝ ලාභ ලබන්න බැරිනම් මොකෙක්වත් ඕක සල්ලි දීලා ගන්නවද?

    වෙන එකෙකුට ලාභ ලබන්න පුලුවන්නම් ඇයි රජයට ඕක කරන්න බැරි?

    ලාභ ලබන්නෙ නෑ කියල අදහස් කරේ දැන් පාලනය කරන උන්ට (රජයේ.).
    යකෝ රජයේ ආයතන වලට ලාභ ලබන්න අමාරුයි. ඒක සම්පූර්ණයෙන්ම රඳා පවතින්නෙ මනේජ්මන්ට් එක මත. මැනේජ්මන්ට් එක උනත් කොච්චර හොඳ උනත් යන්න පුලුවන් සීමාවක් තියෙනවා රජයේ ආයතනයක් නිසා. දැන් හිතපන් රජයේ සේවයේ ලොකු තැන් වල ඉන්න උන් දේශපාලන පත්වීම්. උන්ට සුදුසුකම් නෑ ඒ ආයතන ලාභ ලබන තනක් කරන්න. සුදුසුකම් තිබුනත් උන්ට බෑ වැඩ කරන්නෙ නැති උන්ව අයින් කරල දාන්න. අයින් කරොත් උන් උද්ගෝෂණ කරන්න පටන් ගන්නවා. හැබැයි ප්‍රයිවෙට් කලාම අයිතිකාරයා බලන්නෙ කොහොම හරි ලාභ ගන්න. එතකොට ඌ උඩ ඉඳල ඉන්න සුද්ධ කරල හරි වැඩේ කර ගන්නවා. වැඩ කරන්නෙ නැති උන්ව අයින් කරල දානවා. පරිපාලනයට වැඩ බැරි දේශපාලන පොන්සි දාන්නෙ නෑනේ. ඉතින් නිකම්ම ලාභ ලබනවා. ඒක කරන්න බෑ රජයෙන්. කරන්න පුලුවන්ට් නමුත් අපේ රටේ වගේ ආකල්ප තියෙන මිනිස්සු, දේශපාලකයොත් එක්ක කරන්න බෑ. දියුණු රට වල උනත් ගොඩක් ප්‍රවිටයිස් කරනවා මොකද රජය කියන එක ගොඩක් වෙලාවට කරප්ට් නිසා.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    පාඩු නම් හොරා ඒ කාලෙ දිව්වෙ කොහොමද? බැඳුම්කර වංචාවෙන් උන පාඩුවෙන් මත්තල එයාර් පෝට් දෙකක් හදන්න පුළුවන් බව දන්නවද?

    හොරා ඒ කාලේ දිව්වේ කොළඹ නැව් හම්බන්තොටට ගෙනල්ල. ඒකෙනුත් හම්බන්තොටට ලාභයක් ආවේ නෑ. උනේ කොළබ වැඩ ටික හම්බන්තොටට පාස් කරල ඒක නඩත්තු කරපු එක.

    ඔන්න ඕකනෙ බන් බැරි. මම කොහෙවත් කියල නෑ බැඳුම් කර එකෙන් රජයට පාඩුවක් උනේ නෑ කියල. ඒකත් අය කර ගන්න ඕන. ඒක වෙනම කතා කරන්න ඕන. මම රනිල් පොන්නයට වත් මහින්ද හොරාට වත් කඩේ යන්නෙ නෑ. නමුත් රනිල කරන මේ වැඩේ තමා මේ වෙලාවෙ කරන්න තියෙන්නෙ හම්බන්තොට වරායට.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    තර්ක කරන්නේ හරි පොයින්ට් එකට තමයි මචන්.මෙච්චර සම්පත් තියෙන රජයකට ඕක හරි හමන් විදියට කලමණාකරණය කරගන්න බැරි ඇයි?අඩුම තරමේ එක පාරක්වත් ඕක ගොඩදාගන්න උත්සාහා කරලා තියෙනවද? නෑනේ.

    එහෙම උත්සාහා කරලා විකුණලා දැම්මනම් තව දුක නෑ.

