හම්බන්තොට නව රෝහල

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    හම්බන්තොට දියුණු කරන්න ඕන ඒකෙ ආයෙ දෙකක් නෑ. හැබැයි මේ සංවර්ධනය එතරම් සැලැස්මක් ඇතුව ගියා කියල මට හිතෙන්නෙ නෑ. හම්බන්තොට ඉස්සර දුෂ්කර දිස්ත්‍රික්කයක් ඒත් ගිය ආණ්ඩව හම්බන්තොට අධ්‍යාපනය පැත්තෙන් කරපු දේවල් නිසා ගියපාර 2017 සාමාන්‍ය පෙළ සමස්ථයක් විදියට ගත්තහම වැඩිම සමත් ප්‍රතිශතය තියෙන්නෙ හම්බන්තොට. බොටනිකල් ගාඩන් එක, රිදියගම සෆාරි පාර්ක් වගේ ඒව හදපු එක හොඳ ආයෝජන. මම ඒ වගේ දේවල් වලට ගරු කරනව ඒත් හම්බන්තොට දියුණු කිරීමේ සැලැස්ම ගැන මට යම් ගැටලු තියෙනව. මම මහින්දගෙ කාලෙ අග හරියෙ හම්බන්තොට ටවුන් එකට ගිහිල්ල තියෙනව. ඇත්තටම හම්බන්තොට එච්චර ක්‍රියාශීලී නගරයක් කියල නං මට දැනුනෙ නෑ. හැන්දැ වෙනකොට මාතර පැත්තට යන්න වත් බස් ගොඩක් හිඟයි. කොටින්ම කියනව නං වලස්මුල්ල ටවුන් එක ඔයිට වඩා ගොඩක් බිසී. හම්බන්තොට පැත්තෙ කරපු ගොඩක් ඉදිකිරීම් ටිකක් විසිරුණ ස්වභාවයක් තියෙනව. අපි කතරගම බස් එකක ගියත් රුහුණු මාගම්පුර පරිපාලන සංකීර්ණය ගාවින් යූර්න් එකක් ගහල තමයි ගොඩක් වෙලාවට බස් යන්නෙ (දැනුත් එහෙමද දන්නෑ). ලංකාවෙ අළුත්වැඩියා කරන්න, පළල් කරන්න ඕන පාරවල් තියෙද්දි මේ වගේ ජන ශූන්‍ය පැත්තක අච්චර විශාල මාර්ග පද්ධතියක් හදල තියෙනව. විශාල සම්මන්ත්‍රණ ශාලාවල් හදල තියෙනව අවශ්‍යතාව හරියට විශ්ලේෂණය කරන්නෙ නැතුව දැන් ඒව සුදු අලි වගේ. වරායත් එක්ක අළුත් කර්මාන්ත ආයෝජන වැනි දේවල් ඒමේ විභවය අධ්‍යයනය කරල මේ යටිතල පහසුකම් ක්‍රමානුකූලව වැඩිදියුණු කිරීම් කරා නං කමක් නෑ. මම මෙම සමහර ඉදිකිරීම් දකින්නෙ මූද හත්ගව්වක් තියල අමුඩ ගැහැව වගේ. මම කුහක විදියට බලනව කියල බනින්න එපා මම නිර්පාක්ෂිකව මේක ගැන දරන අදහස තමයි මේ.

    spot on...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඕවට යන්නේ නෑ මිනිස්සු.ඕක හදල තියෙන්නේ බාගෙට.හැදුවත් ඔච්චර ලොකු hospital එකක් නඩත්තු කරන්න බැහැ ලෙඩ්ඩු නැහැ.දොස්තරල නැහැ.
    හදන්න කලින් හිතන්නේපයි මෙච්චර ලොකු එකක් මොකටද කියල.ඔය ෆොටෝ එකේම පේනවනේ කැලයක් මැද හදල වගේ.
    මාතරත් කඹුරුගමුවේ ලොකු hospital එකක් හදල තියෙනවා සුපිරි එත් මැස්සෙක් වත් නෑ.
    කවුරුත් යන්නේ මාතර මහ රෝහලට හරි කරාපිටියේ හරි තමයි.

    කඹුරුගමුවෙ හොස්පිටල් එකට මිනිස්සු යනවා
    මාතර තරම් නම් නැහැ තමයි ඒත් දැන් ඒකට මාතර හොස්පිටල් එකෙන් සමහර දේවල් මූව් කරනවා.
    මම අහල තිවුනු විදියට ප්ලෑන් එක තිවුනෙ සම්පූර්න හොස්පිටල් එකම එතනට ගෙනත් මාතර හදිසි ප්‍රතිකාර වලට විතරක් තියාගන්න.
    මම දන්න විදියට ක්ලිනික් එහෙම සමහර ඒව කඹුරුගමවට ගෙනත් තියෙන්න, සමහර ලෙඩ වලට අදාල වාට්ටුත් එහෙට ගෙනත් කියලා ආරංචියි(මානසික රෝග, ඇදුම හතිය වගේ ඒව)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Apita Ranilath ekay, Rajjuruwoth eka, Hitanuth ekai. Umba rajage lewa kawata...

    උබ මොකාද කියල මට හොදට මතකයි..වද රනිලට උක ඉරාගෙන කඩේ ගිය ඒව අමතකයි කියලද හිතාගෙන ඉන්නෙ ලොල්..උබල මේ රෙදි ගලෝගෙන නිරුවතින් දගලන එකයි කරන්නෙ...ඔහොම කරගෙන පලයල්ල...රනිගෙ වැසිකිලි හෝදන උබල වගේ ලොල්ලො තේරුම් නොගත්තට තේරුම් ගන්න උන් තේරුම් ගනී රෝහලක වැදගත්කම..
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    ඕවට යන්නේ නෑ මිනිස්සු.ඕක හදල තියෙන්නේ බාගෙට.හැදුවත් ඔච්චර ලොකු hospital එකක් නඩත්තු කරන්න බැහැ ලෙඩ්ඩු නැහැ.දොස්තරල නැහැ.
    හදන්න කලින් හිතන්නේපයි මෙච්චර ලොකු එකක් මොකටද කියල.ඔය ෆොටෝ එකේම පේනවනේ කැලයක් මැද හදල වගේ.
    මාතරත් කඹුරුගමුවේ ලොකු hospital එකක් හදල තියෙනවා සුපිරි එත් මැස්සෙක් වත් නෑ.
    කවුරුත් යන්නේ මාතර මහ රෝහලට හරි කරාපිටියේ හරි තමයි.

    kele newei bn.. oka main road eka aine thiyenne.. denata thiyena hambanthota hospital eke leddu inne bima.. ida nee... pahasukam adui.. thin mewagen preyojana gannawa nam eka loku deyak a minissunta..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්බන්තොට දියුණු කරන්න ඕන ඒකෙ ආයෙ දෙකක් නෑ. හැබැයි මේ සංවර්ධනය එතරම් සැලැස්මක් ඇතුව ගියා කියල මට හිතෙන්නෙ නෑ. හම්බන්තොට ඉස්සර දුෂ්කර දිස්ත්‍රික්කයක් ඒත් ගිය ආණ්ඩව හම්බන්තොට අධ්‍යාපනය පැත්තෙන් කරපු දේවල් නිසා ගියපාර 2017 සාමාන්‍ය පෙළ සමස්ථයක් විදියට ගත්තහම වැඩිම සමත් ප්‍රතිශතය තියෙන්නෙ හම්බන්තොට. බොටනිකල් ගාඩන් එක, රිදියගම සෆාරි පාර්ක් වගේ ඒව හදපු එක හොඳ ආයෝජන. මම ඒ වගේ දේවල් වලට ගරු කරනව ඒත් හම්බන්තොට දියුණු කිරීමේ සැලැස්ම ගැන මට යම් ගැටලු තියෙනව. මම මහින්දගෙ කාලෙ අග හරියෙ හම්බන්තොට ටවුන් එකට ගිහිල්ල තියෙනව. ඇත්තටම හම්බන්තොට එච්චර ක්‍රියාශීලී නගරයක් කියල නං මට දැනුනෙ නෑ. හැන්දැ වෙනකොට මාතර පැත්තට යන්න වත් බස් ගොඩක් හිඟයි. කොටින්ම කියනව නං වලස්මුල්ල ටවුන් එක ඔයිට වඩා ගොඩක් බිසී. හම්බන්තොට පැත්තෙ කරපු ගොඩක් ඉදිකිරීම් ටිකක් විසිරුණ ස්වභාවයක් තියෙනව. අපි කතරගම බස් එකක ගියත් රුහුණු මාගම්පුර පරිපාලන සංකීර්ණය ගාවින් යූර්න් එකක් ගහල තමයි ගොඩක් වෙලාවට බස් යන්නෙ (දැනුත් එහෙමද දන්නෑ). ලංකාවෙ අළුත්වැඩියා කරන්න, පළල් කරන්න ඕන පාරවල් තියෙද්දි මේ වගේ ජන ශූන්‍ය පැත්තක අච්චර විශාල මාර්ග පද්ධතියක් හදල තියෙනව. විශාල සම්මන්ත්‍රණ ශාලාවල් හදල තියෙනව අවශ්‍යතාව හරියට විශ්ලේෂණය කරන්නෙ නැතුව දැන් ඒව සුදු අලි වගේ. වරායත් එක්ක අළුත් කර්මාන්ත ආයෝජන වැනි දේවල් ඒමේ විභවය අධ්‍යයනය කරල මේ යටිතල පහසුකම් ක්‍රමානුකූලව වැඩිදියුණු කිරීම් කරා නං කමක් නෑ. මම මෙම සමහර ඉදිකිරීම් දකින්නෙ මූද හත්ගව්වක් තියල අමුඩ ගැහැව වගේ. මම කුහක විදියට බලනව කියල බනින්න එපා මම නිර්පාක්ෂිකව මේක ගැන දරන අදහස තමයි මේ.

    මේවර නම් කියන්ඩ තියෙන්නෙ උබලෙගෙ මොලේ කුඩාවැඩී කියන එක තමයි..උබ හිතාගෙන ඉන්නෙ කොලබ එක දවසින් අග නගර උනා පහසුකම් ඇති උනා කියලද??? ඔහොම කුඩා මනසින් ලෝකය දිහා බලන්ඩ පුරුදු වෙන්ඩ එපා හම්බන්තොට වගේද බන් කාන්තාර මහා නගර වෙන්නෙ..උබල නිකන් ටෝක් දෙන්නෙ ලී මැඩියො වගේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kele newei bn.. oka main road eka aine thiyenne.. denata thiyena hambanthota hospital eke leddu inne bima.. ida nee... pahasukam adui.. thin mewagen preyojana gannawa nam eka loku deyak a minissunta..

    :yes::yes: ඕව සාමනය දේවල් ගූඑන්පී කාරයන්ට ඔනෙ මුඩුක්කු ජීවිත ගතකරන්ඩ වද රනිලගෙ වැසිකිලි හෝදන ගමන්..වෙන කිසිම දෙයක් ඔකුන්ට ඔනෙ නැ..රට හැදෙද්දි කුහකකමට නලියන ජාතියක් ඔකුන්..දැන් බලේ ගත්ත රනිල අවුරුදු 3කට වැඩි මොනාද අද වෙනකන් ඒ පරය රටට හැදුවෙ..ගූඑන්පී කාරයො මහින්ද හදපුවට හූල්ලනව තාමත් තූ නොදකින් මෙහෙමත් බලු රැලක් තමන්ගෙ රටට වින කරන්ඩ බලාගෙන ඉන්න..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    මේවර නම් කියන්ඩ තියෙන්නෙ උබලෙගෙ මොලේ කුඩාවැඩී කියන එක තමයි..උබ හිතාගෙන ඉන්නෙ කොලබ එක දවසින් අග නගර උනා පහසුකම් ඇති උනා කියලද??? ඔහොම කුඩා මනසින් ලෝකය දිහා බලන්ඩ පුරුදු වෙන්ඩ එපා හම්බන්තොට වගේද බන් කාන්තාර මහා නගර වෙන්නෙ..උබල නිකන් ටෝක් දෙන්නෙ ලී මැඩියො වගේ.
    ‍මෙතන ලිංමැඩිය මමද උඹද? කොළඹ එක දවසින් අග නගර වුනේ නෑ. විශේෂයෙන් ගාල්ල වරායෙ අනාරක්ෂිත තත්වය අනුව සුද්ද කොළඹ වරායෙ දියකඩනය හැදුවට පස්සෙ තමයි කොළඹ වානිජමය වශයෙන් ගොඩක් ප්‍රභල තැනකට එන්නෙ. ඒත් එක්කම ගාල්ල වරායෙ වානිජ වැදගත්කම අඩුවෙලාම ගියා. කොලඹ වුනත් ඔය විදියට ගොඩනැගිලි හදල සංවර්ධනය වුනේ අවශ්‍යතාවය පරිදි මීට වඩා ක්‍රමානුකූලව නැතුව කෘතිම විදියට කෙටි කාලෙකින් ලොකු බිල්ඩින් ගොඩක් අටවල නගරයක් අළුතෙන් හදල නෙමෙයි. මෙතන සෝබනේට ලොකුවට ගොඩනැගිලි වගහක් ගැහුව. 2014 අගත් මම ඔය පැත්තෙ යනකොට ඔය හරිය නිකන් GHOST TOWN එකක් වගේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ‍මෙතන ලිංමැඩිය මමද උඹද? කොළඹ එක දවසින් අග නගර වුනේ නෑ. විශේෂයෙන් ගාල්ල වරායෙ අනාරක්ෂිත තත්වය අනුව සුද්ද කොළඹ වරායෙ දියකඩනය හැදුවට පස්සෙ තමයි කොළඹ වානිජමය වශයෙන් ගොඩක් ප්‍රභල තැනකට එන්නෙ. ඒත් එක්කම ගාල්ල වරායෙ වානිජ වැදගත්කම අඩුවෙලාම ගියා. කොලඹ වුනත් ඔය විදියට ගොඩනැගිලි හදල සංවර්ධනය වුනේ අවශ්‍යතාවය පරිදි මීට වඩා ක්‍රමානුකූලව නැතුව කෘතිම විදියට කෙටි කාලෙකින් ලොකු බිල්ඩින් ගොඩක් අටවල නගරයක් අළුතෙන් හදල නෙමෙයි. මෙතන සෝබනේට ලොකුවට ගොඩනැගිලි වගහක් ගැහුව. 2014 අගත් මම ඔය පැත්තෙ යනකොට ඔය හරිය නිකන් GHOST TOWN එකක් වගේ.
    උබ තමයි ලිo මැඩිය..අනික තමයි උබ ගුනෙපී කුහකයෙක්..කුහකකම ඔලුවට ගැහුවම සවර්ධන වියාපෘති පේන්නෙ හොල්මන් වගේ තමයි.. ඔන මනස ඇති වෙන්නෙ ගැනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි *න්නයෙක් ඔලුව උඩ තියාගෙන ඉන්ඩ ගියාම..උබල වගේ මීහරල් ලක්ශ 62ක් එකතු වෙලා තමයි රටක් විනාශ කරේ...තොපිට කන්ඩ බොන්ඩ නැතුව වේලෙද්දි තේරෙයි ඔහොම යන්..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    උබ තමයි ලි මැඩිය..අනික තමයි උබ ගුනෙපී කුහකයෙක්..කුහකකම ඔලුවට ගැහුවම සවර්ධන වියාපෘති පේන්නෙ හොල්මන් වගේ තමයි.. ඔන මනස ඇති වෙන්නෙ ගැනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි *න්නයෙක් ඔලුව උඩ තියාගෙන ඉන්ඩ ගියාම..උබල වගේ මීහරල් ලක්ශ 62ක් එකතු වෙලා තමයි රටක් විනාශ කරේ...තොපිට කන්ඩ බොන්ඩ නැතුව වේලෙද්දි තේරෙයි ඔහොම යන්..
    අපි ගුනෙපී නෙමෙයි හැබැයි අපි උඹ වගේ හැමදේව දේශපාලනික පක්ෂ කන්නාඩි වලින් බලන්නෑ, හරිදේට හරි කියනව වැරදි දේට වැරදියි කියනව. මම ටොය්යෙක් නෙමෙයි හැබැයි උඹ වගේ හැමදේටම එහෙයි කියල බයියෙකුත් නෙමෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ගුනෙපී නෙමෙයි හැබැයි අපි උඹ වගේ හැමදේව දේශපාලනික පක්ෂ කන්නාඩි වලින් බලන්නෑ, හරිදේට හරි කියනව වැරදි දේට වැරදියි කියනව. මම ටොය්යෙක් නෙමෙයි හැබැයි උඹ වගේ හැමදේටම එහෙයි කියල බයියෙකුත් නෙමෙයි.

    ඔවට තමා කියන්නෙ මැඩි ටෝක් කියල..කුහකකම ඔලුවට ගැහුවම මිනිස්සු තිරිසන් වෙනව උබලට වෙලා තියෙන්නෙ ඒකෙ...මහින්ද මොකක් හරි හදුවනම් උබල කුහකකමේ දගලනව..තොපිට වරදින ලොකුම තැන තමයි ඔය මහින්ද හදපු කිසිම දෙයක් රටට, සියලුම මිනිස්සුන්ට මිසක් , මහින්දට චන්දෙ දුන්න උන්ට විතරක් නෙමේ කියන එක.. රෝහලක් ඇරගන්ඩ කුහකකමේ නලියන වද රනිල වගේ සක්කිලියන්ට උක දෙන්ඩ එපා මෙහෙම, තොපේ ගුඑන්පී බැල්ලියො උනත් ඔක ඇරල තිබ්බ නම් ගිහින් බෙහෙත් ගනී..වචන වලි කියන්ඩ බැරි තරම් උබල කුහකයි..
     
    • Like
    Reactions: rehan1986

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    ඔවට තමා කියන්නෙ මැඩි ටෝක් කියල..කුහකකම ඔලුවට ගැහුවම මිනිස්සු තිරිසන් වෙනව උබලට වෙලා තියෙන්නෙ ඒකෙ...මහින්ද මොකක් හරි හදුවනම් උබල කුහකකමේ දගලනව..තොපිට වරදින ලොකුම තැන තමයි ඔය මහින්ද හදපු කිසිම දෙයක් රටට, සියලුම මිනිස්සුන්ට මිසක් , මහින්දට චන්දෙ දුන්න උන්ට විතරක් නෙමේ කියන එක.. රෝහලක් ඇරගන්ඩ කුහකකමේ නලියන වද රනිල වගේ සක්කිලියන්ට උක දෙන්ඩ එපා මෙහෙම, තොපේ ගුඑන්පී බැල්ලියො උනත් ඔක ඇරල තිබ්බ නම් ගිහින් බෙහෙත් ගනී..වචන වලි කියන්ඩ බැරි තරම් උබල කුහකයි..
    ඇයි මම කලින් පෝස්ට් එකේ මහින්ද හම්බන්තොටට කරපු ඇතැම් දේවල් ගැන හොඳ කියල නැද්ද? මම හොඳ දේට හොඳයි කියනව. හම්බන්තොට අධ්‍යාපන පැත්තෙ දියුණුවට මම මහින්දට ගරු කරනව ඒත් මෙතන නිසි සැලැස්මක් නැතුව සෝබන වැඩ කරාම කාටවත් වැඩක් නෑ. දකුණු පළාතෙ ප්‍රධාන මාතෘෘ රෝහල තමයි මහමෝදර. ඒකෙ ඉඩ හොඳටම ප්‍රමාණවත් මදි. ඒකට විකල්පයක් ලෙස කරාපිටිය මහරෝහල ලඟ වෙනම මාතෘෘ රෝහලක් හදන්න පටංගත්ත සුනාමි ආධාරයක් විදියට 2005දි. තාම මහමෝදර ගෑණු දුක්විඳිනව. අවුරුදු බර ගානක් ඒකෙ සයිට් එකේ ක්‍රේන් අරව මේවත් එක්ක නිකං දිර දිර ඔහේ තිබුනා මොනවත් නොකර, ඒකෙ වැඩ ආයෙ පටං ගත්තෙත් අවුරුදු 2කට විතර කලින් දැන් නං ගොඩක් වැඩ ඉවරයි. අන්න ඒවගේ ඵලදායි දේවල් නොකර නිසි සැලසුමක් නැතුව වැඩ කරන එකටයි මම විරුද්ධ.
     
    • Like
    Reactions: SadSandun

    උබල වගේ කුහකයන්ට කියල වැඩක් නැ...ඔය විදිහටම කුහකකමින් මිරිකි මිරිකි ඉදපන් වද රනිල තොපිට වෙනස උදාකරල දෙනකන්..රෝහලක් වැඩක් නැ කියල පුක ඉරාගෙන තර්ක කරන පොල් බූරුවෙක් දැක්කමයි මම මේ..ගූඑන්පී කාරයො ගූ හරි සුවදයි කියයි රනිලගෙ *න්න වැඩ ලීක් වෙන එක නතර කරගන්ඩ පුලුවන් නම්..
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඕවට යන්නේ නෑ මිනිස්සු.ඕක හදල තියෙන්නේ බාගෙට.හැදුවත් ඔච්චර ලොකු hospital එකක් නඩත්තු කරන්න බැහැ ලෙඩ්ඩු නැහැ.දොස්තරල නැහැ.
    හදන්න කලින් හිතන්නේපයි මෙච්චර ලොකු එකක් මොකටද කියල.ඔය ෆොටෝ එකේම පේනවනේ කැලයක් මැද හදල වගේ.
    මාතරත් කඹුරුගමුවේ ලොකු hospital එකක් හදල තියෙනවා සුපිරි එත් මැස්සෙක් වත් නෑ.
    කවුරුත් යන්නේ මාතර මහ රෝහලට හරි කරාපිටියේ හරි තමයි.

    එහෙම කොහොමද බං වෙන්නේ. හොද සායන ටිකක් දාලා හොද වෛද්‍යවරැ ටිකක් දාලා හොද තත්ත්වයේ ශෙල්‍යාගාර ටිකක් දාලා පහසුකම් තිබුනනම් කොළඹ ඉදලත් මිනිස්සු ඕකට යනවා. මෙහෙ ඉදලා කරාපිටි යන එවුනුත් ඉන්නවා. මිනිස්සු නොයන්නේ මිනිස්සුන්ගේ ආකල්ප හදපු නැති නිසයි. කොළඹින් පිට ඉන්න එකා උනත් කැමති කොළම මහ ඉස්පිරිතාලෙන්ම පොඩි තුවාලයක් උනත් බෙහෙත් දාගන්නයි. හොදම උදාහරණය තමයි හදිසි අනතුරැ වාට්ටුව. අවිස්සාවේලේ හැප්පිලා අත කැඩුනු එකත් එනවා කොළඹ. මොකද උන්ගේ ආකල්ප හදලා නැහැ. රජයේ වගකීම තමයි රෝහල් හදනවා වගේම ඒවට ජාතික මට්ටමේ පහසුකම් දීලා ( වෛද්‍යවරැ, සායන, ශෛල්‍යාගාර වගේ ) රෝගීන්ගේ ආකල්ප වෙනස් කරන එක. එතකොට මිනිස්සු ඒවට යාවී. හම්බන්තොට එකා කරාපිටි එනවනම් එතන කොච්චර නාස්තියක් තියෙනවද? ඔතන ලංකා, නවලෝක, ආසිරි, හේමාස් වගේ දැම්මනම් මොකක්ද ඇතිවන තත්ත්වය.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    kele newei bn.. oka main road eka aine thiyenne.. denata thiyena hambanthota hospital eke leddu inne bima.. ida nee... pahasukam adui.. thin mewagen preyojana gannawa nam eka loku deyak a minissunta..

    කැලේ නෙවෙයි ලු හවසට අලි පාරේ මාරුවෙනවා :P
    හම්බන්තොට කියන්නේ කොහෙද කියල පොඩ්ඩක් ගිහින් බලන්න ඕන වරායයි ගුවන් තොටුපලයි සාදාරනය කරන උන් keyboard වීරයෝ තමයි.පොඩ්ඩක් රටේ ඇවිදින්නේපයි මොන වගේද බලන්න
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    :lol::lol:

    දේශපාලනේ, හා හා මම නම් fake හදන් දේශපාලන account රන් නැහැ ,
    රනිල් කොහෙද උබ එතන

    නගර යක් හදන්නේ නගර සැලසුමකට අනුව දැන් තියන ඉඩ අනුව ටවුන් එක මැද්දෙම අක්කර 10ක් ඔබන්නේ නැහැ ඉඩ කඩ තියන තැනක සැලසුමකට හදන්නේ ...
    බලපන් ඕක ඕපන් කරලා අවශ්‍ය sewawa දුන්නාම ඕකට මිනිස්සු යන්නේ නැද්ද කියලා

    අනික කොහෙද යකෝ කැලෑවක තියෙන්නේ වාරයයි ගුවන් තොටුපොලයි, administrative complexතියන තැන තමයි ඕක තියෙන්නේ අනේ උබ වගේ කුහකයෙක් :lol::lol::lol:

    අපේ රටේ උන් හැමදේටම වටිනාකමක් දෙන්නේ තමන්ගේ දේශපාලන පක්ෂයේ දැක්මත් එක්ක මචං. ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම හොද පහසුකම් එක්ක ( හොද වෛද්‍යවරැ, සායන, ශෛල්‍යාගාර ) ජාතික මට්ටමේ රෝහලක් තියෙන්න ඕන. ඒකෙන් පුලුවන් කොළඹ, කරාපිටිය වගේ ඒවාගේ තියෙන තදබදය අඩුකරලා ඈත පැතිවල ඉන්න මිනිස්සුන්ගේ කාලය ධනය ඉතිරි කරලා වැඩක් ඇති දෙයක් කරන්න. ඉස්කෝල ගත්තත් එහෙම වෙන්න ඕන. වගකිව යුතු රජයක් දැනගන්න ඕන ඕවා නිසි පරිදි කලමනාකරනය කරලා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරනලා ඒ ඒ රෝහල් වලට ලෙඩ්ඩු යොමු කරන්න. ඔතන හොද වෛද්‍යවරයෙක් ඉන්නවා කිවුවොත් මිනිස්සු එන්නේ නැද්ද? කොළඹ එකත් ඒවි එහෙම උනොත්. ප්‍රශ්නේ තියෙන්නේ බිල්ඩින් ටික හැදුවට අනිත් පහසුකම් ගැන මිනිස්සු තුල විශ්වාසයක් නැහැ. එතකොට මිනිස්සු ඒවට එන්න කැමති නැහැ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    එහෙම කොහොමද බං වෙන්නේ. හොද සායන ටිකක් දාලා හොද වෛද්‍යවරැ ටිකක් දාලා හොද තත්ත්වයේ ශෙල්‍යාගාර ටිකක් දාලා පහසුකම් තිබුනනම් කොළඹ ඉදලත් මිනිස්සු ඕකට යනවා. මෙහෙ ඉදලා කරාපිටි යන එවුනුත් ඉන්නවා. මිනිස්සු නොයන්නේ මිනිස්සුන්ගේ ආකල්ප හදපු නැති නිසයි. කොළඹින් පිට ඉන්න එකා උනත් කැමති කොළම මහ ඉස්පිරිතාලෙන්ම පොඩි තුවාලයක් උනත් බෙහෙත් දාගන්නයි. හොදම උදාහරණය තමයි හදිසි අනතුරැ වාට්ටුව. අවිස්සාවේලේ හැප්පිලා අත කැඩුනු එකත් එනවා කොළඹ. මොකද උන්ගේ ආකල්ප හදලා නැහැ. රජයේ වගකීම තමයි රෝහල් හදනවා වගේම ඒවට ජාතික මට්ටමේ පහසුකම් දීලා ( වෛද්‍යවරැ, සායන, ශෛල්‍යාගාර වගේ ) රෝගීන්ගේ ආකල්ප වෙනස් කරන එක. එතකොට මිනිස්සු ඒවට යාවී. හම්බන්තොට එකා කරාපිටි එනවනම් එතන කොච්චර නාස්තියක් තියෙනවද? ඔතන ලංකා, නවලෝක, ආසිරි, හේමාස් වගේ දැම්මනම් මොකක්ද ඇතිවන තත්ත්වය.

    අසිරි නවලෝක දාන්නේ research කරලා.ජනගහනය,දැනට තියෙන රෝහල් වල ඉන්න ලෙඩ්ඩු ගැන.ඒ පළාතේ ඉන්න මිනිස්සුන්ගේ ආදායම්.ඕව ඔක්කොම බලනවා.හම්බන්තොට කියන්නේ අදටත් අති දුෂ්කර ප්‍රදේශයක්.වතුර අඩුයි.ගස් තියෙන්නේ මනුස්සයෙක්ගේ උස වගේ දෙතුන් ගුණයයි උස.ශුෂ්ක කලාපයක්.
    කවුරුවත් ජීවත් වෙන්න තෝරාගන්නේ නැහැ. හම්බන්තොට තව අවුරුදු 10කටවත් ඕව දාන්නේ නැහැ.මාතර හේමාස් එකක් දැම්මේ නැහැ ආසිරි එක තියෙන හින්ද.එහෙමයි උන් hospital දාන්නේ.research කරන්න දෙයක් නෑ හම්බන්තොට නම් දවසක් ගිහින් තියෙනවනම් ඇති.
     
    Last edited:

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    කැලේ නෙවෙයි ලු හවසට අලි පාරේ මාරුවෙනවා :P
    හම්බන්තොට කියන්නේ කොහෙද කියල පොඩ්ඩක් ගිහින් බලන්න ඕන වරායයි ගුවන් තොටුපලයි සාදාරනය කරන උන් keyboard වීරයෝ තමයි.පොඩ්ඩක් රටේ ඇවිදින්නේපයි මොන වගේද බලන්න

    අලි මාරැවෙනවනම් හම්බන්තොට එකාට කොහොමටවත් කරාපිටි, මාතර, කොළඹ එන්න බැහැනේ. අනිවාර්යයෙන්ම හම්බන්තොට හොද රෝහලක් තියෙන්නම ඕන උන්ට යන්න. ඕකට හොද නමගිය වෛද්‍යවරැ ටිකක් දාලා බලපන්කෝ හොද සායන, ශෙල්‍යාගාරත් එක්ක මිනිස්සු එයිද නැත්ද කියලා බලන්න.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    අසිරි නවලෝක දාන්නේ research කරලා.ජනගහනය,දැනට තියෙන රෝහල් වල ඉන්න ලෙඩ්ඩු ගැන.ඒ පළාතේ ඉන්න මිනිස්සුන්ගේ ආදායම්.ඕව ඔක්කොම බලනවා.හම්බන්තොට කියන්නේ අදටත් අති දුෂ්කර ප්‍රදේශයක්.වතුර අඩුයි.ගස් තියෙන්නේ මනුස්සයෙක්ගේ උස වගේ දෙතුන් ගුණයයි උස.ශුෂ්ක කලාපයක්.
    කවුරුවත් ජීවත් වෙන්න තෝරාගන්නේ නැහැ. හම්බන්තොට තව අවුරුදු 10කටවත් ඕව දාන්නේ නැහැ.මාතර හේමාස් එකක් දැම්මේ නැහැ ආසිරි එක තියෙන හින්ද.එහෙමයි උන් hospital දාන්නේ.research කරන්න දෙයක් නෑ හම්බන්තොට නම් දවසක් ගිහින් තියෙනවනම් ඇති.

    ඉතිං යකෝ දුෂ්කර දුෂ්කරපැති වලටත් හොද රෝහල් හදන්න ඕනනේ. එතකොටනේ ඒ පැති තව දියුණු වෙන්නේ. දුෂ්කරව ඉන්න එකා කැලේම මැරෙන්න ඕනද? නැත්නම් දවස් ගානක් අරන් කොළඹ එන්න ඕනද? උඹ කියන විදිහට අලි පාර මාරැවෙනකම් ඉදලා
    ?
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඉතිං යකෝ දුෂ්කර දුෂ්කරපැති වලටත් හොද රෝහල් හදන්න ඕනනේ. එතකොටනේ ඒ පැති තව දියුණු වෙන්නේ. දුෂ්කරව ඉන්න එකා කැලේම මැරෙන්න ඕනද? නැත්නම් දවස් ගානක් අරන් කොළඹ එන්න ඕනද? උඹ කියන විදිහට අලි පාර මාරැවෙනකම් ඉදලා
    ?

    හදන්න ඕන, ඕන ප්‍රමාණයට මිනිස්සුන්ට ලේසි වෙන්න.
    හම්බන්තොට හදල තියෙන building කොළඹටත් ලොකු වැඩි ඒකයි අවුල.
    වෙන් කරන සල්ලි ඕව නඩත්තු කරන්න ගියාම මිනිස්සුන්ට කලින් තිබ්බ ගොඩනැගිල්ලෙන් ඊට වඩා ප්‍රයෝජනයි
    උඹ දැකල තියේද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එච්චර එකක් ඕන කියල ඇත්තටම උඹ හිතනවද
    වරායයි airport ගැන කතා නොකර ඉමු :yes:
     
    Similar threads