හම්බන්තොට දෙවැනි දෙයවර මංගල්‍යය

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Nirdoshi nettam oppu karan,a one, nettam mata kiyanna puluwani dan waraye weda walin ubata ganak enawa kiyala, mage gawa file tiyenawa heta nadu danawa kiyala.

    Hari mahinda hora nam ei ban oka cheneth ekka kataha karala una wancha eli koeanne netthe, rajayak widihata wancha hohanna chene help karanawa silurui,

    Kamak ne ban mama upset ne, me chanda kalaye goda yanna deyakuth epaye, allagena yamu okawayh

    1) දැන් කෝ මම අහපු පලවෙනි ප්‍රශ්නෙට උත්තර? උඹ ඇහුවා නේද ඇයි හම්බන්තොට වරාය නැවැත්තුවේ නැත්තේ කියල? දැන් හේතුව තේරුනාද? උඹ වැරදි කියල පිළිගන්නවද? එහෙම නවත්තන්න බෑ කියල තේරුනාද?

    2) උඹට තේරෙනවද වරාය හදාගෙන යන එකෙන් මහින්ද හරි කියල ඔප්පු නොවන බව? අර උඹ කිව්වා වගේ එක්කෝ මහින්ද හරි නැත්තම් දැන් ආණ්ඩුවත් හොරාකනවා කියන කතාවට පදනමක් නැති බව? උඹ හිතාගෙන ඉන්නේ මේ වරාය හදන්න හදන්න කොමිස් ලැබෙනවා කියලද?:lol: දවස් පඩියට වැඩ කරානම් එහෙම වෙයි :lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,311
    5,413
    113
    Panadura
    11745683_697419643695990_5667742513259991476_n.jpg

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ප්‍රස්නේ සහ උත්තරයක් :P
    2) දූෂණ කිව්වම මේ චීනෙන් දවස අන්තිමට ගානක් අතට දෙන්නේ නෑ ගත්තනම් ගත්ත උන් ගන්නේ ගිවිසුම් අත්සන් කරද්දීම තමයි. පෝසත් වෙන්න ඕනේ එවුන් ඒවායින් දැන් පෝසත් වෙලා ඉවරයි.

    ගැහුවත් රටට හොදක් වෙනවනන් එචච්රයි.... නොගැහුවත් රටට වැඩක් නැත්තන් මොක්කද ‍ඇති ඵලේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගැහුවත් රටට හොදක් වෙනවනන් එචච්රයි.... නොගැහුවත් රටට වැඩක් නැත්තන් මොක්කද ‍ඇති ඵලේ?

    හොරකම් වලින් කොහෙද මනුස්සයෝ රටට හොඳක් වෙන්නේ?:lol: රට == මහින්ද කියල හිතුවොත් නම් හොඳක් වෙනවා තමයි :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොරකම් වලින් කොහෙද මනුස්සයෝ රටට හොඳක් වෙන්නේ?:lol: රට == මහින්ද කියල හිතුවොත් නම් හොඳක් වෙනවා තමයි :rofl:

    හොරකන් වලින් නෙවේ ගොන්ටෝ.... හොරකන් කලත් මොනවා හරි රටට කලානන් තමා හොදයි කිව්ව‍ෙ.... උඹලනේ කියන්නෙ හම්බන්‍තොට වරාය නරකයි... මහින්දයා ඌට ‍ඕනි තැන වරායක් හැදෙව්වා කියල.... ඒවට උත්තර දියන්.... දැන් හම්බන්තොට හොදද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    චැට් බොට් එකක් හදල මහින්දට ජයවේවා, මත්තල හොදයි හයිවේ හොදයි, බැදුම් කරමගඩිය, රනිල් හොරා, මහින්ද හොරා නෙවෙයි කියල රිප්ලයි දදා තියෙන විදියට සෙට් කරා නන් කිරිය ගොඩක් ඇක්ටිව් එකේ තියෙයි.:lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොරකන් වලින් නෙවේ ගොන්ටෝ.... හොරකන් කලත් මොනවා හරි රටට කලානන් තමා හොදයි කිව්ව‍ෙ.... උඹලනේ කියන්නෙ හම්බන්‍තොට වරාය නරකයි... මහින්දයා ඌට ‍ඕනි තැන වරායක් හැදෙව්වා කියල.... ඒවට උත්තර දියන්.... දැන් හම්බන්තොට හොදද?

    ලොල් හොරුන්ට එළිපිටම කඩේ යන්නේ ලැජ්ජාවක් කියල දෙයක් ඇත්තෙම නැද්ද බං?:lol:

    හොරකම් කරලා හරි කමක් නෑ වරායක් හැදුවනේ කියන්න තිබ්බ ඕක මහින්දගේ සල්ලිවලින් හැදුවනම් :lol::lol::lol:

    හම්බන්තොට වරාය ගැන මගේ මතේ ඉස්සර ඉඳන්ම එකම තමයි.......වැඩේ හොඳයි කරපු විදිහ නරකයි ඇයි මොකක්ද ප්‍රශ්නේ?

    අනික ඉතින් නරක උනත් දැන් මොනවා කරන්නද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18661574 said:
    චැට් බොට් එකක් හදල මහින්දට ජයවේවා, මත්තල හොදයි හයිවේ හොදයි, බැදුම් කරමගඩිය, රනිල් හොරා, මහින්ද හොරා නෙවෙයි කියල රිප්ලයි දදා තියෙන විදියට සෙට් කරා නන් කිරිය ගොඩක් ඇක්ටිව් එකේ තියෙයි.:lol::lol::lol::lol:

    ඔයා නේද අර ඇමරිකාවක් ගැන කියන්න ගිහින් කිච උනේ?:lol::lol::lol: