හම්බන්තොට දෙවැනි දෙයවර මංගල්‍යය

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අපි ඉන්නේ කොහෙද ? අපිට තියෙන්නේ මොනවද ?

    දැන් මහින්ද රට පාලනය කරන්නේ නැනේ ඉස්සරහට ආයේ එයිද නැද්ද දන්නෙත් නෑනේ අනික මහින්ද සදාකල් ජිවත් වෙන්නෙත් නෑනේ [මහින්ද වගේ නායකයෝ අඩුයි ලංකාවේ ඔහුගේ අගය දැන් නැති උනත් අනාගතේ......................................ට පෙනි පෙනී, විශාල දුරක්‌ ගෙවා ඩුබායි හා සිංගප්පූරු වරායන් වෙත නැව් ගමන් ගනිමින් සිටියදී එහි වරායක්‌ ඉදි කිරීම සඳහා තීරණයක්‌ නොගැනීම හා කොළඹ වරාය ද, ස්‌වාභාවික මරණයක්‌ කරා යැ.................................හෙයුම් කරනා ඒකකය විකුණා දැමීමත් ය. මේ වනවිට ත්‍රිකුණාමල වරාය වාර්ෂිකව ලබන අලාභය රුපියල් මිලියන 318 ක්‌ පමණ වෙතත් ටෝකියෝ සිමෙන්ති ආයතනයට ඔවුන්ගේ මෙහෙයුම් කුටිය විකුණා දමා තිssබෙන්නේ, රුපියල් මිලියන 300 කට වීම විශේෂත්වයකි.

    තිs්‍රකුණාමලයේ සිදුවී ඇති දේ වැදගත් වනුයේ දැනට දියුණු කරගෙන යන වරායන්ට එවැනි විපත් ගෙන නොදීම සඳහා ය.



    Good post bro thankx

    Ara gune nadda ahh !!! Gune bhai meka kiyavala reply ekak dendako...
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හම්බන්තොට වරාය fail එකක් නෙවෙයි මම දන්න හැටියට ... ඒ කන්සෙප්ට් එක හොඳ එකක් ඉස්සර ඉඳලම ආපු ... දැන් තියෙන්නේ ඕක දියුණු තත්වෙකට ගන්න එක !
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,359
    769
    113
    තොපිට මොකෑ ඒක
    හම්බන්තොට වරායේ තිබුන එකම ප්‍රශ්නේ දූෂණ නෙවෙනෙ නේද? හම්බන්තොට fail ප්‍රොජෙක්ට් එකක් කියන්නේ නැව් නැති නිසානේ (අර කොළඹින් බලෙන් හරවලා එවන ඒවා ඇරුනම)....කෝ දැන් අර හැමදාම හම්බන්තොට පෙනෙන නොපෙනෙන මානයෙන් යනවා කිව්වා නැව් දහස් ගණන?:lol:

    ඔයාගේ මතය == හරි මතය කියල හිතාගෙන ඉන්න එක තමා ප්‍රශ්නේ :lol:

    කෝ දැන් අර හැමදාම හම්බන්තොට පෙනෙන නොපෙනෙන මානයෙන් යනවා කිව්වා නැව් දහස් ගණන?

    :lol: :lol:
    :lol: :lol: :lol: :lol:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    (කිසිලෙසකින් මහින්ද කල වැරදි සදාරණය කිරීමක් පහත ලිපියෙන් බලාපොරොත්තු නොවේ නමුත් මෙහි කරුණු හා ලිපියේ හරය රටක් ලෙස අපට වැදගත් වෙයි (රනිල් සේම චන්ද්‍රිකාද ඊට පෙර ප්‍රේමදාසද හා jr ද {විජේතුංග වැරදි කලා ඉතා අඩුය නැතහොත් කලේම නැත සාපේක්ෂව අනෙකුත් ව්දායක ජනපතිවරු මෙන්} එතනින් ගියාම මැතිණිය,බණ්ඩාරනායක,ඩඩ්ලි ....නම් පේලිය දිගට ගලාගෙන යයි මේ සියල්ලන් වැරදි සේම හොදද මේ රටට කර ඇත සාපේක්ෂව සසදා බැලීමට පරිගණක ශක්ෂරතවයකින් හෙබි ඔබට හැකියාව ඇතැයි විශ්වාස කරමි [අර නම් පේලිය රාජාවලිය දක්වා දිවෙන අතර ඉන් ඔබ්බටද සාදාරන වේ])

    මොකක්‌ද මේ වරාය නගරය


    කොළඹ, ගාලු මුවදොර පිටිය ආසන්නයේ මුහුදු කලාපයේ ඉදිකිරීම සඳහා යෝජිත, වරාය නගරය පිළිබඳව විපක්‍ෂය විසින් චෝදනාත්මකව කතා කරනු පෙනේ. පාර්ලිමේන්තුවේදී මේ ගැන දිගින් දිගටම විවේචන එල්ල කරන ලද්දේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහය.

    විරෝධාකල්ප දේශපාලනය විසින් ශ්‍රී ලංකාවේ මහත් හානියක්‌ කරන ලද ක්‍ෂේත්‍රයක්‌ ලෙස වරාය ක්‍ෂේත්‍රය ද හඳුනාගත හැකිය. මේ නිසා වරාය ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් එල්ල වන විවේචන දෙස ද ගැඹුරින් බැලිය යුතු යෑයි සිතමි.

    කොළඹ වරාය, යටත් විජිත යුගයේදී ලෝකයේ ප්‍රබලම වරායක්‌ වී තිබිණි. ශ්‍රී ලංකාවේ භෞමික පිහිටීම තරම් සම්පතක්‌ ඇය සතු නැත. එයින් ඵල නෙළාගැනීම සඳහා අත්‍යවශ්‍ය ලෙසම පණ ගැන්විය යුත්තේa වරාය ක්‍ෂේත්‍රයයි. එය අතීත සිංහල දේශයේ සිටම රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක්‌ වී තිබිණි. යටත් විජිත යුගයෙන් පසු වරාය ලබාගෙන තිබූ දියුණුව ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනයැමට පැවැති පාලනයන් අපොහොසත් විය. ලලිත් ඇතුලත්මුදලි, වෙළෙඳ හා නාවික ඇමැති ධුරය උසුලන කාලයේදී කොළඹ වරාය සඳහා ඉදිරිගාමී වී සේවය සිදුකළ අතර ඒ හැරුණු කොට 1956 දී වරාය ජනසතු කිරීම පමණක්‌ ඒ සඳහා වූ සේවයක්‌ ලෙස දැක්‌විය හැකිය.

    කොළඹ වරායේ දියුණුව ඇනහිටීම හෝ ඉබි ගමනින් යැම කලාපයේ ප්‍රධාන රටවල් දෙකකට මහඟු සේවයක්‌ ඉටු කළේය. භෞතික වශයෙන් ශ්‍රී ලංකාව තරම් වරාය සඳහා හොඳ පිහිටීමක්‌ නොතිබුණ ද දිගුකාලීන සැලසුම් හා කාර්යක්‍ෂමතාව හේතුවෙන් සිංගප්පූරුව හා ඩුබායි යන රටවල් වරාය ක්‍ෂේත්‍රයේ ඉහළට පියමැන්නේය.

