හම්බන්තොට නව රෝහල
දක්ෂිණ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ මා හට අද දුටු දේ අතර පටු දේශපාලන අරමුණු නිසා ජනතාවට අහිමි කර ඇති හම්බන්තොට නව රෝහල ඉතාමත් සංවේග ජනක දර්ශනයක් විය.
මෙය නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව රුපියල් බිලියන 7 ක් වියදම් කර ඉදිකර ඇති ඇඳන් 900 කින් යුත් නවීන රෝහලකි.
නමුත් රටක් හැටියට ශ්‍රී ලංකාව විනාශ කර ඇති මේ රටේ ක්‍රියාත්මක වන ඉතාමත් පහත් මට්ටමේ පක්ෂ දේශපාලන නිසා, අදටත් මෙම ජාතික රෝහල සිරිසේන-වික්‍රමසිංහ අක්‍රීය පාලනය විසින් ජනතාවට අහිමි කර අත් හැර දමා ඇත. මෙය සැබවින්ම බිහිසුණු අපරාධයකි.
රටේ ජනතාවට රට විනාශ කර ඇති අතිශයින් දුෂිත පක්ෂ දේශපාලනයේ කිසිදු වැදගත් කමක් නැත. ජනතාව විසින් රාජපක්ෂ නෙරපා හැරීමෙන් පසුව බලයට පැමිණි සිරිසේන-වික්‍රමසිංහ රජය මෙම රෝහල විවුර්ත නොකර එය නොසලකා හැර සිටීම කිසිසේත්ම අනුමත කල නොහැක.
එය රාජපක්ෂ හෙළා දැකීමට චේතනාන්විතව කරන ක්‍රියාවක් බව බැලු බැල්මට පෙනී යන අතර මේ පහත් ක්‍රියාව ශ්‍රී ලාංකිකයෝ කිසිදු පක්ෂ භේදයකින් තොරව තරයේ හෙලා දැකිය යුතුය. එසේම ජනතාවට අයත් මෙම නව රෝහල නොපමාව විවුත කිරීමට සිරිසේන-වික්‍රමසිංහ රජයට බල කල යුතුය.
- නාගානන්ද කොඩිතුවක්කු

Last edited: