හම්බන්තොට දෙවැනි දෙයවර මංගල්‍යය

waligamaya

Well-known member
  • හම්බන්තොට දෙවැනි දෙයවර මංගල්‍යය

    හම්බන්තොට දෙවැනි දෙයවර මංගල්‍යය

    ඔන්න ෆෙවනි පියවරේ තටන්ගනයට වතුර පුරවනවා
    10424244_10207325293840161_5131086455199965044_n.jpg

    11053192_10207325295600205_353172841040808456_n.jpg

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ පාර කරදියවර මංගල්ලේ නැතෙයි :(

    දිනු වරාය අනතුරේ - මහින්ද අගමැති කරමු
     
    • Like
    Reactions: Shadow.Walker

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    dan man ahanne new enawaluda e sere ekaparama .. mewa kalisam adagenada me karanne

    ඔව් නැවක් එනවා කියල කෝල් එකක් දීල ඒකයි මේ තකහනියක් වතුර පුරවන්නේ :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උඹ ඔච්චර මෝඩද බං :lol:
    නැව් ආවත් නැතත් ගිවිසුමේ විදිහට වරාය හදාගෙන යනවා :lol:

    මොකෝ වරාය දීල සල්ලි ඉල්ලගන්නයෑ :rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    උඹ ඔච්චර මෝඩද බං :lol:
    නැව් ආවත් නැතත් ගිවිසුමේ විදිහට වරාය හදාගෙන යනවා :lol:

    මොකෝ වරාය දීල සල්ලි ඉල්ලගන්නයෑ :rofl:

    itin eka stop karala danna puluwani ne ban. wedak ne kiyala. ethakota aduma gane wiyadam wena salli tika wena project ekakakta ganna hakine.

    ubalge mole thama mole, aththa nam aluth deyak sithanna tharam molayak nethi weemai, - rep ehema dela tibuna ekata thank you........ ubala lide ban. eka piliganing :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: isurueka

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    itin eka stop karala danna puluwani ne ban. wedak ne kiyala. ethakota aduma gane wiyadam wena salli tika wena project ekakakta ganna hakine.

    ubalge mole thama mole, aththa nam aluth deyak sithanna tharam molayak nethi weemai, - rep ehema dela tibuna ekata thank you........ ubala lide ban. eka piliganing :rofl::rofl::rofl::rofl:

    එහෙම නවත්තන්න උඹ හිතුවද ගමේ බාසුන්නැහේ කාමරයක් හදල දෙනවා වගේ ඕවා දවස්පඩියට කරනවා කියල :rofl:

    ඕවට contract තියනවා contract එක terminate කරනවා නම් contractorට ලොකු compansation එකක් ගෙවන්න ඕනේ උඹද ඒකට සල්ලි දෙන්නේ :rofl:

    උඹල වගේ රෙප් වලින් කතාබහ කරන පුරුද්දක් මට නෑ බං ඔන්න රෙප් දුන්න
     
    • Like
    Reactions: anuradhamapa

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    itin eka stop karala danna puluwani ne ban. wedak ne kiyala. ethakota aduma gane wiyadam wena salli tika wena project ekakakta ganna hakine.

    ubalge mole thama mole, aththa nam aluth deyak sithanna tharam molayak nethi weemai, - rep ehema dela tibuna ekata thank you........ ubala lide ban. eka piliganing :rofl::rofl::rofl::rofl:
    :P:rofl::rofl::rofl::rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    එහෙම නවත්තන්න උඹ හිතුවද ගමේ බාසුන්නැහේ කාමරයක් හදල දෙනවා වගේ ඕවා දවස්පඩියට කරනවා කියල :rofl:

    ඕවට contract තියනවා contract එක terminate කරනවා නම් contractorට ලොකු compansation එකක් ගෙවන්න ඕනේ උඹද ඒකට සල්ලි දෙන්නේ :rofl:

    උඹල වගේ රෙප් වලින් කතාබහ කරන පුරුද්දක් මට නෑ බං ඔන්න රෙප් දුන්න

    machan oka stop kale maha parimana wancha dushana una kiala. dan e dushana hewwada. ne ehema hoyanna dushana une ne. hebei chande goda daganna one nam mokak namuth media show ekak danna one anna eka me karanne. mamath machan rep balagena kiyana deyak newe. mage mathaya idiripath karanawa , eka hari mathaya. :)
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,314
    5,414
    113
    Panadura
    මේ පාර කරදියවර මංගල්ලේ නැතෙයි :(

    දිනු වරාය අනතුරේ - මහින්ද අගමැති කරමු

    කරදියවර මංගල්‍යය තියෙනවා තියා ලජ්ජා ඇත්නම් ඔය පැත්තේ පස් පාගන්න පුලුවන්ද UNP එකේ එකෙකුටවත්. :lol::lol::lol: ඒකයි ඕක ප්‍රසිද්දියක් නැතුවම කරන්න ඇත්තේ.