හම්බන්තොට කුරුළු උයන ...!!!

miuruhansi

Active member
  • Apr 27, 2015
    215
    68
    28
    හම්බන්තොට කුරුළු උයන ...!!!

    පහු ගිය සතියේ අපි ගෙදර අයත් එක්ක ගියා කතරගම ...ඒ ගිය තැන් වලින් හිත ගත්ත තැනක් තමයි හම්බන්තොට කුරුළු උයන ....මට හිතුනා එකේ 4to ටිකක් දාන්න ...ඇත්තටම හරිම ලස්සන තැනක් එක ...ඒක ආරම්බ කරලා තාම අවුරුදු 3-4 තමයි වෙන්නේ ...ගොඩක් සැලසුම් කරපු තැනක් විදියට තමයි මම නම් දැක්කේ එතන ..මොකද දෙහිවල zoo එක කියපු ගමන් මතක් වෙන්නේ සත්තු හිර කරපු තැනක්නේ ..හැබැයි මෙතන එහෙම නැහැ ..ගොඩක් ලොකු ඉඩක් වෙන් කරලා තියෙනවා කුරුල්ලන්ට ඉන්න ..ඒ වගේමයි පුළුවන් තරම් සොබාවික පරිසරයට කිට්ටු විදියට තමයි එතන හදල තියෙන්නේ ...ඒ වගේම තමයි මම දැක්ක විදියට ගොඩක් පලතුරු වවල තිබුන වෙනම පැත්තක වෙන්න ...මට හිතුනේ ඒ පලතුරු වවල තියෙන්නේ සත්තුන ආහාරයට ...ඔයාලත් ඉඩ තිබුනොත් අනිවාර්යෙන් එතනට යන්න ...

    1G0LX77.jpg




    l9ZQNoo.jpg



    Oqvpz5L.jpg



    QLLTr55.jpg


    0XM6Z0G.jpg




    NlG1PsD.jpg


    vwm20KK.jpg




    vUw8HUO.jpg




    KG0wguV.jpg



    VHBquMv.jpg



    fubu8PG.jpg




    KZLdqTm.jpg




    voAQrxg.jpg



    E2CEslS.jpg



    Zxy9vcf.jpg



    zHacywz.jpg



    X7d7fwc.jpg




    inNylT3.jpg




    7t9r6bK.jpg




    qKFyvSu.jpg





    u40gDu3.jpg





    uIVFqtJ.jpg


    M9xeuX6.jpg




    Q9CmqxX.jpg




    5r1QFy2.jpg




    yd2MFvs.jpg



    මේ ගිරවා තමයි මම කැමතිම එකා ..මම හිතන්නේ මෙතන වැඩ කරන ය මේ සතාට කතා කරන්න පුරුදු කරලා ...අපි ඔය සතාව බලලා එයාගේ කූඩුව ගාවින් යනකොටම එයා කියනවා "පෙත්තා බත් කැවද ...?..පෙත්තා බත් කාවා කියනවා ..." ඇත්තටම මිනිහෙක් කතා කරනවා වගේමයි කියන්නේ


    6SAikjK.jpg


    මෙන්න මේ කුරුල්ලන්ට කෑම දෙන්න පුළුවන් අපිට ..rs 50 වෙනවා කුරුළු කෑම එකක් ...කුඩුව ඇතුලටම ගිහින් කෑම දීලා 4to අර ගන්න පුළුවන් ....



    ERVsisy.jpg


     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මචං උබේ මොනිටරේ 4K resolution තියෙන එකක්ද?

    මෙච්චර ලොකුවට page එක තියෙන්නෙ.

    අපිට තාම 4K නෑ අපි දුප්පත් කොල්ලො තාම.

    උබේ මේ POST එක EDIT කරල ආයෙත් දාපන් අපිට බලන්න පුලුවන් විදියට...

    PHOTO ටිකත් ටිකක් පොඩි කරපන් පුතේ...
    :angry::angry::angry::no::angry::angry::angry:

    POST හදනකොට ඒව 1024*728 න් හදපන් බං එතකොට ඕන කෙනෙක්ට පහසුවෙන් බලන්න පුලුවන් වගෙම PHOTOS දානකොට ඒව 8R හරි 12R හරි සයිස් වලින් දාපන් සහෝ...

    නැත්නම් අපි වගේ දුප්පත් කොල්ලන්ට ඕක බලන්න වෙන්නෙ ගිරවගෙ හොටේ විතරයි...උගෙ
    මුලු ඇගම බලන්න නම් පිටුව කරකවන්න ඕන හතර පැත්තට.
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ෆොටො ටික පොඩි වැඩියිනෙ තව ටිකක් ලොකු කරල දාන්නකෝ :P:rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    data ටිකත් ඉවරවුණා මචං.
    උම්බ ලොකු ෆොටෝ දල නේ
    කුරුල්ලෝ ගොඩක් ඉන්නවද සූ එකට වඩා
    ස්තුතියි
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    බඩුම තමයි...

    දැන්නෙ දැක්කෙ කවුද කියල,,,

    සොරි සහෝදරී උබ බං බොලන් කිව්වට....

    අවුලකුත් නෑ නේද බලාගෙන යනකොට මොකද මේක එලකිරියනෙ ඔක්කොම එකයි නේද.

    තරහගන්නෙ නැතුව තියෙන වැරදි ටික ඉකමනට හදල ආයෙත් මේක දාන්න අනිව මම රෙප් 9ක් දෙනව.


    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::eek:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    අනිව තව දෙයක් ගොඩක් අය phone එකෙන් තමයි එළකිරියට එන්නෙ, එයාලගෙ DATA ගොඩක් ඉවර වෙනව
    මේ වගේ ලොකු PHOTOS බලනකොට ඒක නිසා PHOTOS දානකොට ඒව පුලුවන් තරම් පොඩියට(මුං ඇට සයිස් එකට නෙවේ හොදේ) දාන්න බලන්න. ඒක හැමෝටම පහසුයි
     

    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    මචං උබේ මොනිටරේ 4K resolution තියෙන එකක්ද?

    මෙච්චර ලොකුවට page එක තියෙන්නෙ.

    අපිට තාම 4K නෑ අපි දුප්පත් කොල්ලො තාම.

    උබේ මේ POST එක EDIT කරල ආයෙත් දාපන් අපිට බලන්න පුලුවන් විදියට...

    PHOTO ටිකත් ටිකක් පොඩි කරපන් පුතේ...
    :angry::angry::angry::no::angry::angry::angry:

    POST හදනකොට ඒව 1024*728 න් හදපන් බං එතකොට ඕන කෙනෙක්ට පහසුවෙන් බලන්න පුලුවන් වගෙම PHOTOS දානකොට ඒව 8R හරි 12R හරි සයිස් වලින් දාපන් සහෝ...

    නැත්නම් අපි වගේ දුප්පත් කොල්ලන්ට ඕක බලන්න වෙන්නෙ ගිරවගෙ හොටේ විතරයි...උගෙ
    මුලු ඇගම බලන්න නම් පිටුව කරකවන්න ඕන හතර පැත්තට.


    ෆොටො ටික පොඩි වැඩියිනෙ තව ටිකක් ලොකු කරල දාන්නකෝ :P:rofl:

    ayye photo podi wadi



    ohh..sorry ..bro...:dull::dull::dull: dan me 4to wala size eka adu karanne kohomada..mama aye resize karala upload karanna onida:rolleyes::rolleyes::rolleyes:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    අනේ ඕව්....POST එක TYpe කරපු දුරත් වැඩියිනෙ...photo ටික කාටවත් බලන්න බෑ ඒව අයෙත් සයිස් කරන්න. 12R හරි 8R හරි සයිස් එකකට.
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Dan data walata tax eka wadi. Paleha tiyena link ekata gihin resize karala upload karapan duwe,.

    http://imageresize.org/



    මේකෙන් ඔයාට වැඩේ කරගන්න පුලුවන් ළමයො. ඉකමන් කරහන් කෙල්ලෙ ගිරව් ටික ඉගිලෙන්න කලින්...මම දැන් මේකට ආව ද හසැරේකට වඩා තාම දාල නෑ නෙ....:angry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ෆොටෝ ලොකු වැඩියි...කුරුල්ලොන්ට ඉඩ තියෙනවා කියල මෙච්චර ඉඩ වැඩි නේ...:rofl: ටිකක් පොඩි කරන්න :P
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් පින්තුර ලොකු වැඩි නිසා බලන්න බැහැ.. රී-සයිස් කරල දාපන්.. ඔලුව කැක්කුම හැදෙනව මේක බලන්න ගියාම