    ඉතින් ඒක තමා බන් කියන්නෙ මොන හුකන ආණ්ඩුව ආවත් දැන් සම්පත් පාවිච්චි කරල, දූෂණය අඩු කරල මේක දියුණු කරන්න බෑ බන්. කරන්න බැරි එකක් හොඳ විෂන් එකක් තියෙන දේශපාලනයෝ නෑ. අපේ මිනිස්සු තාම ආකල්ප වශයෙන් දියුණු වෙලා නෑ. මේ යන්නෙ විෂම චක්‍රයක්. හැම ආණ්ඩුවම කරන්නෙ යන්තම් කරල මේන්ටේන් කරන එක. ඒකත් එන්න එන්න වලපල්ලට තමා යන්නෙ. ඉතින් එහෙම තව ණය අරගෙන මේක නඩත්තු කරනවද, එහෙම නැත්නම් ණය වාරික ටික ගෙවන්න වත් කියල මේක ප්‍රයිවටයිස් කරනවද. මේ දෙකෙන් අඩු නරක තියෙන්නෙ ප්‍රවිටයිස් කරන එක.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේක දාපු එකාගේ ඉඩමත් තුට්ටු දෙකට අරන් චීන ආයෝජන කලාපෙට දුන්නනම් හරි..... යකෝ ඕනම දෙයක් කරන විදියක් තියෙනවා.... මුන් කරන්නේ පාඩුයි පාඩුයි කිය කිය රටේ හැම සම්පතක්ම කුණු කොල්ලෙට විකුණන එකනේ... ඒකත් හොරෙන්... අඩුම තරමින් අමාත්‍යංශය බාර ඇමතිටත් හොරෙන්....රාජ්‍ය සම්පත් විකිණීමයි බදු ගැහීමයි ඇරෙන්න මුන් මොනවද කරේ?
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මොන හු***ක් ද බන්, ලාභ එන්නෙත් නැත්නම්, කොළඹ වරායේ සල්ලි ටික මේකට දාල නඩත්තු කරන එක මොන මෝඩ වැඩක්ද බන්. අඩුම තරමේ චීන්නුන්ට දුන්නම මේක නඩත්තු කරන එක හරි ශේප් නෙ. අනික දෙන්නෙත් අවුරුදු 99 ක බද්දකටනෙ. රටේ ණය ගෙවන කල් පාඩු ලබන ඒවා ඔක්කොම ප්‍රිවිටයිස් කරල හරි පාඩුව පියව ගන්න ඕන. ඒකෙන් පිටට සල්ලි ටිකක් යයි. හැබැයි දැන් ලබන පාඩුව වෙනුවට කීයක් හරි අඩු තරමේ හම්බ වෙයි.

    මචන් මන් දන්නා තරමට හම්බන්තොට වරාය හදල තියෙන්නේ BOT (Build Operate Transfer) කියන මෙතඩ් එකට (projects වලට සල්ලි නැති දුප්පත් රටවල් තමුන්ගේ infrastructure දියුණු කරන්න ප්‍රයිවට් investors ලාගේ funds ගන්න එක විදියක් මචන්), මන් දන්නේ නෑ උබල කීදෙනෙක් මේ විදිය ගැන දන්නවද කියල, මේ වීදියේදී සල්ලි දාල තියෙන්නේ 80% ප්‍රයිවට් පාර්ටි එක 20% අපේ ආණ්ඩුව, දන්නා තරමට මේ වරාය අවුරුදු 45 ක් යනකන් ප්‍රයිවට් කට්ටිය තමයි පාලනය කරන්නේ හැබැයි ආදායම බෙදෙන්නේ සල්ලි දාපු අනුපාතෙට, ඒ කියන්නේ 8:2 විදියට. එතකොට ඒක ඇතුලට කොහොම හරි වරාය අධිකාරිය රින්ගවල තමයි වරාය හැන්ඩ්ල් කරලා තියෙන්නේ, වරායෙන් ආදායමන් අවේ නැති උනොත් කලින් එකග උන ගණනක් වාර්ෂිකව හරි මාසිකව හරි ප්‍රයිවට් පාර්ටි එකට දෙන්න එකග වෙලා ඇති අනිවා ( ඒ විදියට තමයි සාමන්යෙන් මේ වගේ projects එකක් වෙන්නේ, ) ඒ කට තමයි ඔය නය වාරිකේ කියල කියන්නේ. හැබැයි මචන්ල අවුරුදු 45 කට පස්සේ වරායේ සම්පුර්ණ අයිතිය අපේ ආණ්ඩුවට එහෙම වෙන්න එකග උන එකක් 99 අවුරුද්දකට බදු දෙනවා කියන එක සාධාරණද කියල උබලම හිතල බලපල්ලා.

    හැබැයි අවුරුදු 45 කට පස්සේ උන් යනකොට වරාය අනිවා හොද මට්ටමකටට් ඇවිත් මචන්, ඒ වෙනකොට හොදට business හැදිලා තියෙයි හොද නෙට්වර්ක් එකක් හැදිලා තියෙයි, ටික කාලයක් අල්ලන් උන්නොත් ඕක දියුන්වෙලා එයි මචන්ලා එත් දැන් වෙන්න යන්නේ රත්තරන් බිත්තර ටික එකපාර ගන්න කිකිලිගේ බඩ කැපුවා වගේ වැඩක් කියලයි හිතෙන්නේ.
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මහින්ද මහත්තයගෙ කාලෙ මෙහෙම දෙයක් උනාන මෙලහකට කීප දෙනෙක් මැරිල. මතකනෙ රතු පස්වල බොන්න වතුර ඉල්ලපු මිනිසුන්ට වෙඩි තියල මරපු හැට්, තම අර්ථසාධක අරමුදල විශ්‍රාම වැටුපක් පෙන්නල රජයට ගන්න ගියපු වෙලේ ඒකට උද්ගෝෂණය කරපු ගාමන්ට් ලමයින්ට වෙඩි තියල එක ලමයෙ මැරුව, භූමි තෙල් මිල අඩු කරන්න ඉල්ලපු ධීවරයොන්ට වෙඩි තියල ධීවරයෙ මැරුව , වැලිකඩ බන්ධනාගාර ඇතුලෙ සිද්ධිය වගේ කොපමණ අපරාධ පහුගිය ආණ්ඩුව කාලෙ උනාද. දැන් එහෙම වෙන්නෙ නෑ රටේ යහපාලනය ක්‍රියාත්මක වෙනව