    කොළඹ වරායේ පැවැති වැඩ වර්ජන ද, එය සඳහා තිබූ කීර්ති නාමයට හානියක්‌ එක්‌ කළේය. පැමිණ තිබෙන නැව්වල බඩු බෑම වැඩ වර්ජන නිසා පමා වන විට එහි වගකිවයුත්තා බවට පත්වන්නේ ප්‍රවාහන සමාගමය. නිරන්තරයෙන් කොළඹ වරායේ සිදුවන වැඩවර්ජන හේතුවෙන්, සිංගප්පූරුව හා ඩුබායි යන වරායන් ප්‍රතිsඅපනයන කටයුතු සඳහා නාවික ප්‍රවාහකයන් භාවිත කරන්නට පටන් ගත්තේය. වැඩවර්ජන හේතුවෙන් 1964 වර්ෂයේදී පමණක්‌ කොළඹ වරායට අහිමි වී ගොස්‌ තිබූ මිනිස්‌ දින ගණන පන්ලක්‍ෂ තිස්‌දහස්‌ හත්සියයක්‌ බව 1965 වසරේ මහ බැංකු වාර්තාව සඳහන් කරයි. ප්‍රතිඅපනයන නැව් භාණ්‌ඩ මෙහෙයුම 1963 වර්ෂයේදී ටොන් 3158 ක්‌ වන විට එය 1964 වර්ෂයේදී ටොන් 1158 ක්‌ දක්‌වා පහත වැටී තිබිණි. මේ පහත වැටීම, ඉහළ නැඟීමක්‌ බවට පත්වූයේ සිංගප්පූරු හා ඩුබායි වරායන් වෙතය. ශ්‍රී ලංකාවේ වරාය කටයුතු අඩපණ කිරීම සඳහා වෘත්තීය සමිති නායකයන්ට සිංගප්පූරුවෙන් මුදල් ලබාදෙන බවට රාවයක්‌ ද එකල පැතිරී තිබුණේ මේ හේතුව නිසාය.

    කොළඹ මුහුදේ වරාය නගරයක්‌ ගොඩනැඟීම පිළිබඳ මාතෘකාව ගැන කතා කළ යුත්තේ මේ පසුබිම තුළය. ඉන්දියාව අර්ධද්වීපයක්‌ ලෙස පිහිටා තිබුණද බහාලුම් 14000 - 22000 ක්‌ සහිත නැවක්‌ මෙහෙයුම් කටයුතු කිරීමේ වරායක්‌ ඉන්දියාව සතුව නැත. එවැනි වරායක්‌ සඳහා අත්‍යවශ්‍ය භෞතික පිහිටීමක්‌ වූ ගැඹුර අඩු වෙරළ තලයක්‌ ඉන්දියාවට උපතින්ම හිමිවී නැත. විශාඛාපට්‌නම් හා ෙ- එන් පී. ටී. යන වරාය දෙක හැරුණු කොට ඉන්දියාවට ප්‍රවාහන වරායන් ඇත්තේ නැත. මේ නිසා ඉන්දියාව සිය වරාය කටයුතු සඳහා භාවිත කරන්නේ සිංගප්පූරු හා ඩුබායි වරායන්ය.

    මෙම වරායන් දෙක කුමනාකාරයෙන් සංවර්ධනය කරගෙන ගියද, ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයක්‌ සිදුවුවහොත් එපමණකින් පමණක්‌ම මෙම වරායන් දෙකටම හානි පමුණුවාලිය හැකිය. මේ වන විට යම් තරමකට ඒ තත්ත්වය උදාවෙමින් තිබේ. හම්බන්තොට නව වරායක්‌ ඉදි වී එහි කටයුතු දැන් පණගැන්වී එමින් තිබේ. කොළඹ වරායේ ද සංවර්ධන කටයුතු සිදුවෙමින් පවතී. වරාය ඉදිකරනවා සේම වරාය කටයුතු සඳහා ම වෙන් වූ කලාපයක්‌ හෙවත් වරාය නගරයක්‌ ඒ ආශ්‍රිතව ඉදිවීම වරාය සංවර්ධන ක්‍රියාවලියේ දී අත්‍යවශ්‍යය. ලෝකයේ පළමු පෙළේ සියලුම වරායන්ට සමගාමීව වරාය නගර ඇතිකරන්නේ එහෙයිනි. වරාය මෙහෙයුම් කටයුතු සඳහා ප්‍රධාන පෙළේ සමාගම් පැමිණෙන්නේ එවැනි මට්‌ටමකට වරාය දියුණු වී ඇත්නම්ය.

    මේ සඳහා වන සැලසුමත් එජාපය පාර්ලිමේන්තු බලය හොබවමින් සිටි 2001-2004 කාලයේදී සිදුවිය. ඒ සඳහා වාර්තාවක්‌ සකස්‌ කරන ලද අතර එහි "සංවර්ධනය සඳහා මඟපෙන්වන සැලසුමේ" සැලසුම්කරණ ප්‍රදේශ දෙක යටතේ ඔයෑ චදරඑ ජසඑහ හෙවත් වරාය නගරය යෝජනා කර තිබේ. මෙය උප කලාප හතරකින් සමන්විතය. හෙක්‌ටයාර 307.06 කින් හෙවත් මුළු ඉඩ ප්‍රමාණයෙන් 33% ක්‌ උප කලාප එක සඳහා වෙන්වන අතර එය වරායට අයත් භූමි ප්‍රදේශය වේ. මට්‌ටක්‌කුලිය ප්‍රදේශය, උප කලාප දෙක වන අතර එය හෙක්‌ටයාර් 214.88 ක්‌ හෙවත් වරාය නගරයෙන් 23% ක ප්‍රමාණයක්‌ වේ. උප කලාප තුනට අයත් වන්නේ ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශයයි. එය හෙක්‌ටයාර 225.85 ක්‌ ද මුළු පරිමාණයෙන් 24% ක්‌ ද සපුරාලයි. උප කලාප හතර ලෙස හෙක්‌ටයාර 180.77 කින් හා සමස්‌ත වපසරියෙන් 20% ක්‌ ලෙස කොටහේන ප්‍රදේශය වරාය නගරය සඳහා අත්පත් කර ගැනීමට, එම සැලසුම මගින් යෝජනා කර තිබිණි. සමස්‌ත වරාය නගරය හෙක්‌ටයාර 928.56 කින් සමන්විත වී තිබිණි. වරාය භුමියේ සිට කැලණි ගඟ වනතෙක්‌ මෙම කලාපය පුළුල් වී තිබිණි. අමතර වශයෙන් දැනට වරාය නගරය සඳහා මුහුද ගොඩකරන ස්‌ථානයේම හෙක්‌ටයාර එකසිය හතළිස්‌ පහක්‌ මුහුදින් ගොඩකිරීමට ද එමගින් යෝජනා කර තිබිණි. ඒ යටතේ කොළඹ ගාලු මුවදොර පිටිය ද සම්බන්ධ කර ගැනීමට නියමිත වී තිබිණි.

    වරාය අධිකාරිය නව යෝජනාව අනුව හෙක්‌ටයාර 233 ක භූමි ප්‍රමාණයක්‌ මුහුදෙන් ගොඩකර වරාය නගරය සෑදීමට අපේක්‍ෂිතය. ඒ හේතුවෙන් කොළඹ ඉතා තදබද විශාල ප්‍රදේශයක්‌ වරාය නගරය සඳහා අත්පත් කර ගැනීම සිදු වන්නේ නැත. කොටහේන, ග්‍රෑන්ඩ්පාස්‌, මට්‌ටක්‌කුලිය ප්‍රදේශය වෙනුවට නව සැලසුම යෝජනා කරන්නේ හෙක්‌ටයාර 233 ක භූමියක්‌ මුහුද ගොඩ කිරීමෙන් ලබාගැනීමටය.

    දැනටමත් කොළඹ නගරයේ පැල්පත්වාසීන් සඳහා සුදුසු නිවාස යෝජනා ක්‍රම සකස්‌ කර පැල්පත්වාසීන් ඒවායින් ඉවත් කරමින් තිබේ. විපක්‍ෂය එතැනදී හඬ නඟන්නේ පැල්පත් ඉවත් කිරීමට එරෙහිවය. එසේ තිබියදී, එජාප ආණ්‌ඩු කාලයේ වරාය නගරය සඳහා කොළඹ තදාසන්නම ප්‍රදේශ තුනක්‌ අත්පත් කරගන්නට යෝජනා කර තිබිණි. ඒ වෙනුවට මුහුද ගොඩකර නව නගරයක්‌ සෑදීමේදී එයට ද විපක්‍ෂය විසින් අකුල් හෙළමින් සිටියි.

    වරාය අධිකාරිය මගින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයට අනුව මෙය ශ්‍රී ලංකාවේ විශාලම පෞද්ගලික විදේශ මුදල් ආයෝජන ව්‍යාපෘතියයි. එය රුපියල් බිලියන 1.34 කි. මේ සඳහා ශ්‍රී ලංකා රජය හෝ වරාය අධිකාරිය කිසිදු මුදලක්‌ ආයෝජනය නොකරයි. ඒ අතරම ශ්‍රී ලංකා රජයට හෙක්‌ටයාර 233 න් 125 ක ප්‍රමාණයක්‌ හිමිවෙයි. ඉතිරි ඉඩම් ආයෝජකයාට සිය වියදම් පියවා ගැනීම සඳහා වන අතර එයින් හෙක්‌ටයාර විස්‌සක්‌ සින්නක්‌කර හා ඉතිරිය අනූනව අවුරුදු බදු පදනම යටතේ ලබා දේ. ආයෝජකයාට හිමි එකම ප්‍රතිලාභය මෙයයි. පොලිය ද සමඟ සමස්‌ත ආයෝජනය ඇ.ඩො. මිලියන 1918 ක්‌ වන අතර එම ආයෝජනය, ආයෝජකයාට හිමිවන ඉඩම් ප්‍රමාණයෙන් බෙදූ විට හා ආයෝජනයේ අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය 16% ක්‌ ලෙස ලබාගැනීම සඳහා මෙම නව ඉඩමේ පර්චසයක්‌ රුපියල් ලක්‍ෂ 78 කට ආයෝජකයා විසින් මිල කළ යුතුය. රජයට හිමිවන ඉඩම් විකිණීම මගින් වරාය අධිකාරියට ආදායම් ලබාගත හැකිය. දැනටමත් දේශීය සමාගම් දහයක්‌ මෙයින් ඉඩම් බලාපොරොත්තුවෙන් වරාය අධිකාරියට ඉල්ලීම් කර තිබේ. ඔවුන් විසින් ඉල්ලා සිටින ඉඩම් ප්‍රමාණය හෙක්‌ටයාර 15 කි.

    සමස්‌ත චිත්‍රය දෙස බලන විට මෙවැනි ගනයේ ආයෝජනයක්‌ ගෙන්වා ගැනීමම ජයග්‍රහණයක්‌ සේ තැකිය යුතුය. එයට අකුල් හෙළන විවේචන මගින් සිදුවන්නේ නව නගර ව්‍යාපෘතියට පහර එල්ල වීමය.

    කොළඹ මහ නගර සභාව සඳහා ඡන්දය පැවැත්වෙන අවස්‌ථාවේදී ද එජාපය මෙවැනිම ක්‍රියාවලියක නිරත විය. කොච්චිකඩේ ප්‍රදේශයේ තදබද හා කරදරකාරී ලෙස තිබූ මාළු වෙළෙඳපොළ සැලසුම් සහගත ලෙස ඉදිකර පෑලියගොඩට ගෙන ඒමට එදා එජාපය විරෝධය පෑවේය. තමන් ජයග්‍රහණය කළහොත් "මාළු කඩේ ආයිත් කොච්ච්කඩේට ගෙන එනවා" යෑයි පැවසීය. එවැනි වචනාර්ථයෙන් පමණක්‌ දේශපාලනයේ නියෑළීමට වරාය නගරය ද අද විපක්‍ෂය විසින් උපයෝගි කරගනිමින් සිටියි. එදා තිබූ ජරාජීර්ණ කොළඹ වෙනුවට සුන්දර නව කොළඹක්‌ කෙටි කාලයක්‌ තුළ ගොඩනැඟී තිබේ.

    එජාප ආණ්‌ඩු යටතේ ගෝල්ෙෆ්ස්‌ පිටිය ද විකුණා දැමීමට යෝජනා කර තිබූ අතර එය නතර වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්‌ මගිනි. එවැනි අවදානම් රහිතව ආයෝජකයාගේ කරටම බර දී ඇති වරාය නගර ව්‍යාපෘතිය, එක්‌ පැත්තකින් රටට අලුතෙන් ලැබෙන සම්පතකි. අනෙක්‌ පැත්තෙන් ශ්‍රී ලංකාව වරාය ක්‍ෂේත්‍රයෙන් ලෝකයේ ඉදිරියට ඒමකි. මෙවැනි ව්‍යාපෘති සඳහා බාධා කළ යුත්තේ ශ්‍රී ලංකාවේ වරාය දියුණු වීම නිසාම තමන්ගේ වරායන් පිරිහීමට ලක්‌වන රටවල්ය. නැතිනම් තමන්ගේ වරාය කටයුතු සඳහා ද ශ්‍රී ලංකාවේ වරායන් කරා ඒමට සිදුවෙතැයි සිතන රටවල්ය.

    වරාය අධිකාරියේ සභාපතිවරයා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ මෙම ව්‍යාපෘතිය නිමා වන විට මෙතෙක්‌ වරාය අධිකාරිය ලබාගෙන ඇති සියලු ණය එයින් ගෙවා නිම කළ හැකි බවය. හම්බන්තොට ඇතුළු වරායන් පහක්‌ සඳහා ගත් ණය ද ඇතුළුව වරාය අධිකාරිය ලබාගෙන ඇති ණය තොගයම මෙයින් ගෙවිය හැකි තැනක තිබේ නම් විවාද කළ යුත්තේ තවත් මෙවැනි නගරයක්‌ ඉදි නොකරන්නේ ඇයි ද යන තැන සිටය.

    * මනෝජ් අබයදීර posted Jun 21, 2014, 10:54 PM by Sameera Colambage
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හම්බන්තොට වරයා ගොඩනැගීම සහ එගි ඉතානය පිළිබද කිවින විවාදයක් නැ. මේක කරන්න ඕන වැඩක්.නමුත් මෙහි කටයුතු වලට මෝඩ දේපාලන අහිලි ගැසීම් නිසා මම ව්‍යාපෘතිය එහි උපරිම වාසිය අපට ලබා ගැනීමේ අවස්ථාව පසු පසට ගියා. 2013 වෙද්දී මෙහි වාහන නැව් මසකට 15 විතර කළා. මුලින් කොලබින් වාහන නැව් හරවල එව්වත් මෙහි වාහන ප්‍රති අපනයන කටයුතු කොලබට වඩා දියුණු වුනා. මොකද කොලබ ඒවාට ඉඩ කඩ තිබුනේ නැ. මොනවා උනත් මෙහිදී ගෙවිය යුතු නය වාරිකය තවමත් අදායමට වඩා වැඩියි.
    තව්ව දෙයක් මොතන නොදරුවෝ කගහුවට දෙවැනි පියවර නවටන්නේ නැත්තේ අයි කියලා. එහෙම ගිවිසුන් නවත්වන බැ. මොකද මෙතම ගිවිසු ගහල තියෙන්න ශ්‍රී ලංකා රජය මිස දේපාලන පක්ෂයක් වත් මහින්ද වත් නෙවෙයි. මේවා නවත්වන්නැ අපි ලොකු වන්දියක් එම ආයතන වාල්ට සාග රටවල් වලට ගෙවන්න ඕන. අනික මේකේ දෙවැනි පයවර 2016 ඉවරයි සැලසුම් අනුව. 2014 වෙද්දී බේසි ක සම්පුර්නයෙම්ම හාරලා කිවොල් පවා ගොඩක් නිමකරැල්ල තිබුනේ.

    උඹත් එක්ක එකඟයි හම්බන්තොට වරාය කියන්නේ මත්තල වගේ එපික් ෆේල් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි දියුනුකරලා ගන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක්...........ප්‍රශ්නේ උනේ උපන්දිනේට වතුර පුරවන්නයි කරදියවර මංගල්ල තියන්නයි මූලික තැන ලැබුන නිසා ඇතිවුන ප්‍රශ්න. මොන ආණ්ඩුවේ උනත් දැන් වගකීම පරණ ආණ්ඩුවලට බැන බැන ඉන්නේ නැතුව මේවා දියුනුකරලා ගන්න එක.

    දෙවෙනි කොටසනම් කියල වැඩක් නැහැ උන් හිතන්නේ චීනා දවස්පඩියට වරාය හදනවා කියල :lol: තොපි හෙට ඉඳන් වැඩට එන්න එපා කිව්වම හරි කියලයි උන් හිතන්නේ :lol:
     
    • Like
    Reactions: chami_84

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    මේ පාර කරදියවර මංගල්ලේ නැතෙයි :(

    දිනු වරාය අනතුරේ - මහින්ද අගමැති කරමු

    dan man ahanne new enawaluda e sere ekaparama .. mewa kalisam adagenada me karanne

    එහෙම නවත්තන්න උඹ හිතුවද ගමේ බාසුන්නැහේ කාමරයක් හදල දෙනවා වගේ ඕවා දවස්පඩියට කරනවා කියල :rofl:

    ඕවට contract තියනවා contract එක terminate කරනවා නම් contractorට ලොකු compansation එකක් ගෙවන්න ඕනේ උඹද ඒකට සල්ලි දෙන්නේ :rofl:

    උඹල වගේ රෙප් වලින් කතාබහ කරන පුරුද්දක් මට නෑ බං ඔන්න රෙප් දුන්න

    :lol::lol::lol:
     

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    මෙන්න තව පින්තූර ;);)
     

    Attachments

    • Unnamed QQ Screenshot20150714035458.jpg
      Unnamed QQ Screenshot20150714035458.jpg
      85.7 KB · Views: 31

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    11698512_10207405383913469_3736966109094656248_n.jpg


    ඒ කාලේ

    Aparaade.., godabima haarala warayawal hadana ratak unane meka eththatama..


    itin eka stop karala danna puluwani ne ban. wedak ne kiyala. ethakota aduma gane wiyadam wena salli tika wena project ekakakta ganna hakine.


    ubalge mole thama mole, aththa nam aluth deyak sithanna tharam molayak nethi weemai, - rep ehema dela tibuna ekata thank you........ ubala lide ban. eka piliganing :rofl::rofl::rofl::rofl:

    umba sirawata school gihilla thiyenne 10ta witharada?yakoo.. oya waraya hadanna gahapu giwisum gena kisima awabodhayak umbata neththam. moada kama pennanne nethuwa katawahagena hitapan..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    Aparaade.., godabima haarala warayawal hadana ratak unane meka eththatama..




    umba sirawata school gihilla thiyenne 10ta witharada?yakoo.. oya waraya hadanna gahapu giwisum gena kisima awabodhayak umbata neththam. moada kama pennanne nethuwa katawahagena hitapan..

    ubata tiyenawada,,,, 2500 gansiye una kiyala tho kiyana hema dema hari ne, eka mathaka tikayaganing. pahugiya mathiwarane loku mathrukawak une wancha dushana. ekata hamban tota warayath ada gatta. dan e para kiyanawa ewa chenth ekka gahapu givisum lu, nawathwanna belu.

    ekko ubalath kalin wagema dan horakam karanwa.
    nettam ubala horakam kala kiyala keewe boru,,

    oya deken kokada atta...... riduna nam kottamalli ekak bepan. heta gas ehemath adu karanwa kewa . ewa chanda allas ehema newe hodada :lol::lol::lol:
     

    waligamaya

    Well-known member
  • උඹත් එක්ක එකඟයි හම්බන්තොට වරාය කියන්නේ මත්තල වගේ එපික් ෆේල් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි දියුනුකරලා ගන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක්...........ප්‍රශ්නේ උනේ උපන්දිනේට වතුර පුරවන්නයි කරදියවර මංගල්ල තියන්නයි මූලික තැන ලැබුන නිසා ඇතිවුන ප්‍රශ්න. මොන ආණ්ඩුවේ උනත් දැන් වගකීම පරණ ආණ්ඩුවලට බැන බැන ඉන්නේ නැතුව මේවා දියුනුකරලා ගන්න එක.

    දෙවෙනි කොටසනම් කියල වැඩක් නැහැ උන් හිතන්නේ චීනා දවස්පඩියට වරාය හදනවා කියල :lol: තොපි හෙට ඉඳන් වැඩට එන්න එපා කිව්වම හරි කියලයි උන් හිතන්නේ :lol:

    ඔය මචන් කොහේ හරි ත්මක කියන ඕපාදුප ටිකක් අහගෙන කගණන් උන් එකක් වද කාරල වැඩක් නැ.

    අනිත් දෙය තමයි ඔය දෙවැනි පියවරේ කන්ටනේර් පර්යන්තේ චීන තමයි අවුරුදු 32 කට ඔපෙරටේ කරන්නේ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ubata tiyenawada,,,, 2500 gansiye una kiyala tho kiyana hema dema hari ne, eka mathaka tikayaganing. pahugiya mathiwarane loku mathrukawak une wancha dushana. ekata hamban tota warayath ada gatta. dan e para kiyanawa ewa chenth ekka gahapu givisum lu, nawathwanna belu.

    ekko ubalath kalin wagema dan horakam karanwa.
    nettam ubala horakam kala kiyala keewe boru,,

    oya deken kokada atta...... riduna nam kottamalli ekak bepan. heta gas ehemath adu karanwa kewa . ewa chanda allas ehema newe hodada :lol::lol::lol:

    උඹට මානසික බෙලහීනතාවක් තියනවද බං?

    දැන් උඹ පිළිගන්නේ නැද්ද වරාය හදන්නේ ගිවිසුම් ගහල කියල? උඹ හිතන්නේ දවස් පඩියට චීන්නු වැඩ කරනවා කියලද?

    උඹ ඉතින් මෝඩයි කියල මරන්නද කියපන්කො දූෂණ කිව්වම මේ චීනෙන් දවස අන්තිමට ගානක් අතට දෙන්නේ නෑ ගත්තනම් ගත්ත උන් ගන්නේ ගිවිසුම් අත්සන් කරද්දීම තමයි. පෝසත් වෙන්න ඕනේ එවුන් ඒවායින් දැන් පෝසත් වෙලා ඉවරයි
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ubata tiyenawada,,,, 2500 gansiye una kiyala tho kiyana hema dema hari ne, eka mathaka tikayaganing. pahugiya mathiwarane loku mathrukawak une wancha dushana. ekata hamban tota warayath ada gatta. dan e para kiyanawa ewa chenth ekka gahapu givisum lu, nawathwanna belu.

    ekko ubalath kalin wagema dan horakam karanwa.
    nettam ubala horakam kala kiyala keewe boru,,

    oya deken kokada atta...... riduna nam kottamalli ekak bepan. heta gas ehemath adu karanwa kewa . ewa chanda allas ehema newe hodada :lol::lol::lol:

    pin sidda wey machan, ara umba karanawa kiwwa tution classes nawaththapan, me lankawata umba wage harak thawath oni ne.

    eka prashnayak ahannada, therenawanam uththara deepan,danne neththam ne kiyapan,
    ey oya maththala waraya godabima haarala karanne? warayak thiyenna oni muhude, oya yana wiyadamen 1/4k aduwata karanna thibba neda ara colombo wala karanawa wage, muhudata jetty hadala, ey ban godabima haarala warayak heduwe?
     

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    ane gon mee harako. godabima haranawa kiyana ekei muhude waraya hadanawa kiyana ekei wiyadame loku wenasak na.
    construction gana danne naththan puka nodi paththakata wela hitu. mangala ekka samalingika karanna pala.
    muhude waaraya haduwanam under water blasting karanna ona, ita passe dewatering karanna ona.underwater blasting walata yana wiyadama mara sarai