අද බෙදාගන්න හැදුවේ හම්බන්තොට වරාය සම්බන්ද තොරතුරු ටිකක් සහ වෝල්ටර් සුදුගේ නවතම වරාය විසිට් එකේ ගත්ත පින්තුර ටිකක් පිලිබදව.
හම්බන්තොට වරාය යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ, හම්බන්තොට නගරයට නුදුරින් ස්වභාවික වරායක ඉදිකරන ලද අභ්‍යන්තර වරායකි. ඉතින් අපි හැමෝම දන්නවා වගේම හම්බන්තොට වරාය මුලික අදියර සම්පුර්ණකිරිමකින් පසුව මුලින්ම වෙලදාම් කටයුතු සදහා විවර වන්නේ 2010 වසරේදී.
මෙහිදී පළමු වරට හම්බන්තොට වරාය ඉදිකිරිම සදහා ක්‍රියාපටිපාටිය දියත් කරනු ලබන්නේ 2001 වසරේ පත්වුණ රජය මගින් වන අතර, පලමුව මෙම වරාය ඉදිකිරිම සදහා ඉන්දියාව සමග ගිවිසුම් ගතවීමට තීරණ ගනු ලැබුවද පසුව ආණ්ඩු මාරුවන් සමග එය චීනය සමග ගිවිසුම් ගතවීමක් සිදුවුනා.
ආසියාව සහ යුරෝපය යා කරන මලක්කා සමුද්‍ර සන්ධිය සහ සූවස් ඇළ අතර ප්‍රධාන නැව් මාර්ගයේ ම වසරකම නාවික වෙළද යාත්‍රා 45,000ක් පමණ යාත්‍රා කිරීම සිදුවෙනවා. කොළඹ ප්‍රධාන වශයෙන් බහාලුම් නැව් සඳහා පහසුකම් සපයන බැවින්, ජාත්‍යන්තර නැව් ගමනාගමනය සඳහා වෙනත් සේවාවන් සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය හම්බන්තොට ඉදිකිරීමට තීරණය කළේය. එමගින් ඉන්ධන පිරවීම, අළුත්වැඩියා කිරීමේ කටයුතු සහ කාර්ය මණ්ඩලය වෙනස් කිරීමේ පහසුකම් ඇතුළුව තවත් පහසුකම් සපයනු ලබයි.
හම්බන්තොට වරාය තවමත් අදියර කිහිපයකින් ඉදිවෙමින් පවතී. එය අවසන් වූ විට, එය රටේ කොළඹින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම වරාය වනු ඇත. වරායේ ඉදිකිරීමේදී ඉන්ධන පිරවීම සඳහා සහ අනෙකුත් ක්‍රියාකාරකම් සදහා නැංගුරම් පොළවල් හතරක් සහ වරාය ආරක්ෂා කිරීම සඳහා මීටර් 312 සහ 988 දිගින් යුත් දියකඩන දෙකක් ඉදි කර ඇත.
ශක්‍යතා අද්‍යනය 2002 ජුනි මස SNC-Lavalin Group සහ Canadian International Development Agency යටතේ සිදුකරනු ලැබූ අතර,ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ පුද්ගලික සමුහයක් අතර හවුල් ව්‍යාපාරයක් ලෙස මෙහෙයුම් කටයුතු සිදුකරගැනීම සදහා අද්‍යනය කටයුතු සිදුකරනු ලැබ ඇත.
වරාය ප්‍රදාන වශයෙන් අදියර දෙකකින් අවසන් කිරීමට පළමුව තීරණය කරන ලදී.
චීන රජය පළමු අදියර සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැයෙන් 85%ක් වරාය අදිකාරිය සදහා ණයට ලබා දුන් අතර ඉතිරිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දරනු ලැබීය
ගාල්ලේ සිට යාත්‍රා කළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මගී නෞකාවක් වන "ජෙට්ලයිනර්" චාරිත්‍රානුකූලව නැංගුරම් ලමින් වරාය 2010 වරාය වෙළද කටයුතු සදහා විවුර්ත කරන ලදී.
එතනින් පස්සේ වුන දේවල් හැමෝම දන්නා නිසා මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. දැනට මෙම වරාය තුලින් ලෝකෙයේ මෙතෙක් නිෂ්පාදනය කල ඕනෑම රට්වාහන ප්‍රවාහන යාත්‍රාවක් නැංගුරම් ලෑමේ පහසුමක් සපුරා ඇත.
දැන් වෝල්ටර් සුදු ගත්ත පින්තුර ටිකක් බලමු. පුලුවන්නම් මේ පින්තුර කිරියේ විතරක් තියාගමු.
කොට්ටාවෙන් දක්ෂිණ අදිවේගෙට දාලා කෙලින්ම ඇද්දා පාරේ කොනටම. වරාය ඇතුලට යන්න කලින් අපේ ඔෆිස් එකෙන් රෙන්ට් එකට අරන් තියෙන ගෙදරට ගිහින් හිරකරගෙන තිබ්බ වැඩටික කරගත්තා මුලින්. එතනට පෙනුන ලංවා පරිශ්‍රය පහතින්

ගේට් පාස් එකක් ගන්න ඕන ඉතින් ඇතුලට යන්න. අපිට අවුරුද්දටම එකයි. ඇතුලට ආවා මුර කුටි දෙක පහුකරන්.

වටේ ඉතින් බලන බලන තැන්වල වාහන. TS යන ඒවා තමයි ඉතින් දැන් 99% තියෙන්නේ. ඉතුරු ටික ඉතින් හොරෙන් ගෙන්නලා හිරවෙලා පස්සේ අතරලා දාපුවා

පහල පින්තුරේ සුම් කරන්න එපා. මිට්ටෝ ටිකට ලස්සන වාහන ටිකක් පෙනේවි

මම කලින් නුල් වල සදහන් කරා වගේ, සතුන් සහ රථ ප්‍රවාහණ යාත්‍රා දෙකක් යද්දී එතන තිබ්බා

හදිසිම නඩත්තු වැඩකට නැංගුරම් ලාපු MSC පුංචි බැලුම් නැවකුත් ඔය තියෙන්න
එහෙනම් ආයේ ගිය දවසක තව පින්තුර ටිකක් දෙන්නම්. කිරියේ ඇතුලේ තොරතුරු ටික තියාගමු.
කෙටි සටහන : Walter White

Last edited: