හම්බන්තොට නව රෝහල

Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
හදන්න ඕන, ඕන ප්‍රමාණයට මිනිස්සුන්ට ලේසි වෙන්න.
හම්බන්තොට හදල තියෙන building කොළඹටත් ලොකු වැඩි ඒකයි අවුල.
වෙන් කරන සල්ලි ඕව නඩත්තු කරන්න ගියාම මිනිස්සුන්ට කලින් තිබ්බ ගොඩනැගිල්ලෙන් ඊට වඩා ප්‍රයෝජනයි
උඹ දැකල තියේද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එච්චර එකක් ඕන කියල ඇත්තටම උඹ හිතනවද
වරායයි airport ගැන කතා නොකර ඉමු :yes:

උඹ දැන් කොහොමද කියන්නේ මේක ලොකු වැඩියි කියලා. දකුණු පලාතේ ජනගහනය කොච්චරද කියලා උඹ දන්නවද? ඒ මිනිස්සුන්ගේ ලෙඩ ගැන උඹ දන්නවද? අනික උඹ දන්නවද ඔය වගේ ව්‍යාපෘතියක් හදන්නේ වර්තමානය නෙමෙයි අනාගතය ගැන ඇස්තමේන්තු කරලා කියලා. උඹ කොහොමද කියන්නේ තව අවුරැදු 5කින් මේ තරම් රෝගීන් ප්‍රමාණයක් හම්බන්තොට හා අවට දිස්ත්‍රික්කවලින් බිහි වෙයි හෝ නොවෙයි කියලා.
 
Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    හම්බන්තොට ටවුම ඇතුලට අරගෙන එන්න තමා ප්ලෑන් එක තිබ්බේ පරිපාලන සංකීර්ණය පැත්තේ ටවුම ගෙනාව නම් හරි ඒත් එක දවසින් ඒක කරන්න බැහැනේ දැන් ඔය රෝහලේ ඉන්නේ චීන්නු ටික උන්ට දීලා තියෙන්නේ ඕක. :lol::lol::lol: හැබැයි මාත් එකගයි මෙයිට වඩා පොඩ්ඩක් හිතලා ප්ලාන් කරන්න තිබ්බා.. ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක එහෙම නම් හද්ද කැලේ ඕක තිස්සමහාරාම වගේ පැත්තකට ගේනවා නම් මිනිස්සුත් එනවා. :sorry:
     
    ක්‍රිකට් ග්‍රවුන්ඩ්නම් දැන්ම වැඩක් නැහැ. ඊට කලින් කරන්න ඕන අසරණ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා සපරන එකයි.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උඹ දැන් කොහොමද කියන්නේ මේක ලොකු වැඩියි කියලා. දකුණු පලාතේ ජනගහනය කොච්චරද කියලා උඹ දන්නවද? ඒ මිනිස්සුන්ගේ ලෙඩ ගැන උඹ දන්නවද? අනික උඹ දන්නවද ඔය වගේ ව්‍යාපෘතියක් හදන්නේ වර්තමානය නෙමෙයි අනාගතය ගැන ඇස්තමේන්තු කරලා කියලා. උඹ කොහොමද කියන්නේ තව අවුරැදු 5කින් මේ තරම් රෝගීන් ප්‍රමාණයක් හම්බන්තොට හා අවට දිස්ත්‍රික්කවලින් බිහි වෙයි හෝ නොවෙයි කියලා.

    ඒක තමයි ඉතින් හම්බන්තොට ට ඔච්චර දෙයක් කරලත් අද තියෙන තත්වේ කිව්වේ.
    හදපු ආණ්ඩුවට උනත් වරායට කරගන්න දෙයක් නැතුව වාහන ගෙනත් අයිත් මහ පාරෙන් කොළඹ අරන් යන්න උනේ එකයි.
    පොඩ්ඩක් හම්බන්තොට ගිහින් බලපන්කො දකුණු පළාත ගැන ටිකක් දන්නවා බං ගාල්ලයි මාතරයි එක්ක බැලුවම හම්බන්තොට ගොඩක්ම දුශකරයි.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඒක තමයි ඉතින් හම්බන්තොට ට ඔච්චර දෙයක් කරලත් අද තියෙන තත්වේ කිව්වේ.
    හදපු ආණ්ඩුවට උනත් වරායට කරගන්න දෙයක් නැතුව වාහන ගෙනත් අයිත් මහ පාරෙන් කොළඹ අරන් යන්න උනේ එකයි.
    පොඩ්ඩක් හම්බන්තොට ගිහින් බලපන්කො දකුණු පළාත ගැන ටිකක් දන්නවා බං ගාල්ලයි මාතරයි එක්ක බැලුවම හම්බන්තොට ගොඩක්ම දුශකරයි.

    දැන් කලින් එකේ උඹම මට කිවුවා වරාය එයාර්පෝට් ගැන කතා කරන්න එපා කියලා. ඉතිං මම රෝහල ගැන විතරමයි මෙතන කතා කලේ උඹ කිවුව නිසා. දැන් උඹම වරායක් ගැන කියනවා. මට පුලුවන්නම් අර කලින් අහපු ප්‍රශ්න ටිකට උත්තර දීපන්කෝ. එතකොට මේ සංවාදය ටිකක්වත් තාර්කික වෙයි.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ක්‍රිකට් ග්‍රවුන්ඩ්නම් දැන්ම වැඩක් නැහැ. ඊට කලින් කරන්න ඕන අසරණ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා සපරන එකයි.

    ඔව් නේද මේ ආණ්ඩුව ඒ දේ කරනවනේ ලෙසටම :lol::lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දැන් කලින් එකේ උඹම මට කිවුවා වරාය එයාර්පෝට් ගැන කතා කරන්න එපා කියලා. ඉතිං මම රෝහල ගැන විතරමයි මෙතන කතා කලේ උඹ කිවුව නිසා. දැන් උඹම වරායක් ගැන කියනවා. මට පුලුවන්නම් අර කලින් අහපු ප්‍රශ්න ටිකට උත්තර දීපන්කෝ. එතකොට මේ සංවාදය ටිකක්වත් තාර්කික වෙයි.

    hospital එක ඇතුලට මන් ගිහින් නෑනේ බන් තර්කයක් නෑ ඒක හින්ද.
    හම්බන්තොට තියෙන අනිත් building වලට වෙලා තියෙන දේ තමයි ඕකටත් වෙලා ඇත්තේ.
    ඔතෙන්ට ඕක ගෙනත් සාමාන්‍ය විදියට පවත්වාගෙන යන්න තියෙන සම්පත් මදි.
    බලෙන් මිනිස්සු දාල ඔක්කොම හැදුවත් වියදමට සරිලන සේවාවක් ලැබෙන් නැහැ.
    අයිත් කිව්වත් පොඩ්ඩක් හම්බන්තොට ගිහින් බලපන්.එතකොට තේරෙයි ඇත්තටම එහේ තත්වේ.
    නැතුව සංවාදේ තාර්කික කරන්න බැහැ බං tv වලින් බලල
     
    මම උඹත් එක්ක මෙව්වා කතා කලේ ටීවී පත්තර වලින් බලලා නෙමෙයි බං. තාර්කික හේතු සාධක සහිතවයි. උඹ මෙතන කියන්නේ උඹට හිතෙන දේනේ. යමක් කතා කරන්න කලින් හොදට හොයලා බලලා හිතලා කතා කරපන් බං. මමත් නිතරම ඔය පැතිවල යන එනවා. අපේ නෑයොත් ගොඩක් ඉන්නේ දකුනේ තමයි බං. ඇත්ත කියලා කියන්නේ උඹේ හිතට හිතෙන දේ නෙමෙයිනේ බං. උඹ යමක් තීරණය කරන්නේ අවට පරිසර වස්තුවල ස්වභාවයත් එක්කයි. පැත්තක් දියුණුවෙනකොට පරණ බිල්ඩින් කැඩෙනවා, තියෙන ඒවට වඩා ලොකු ඒවා හැදෙනවා බං. හම්බන්තොට නෙමෙයි කොළඹත් එහෙමයි. යමක් කියන්න කලින් විමසිලිමත් මනසකින් ඒක දැකලා හිටපන් බං. නැත්තන් ''කුහකයා'' කියලා ලේබල් ඇලවෙනවා.
     
    Last edited:

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    Thiyena seemitha salli tika minissunta wadak wen widiyata viyadamkala nam mehem wenne na....

    ow piliwelakata piyawaren piyawara hambanthota haduwaa nam meeta wadaa diyunu wenna thibba , achcharya karanna gihin kelogaththaa

    habayi me hospital eka open karanne nathhe kuhaka kamata , 2020 target karala open karanna inne balapan boruda kiyalaa

    meka withrak neme nuwara eliya general hospital ekatath oya sethemayi thaman haduwa kiyalaa pennanna awrudu thunak nasthi karana ratak meka

    http://www.dailynews.lk/2017/10/19/local/131754/nuwara-eliya-district-general-hospital-opens-2018 :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල කියන්නෙ රටේ මිනිස්සුන්ගෙ පලි ගන්ඩ බලාගෙන ඉන්න තිරිසන් සක්කිලියෙක් එකයි ඔය පරය මේ වගේ ජාතික සම්පත් විනාශ කරන්නෙ...තාමත් කඩේ යන ගුඑන්පී සොන්නයො හිතාගෙන ඉන්නෙ රට මුඩුක්කුවක් කරන එකයි සවර්ධනය කියන්නෙ කියල...
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ow piliwelakata piyawaren piyawara hambanthota haduwaa nam meeta wadaa diyunu wenna thibba , achcharya karanna gihin kelogaththaa

    habayi me hospital eka open karanne nathhe kuhaka kamata , 2020 target karala open karanna inne balapan boruda kiyalaa

    meka withrak neme nuwara eliya general hospital ekatath oya sethemayi thaman haduwa kiyalaa pennanna awrudu thunak nasthi karana ratak meka

    http://www.dailynews.lk/2017/10/19/local/131754/nuwara-eliya-district-general-hospital-opens-2018 :angry::angry::angry:

    Issue is only the building is available.
    NO beds, equipment, labs, surgical instruments etc
    Doctors are resisting to go there as no facilities. GMOA is also playing double game. No qualified staff in area. These are the things taht should have looked at.
    Namal babyta ona wela data centre ekakuth hadanna gaththa suriyawewa TRC eken. IT ewun indiaywen thamai genna wenne wada karanna hambanthota.
     
    • Like
    Reactions: waca

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    අපේ රටේ උන් හැමදේටම වටිනාකමක් දෙන්නේ තමන්ගේ දේශපාලන පක්ෂයේ දැක්මත් එක්ක මචං. ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම හොද පහසුකම් එක්ක ( හොද වෛද්‍යවරැ, සායන, ශෛල්‍යාගාර ) ජාතික මට්ටමේ රෝහලක් තියෙන්න ඕන. ඒකෙන් පුලුවන් කොළඹ, කරාපිටිය වගේ ඒවාගේ තියෙන තදබදය අඩුකරලා ඈත පැතිවල ඉන්න මිනිස්සුන්ගේ කාලය ධනය ඉතිරි කරලා වැඩක් ඇති දෙයක් කරන්න. ඉස්කෝල ගත්තත් එහෙම වෙන්න ඕන. වගකිව යුතු රජයක් දැනගන්න ඕන ඕවා නිසි පරිදි කලමනාකරනය කරලා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරනලා ඒ ඒ රෝහල් වලට ලෙඩ්ඩු යොමු කරන්න. ඔතන හොද වෛද්‍යවරයෙක් ඉන්නවා කිවුවොත් මිනිස්සු එන්නේ නැද්ද? කොළඹ එකත් ඒවි එහෙම උනොත්. ප්‍රශ්නේ තියෙන්නේ බිල්ඩින් ටික හැදුවට අනිත් පහසුකම් ගැන මිනිස්සු තුල විශ්වාසයක් නැහැ. එතකොට මිනිස්සු ඒවට එන්න කැමති නැහැ.

    අනෙකුත් පහසුකම් ගැන විස්වාසේ ඒ මොන කුණු හබ්බක් ද ?
    නෙවිල් ගේ රෙද්දට කොටි 20ක් මාසෙට වියදම් කරන රජයකට අනෙකුත් පහසුකම් දෙන්න බැරි ඇයි ?

    මේක හරියට දන්නේ නැහැ බිලියන 9 උපකරණ එක්කම ද දන්නේ නැහැ, එනම් එතන ඊට වඩා ප්‍රශ්නයක්

    හොදට මතක ගනින් මේක 2020 ටාගට් කරලා ඕපන් කරන්නේ , තමන් හැදුවා කියලා පෙන්නන්න
    නුවරෙලියටත් මේ සේතෙමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Issue is only the building is available.
    NO beds, equipment, labs, surgical instruments etc
    Doctors are resisting to go there as no facilities. GMOA is also playing double game. No qualified staff in area. These are the things taht should have looked at.
    Namal babyta ona wela data centre ekakuth hadanna gaththa suriyawewa TRC eken. IT ewun indiaywen thamai genna wenne wada karanna hambanthota.

    උපකරන ඉබේ පහල වෙන්නෙ නැ ඒවට තමයි ආණ්ඩුවක් තියෙන්නෙ උබලගෙ රනිලට මහ බැකුව හොරා කනව ඇරෙන්ඩ වෙන වැඩක් නැනෙ...ඒක කාල ඉවර වෙලා සමෘද්ධි බැකුවට කෙලින්ඩනෙ බන් ට්‍රයි එක....රනිල වගේ තිරිසනෙක්ට පුලුවන් හොරා කන්ඩ විතරයි රටට මිනිස්සුන්ට ප්‍රයෝජයක් වෙන දෙයක් කරගන්ඩ බැ..ආයෙ මොනාද පෙට් ස්කෑන් එකත් ගත්තෙ රටේ මිනිස්සුනෙ වද රනිලල උන්නට මොනාද කරේ හොරා කෑව ඇරෙන්ඩ ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනෙකුත් පහසුකම් ගැන විස්වාසේ ඒ මොන කුණු හබ්බක් ද ?
    නෙවිල් ගේ රෙද්දට කොටි 20ක් මාසෙට වියදම් කරන රජයකට අනෙකුත් පහසුකම් දෙන්න බැරි ඇයි ?

    මේක හරියට දන්නේ නැහැ බිලියන 9 උපකරණ එක්කම ද දන්නේ නැහැ, එනම් එතන ඊට වඩා ප්‍රශ්නයක්

    හොදට මතක ගනින් මේක 2020 ටාගට් කරලා ඕපන් කරන්නේ , තමන් හැදුවා කියලා පෙන්නන්න
    නුවරෙලියටත් මේ සේතෙමයි

    :yes::yes: මේ තිරිසන් පාන්ඩුව දන්නෙ රටේ සම්පත් විකුනන්ඩයි හොරා කන්ඩයි විතරයි...නෙවිල් ප්‍රනාන්දු එකෙනුත් කරේ හොරා කෑව එකනෙ...ආණ්ඩුවට පවර ගත්ත කතා ටොන් පචනෙ අන්තිමට මහජන මුදල් කෝට් ගනන් පිල්ලි ගැහුව රනිලයි රාජිතයයි එකතු වෙලා..
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    Issue is only the building is available.
    NO beds, equipment, labs, surgical instruments etc
    Doctors are resisting to go there as no facilities. GMOA is also playing double game. No qualified staff in area. These are the things taht should have looked at.
    Namal babyta ona wela data centre ekakuth hadanna gaththa suriyawewa TRC eken. IT ewun indiaywen thamai genna wenne wada karanna hambanthota.

    මෙහෙම බැලුවොත් ලංකාවේ කොලබ ගාල්ල නුවර හැර වෙන කොහහෙන් වත් , රෝහල් හදන්න බැහැ ,
    gmoa ඕන විදියට නෙමේ ආණ්ඩුවට ඕන විදියට gmoa eka නටවන්න ආණ්ඩුව දැනගන්න ඔනී
    මේකෙන් පෙන්නන්නේ ආණ්ඩුවේ නොහැකියාව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙම බැලුවොත් ලංකාවේ කොලබ ගාල්ල නුවර හැර වෙන කොහහෙන් වත් , රෝහල් හදන්න බැහැ ,
    gmoa ඕන විදියට නෙමේ ආණ්ඩුවට ඕන විදියට gmoa eka නටවන්න ආණ්ඩුව දැනගන්න ඔනී
    මේකෙන් පෙන්නන්නේ ආණ්ඩුවේ නොහැකියාව

    :yes::yes: අනික ඔහොම පොර ටෝක දෙන කික්කියන්ගෙ ගුඑන්පී පාන්ඩුව කොලබට කරනදේත් පේන්ඩ තියෙනවනෙ...කොලබ කුණු ටික ඇදගන්වත වද රනිලගෙ වද පාන්ඩුවට පුලුවන්ද...ආයෙ වෙන මොන කතාද...රනිල කරන්නෙ හිටු කියල හොරා කන එක විතරයි...මොකද ඒ තිරිසනා දන්නව ආයෙ ජීවිත කාලෙටම ඌට බලේ ලැබෙන්නෙ නැ කියල...ඉන්න ටිකේ හොරා කනව අසීමාන්තිකව...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    උඹ මෙතන දේශපාලනේට තරහ ගියාට මට කරන්න දෙයක් නෑ බං
    මාතරත් ඔහොම එකක් හදල ඕපන් කරලා අවුරුදු ගානක් වෙනවා අලුත් නගරයක් කියල.එත් මිනිස්සු යන්නේ නැහැ.යන්නේ පරණ මහ රෝහලට නගරෙට කිට්ටු හින්ද
    අලුතෙන් ටවුන් මවන්න කලින් තියෙන නගරේ වත් හරි හමන් ජනගහනයක් ඉන්න ඕන.
    පොඩ්ඩක් ගිහින් බලපන් නැට්ට පාගන් කෑගහන්න කලින්.

    මටත් දේශපාලනේ අදාලම නෑ..
    ලංකාවේ මිනිස්සුන්ගේ මොලේ හදන්න ඕනේ බන් ඉස්සෙල්ල.. ඉන්න වලෙන් ගොඩ එන්න කවදාවත් හිතන්නේ නැති ජාතියක් අපි..

    ගුවන්තොටුපලයි රෝහලයි compare කරන්න එපා.. ගුවන් තොටුපල හදපු එක නම් අමුම අමු ගොන් වැඩක්...

    එත් රෝහලක් වගේ එකක් මෙහෙම ඇත ඇරලා දාල තියෙන එක කොච්චර පාඩුවක්ද? සක්කිලි දේශපාලනේ බන් සේරටම...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    :yes::yes: අනික ඔහොම පොර ටෝක දෙන කික්කියන්ගෙ ගුඑන්පී පාන්ඩුව කොලබට කරනදේත් පේන්ඩ තියෙනවනෙ...කොලබ කුණු ටික ඇදගන්වත වද රනිලගෙ වද පාන්ඩුවට පුලුවන්ද...ආයෙ වෙන මොන කතාද...රනිල කරන්නෙ හිටු කියල හොරා කන එක විතරයි...මොකද ඒ තිරිසනා දන්නව ආයෙ ජීවිත කාලෙටම ඌට බලේ ලැබෙන්නෙ නැ කියල...ඉන්න ටිකේ හොරා කනව අසීමාන්තිකව...

    M.R official කසල ශෝදක ඇවිත්.. පොඉන්ට්ලස් පොන්ස්... :lol::lol::lol:
     
    Similar threads