හම්බන්තොට නොනිදන නගරයක් බවට පත්කරනවා -නාම
හම්බන්තොට නොනිදන නගරයක් බවට පත් කරන බවත්, රාත්‍රී 07.00 සිය උදේ 07.00 දක්වා විවෘතව පවතින ඇපල් ගෙඩියේ සිට ලැප්ටොප් එක දක්වා මිලදී ගත හැකි වෙළඳ සංකීරණයක් ඉදිකරන බවත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පල කලේ තංගල්ල කාල්ටන් නිවසේ පැවති පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය.
හම්බන්තොට බූන්දල ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව කුරුළු පාරාදීසයක් ඇති කරන බවත්, බූන්දලට යාබදව අක්කර 15ක දැල් ගසන ලද ප්‍රදේශයක විශාල කූඩුවල දැල් ගසන ලද කුරුල්ලන් ප්‍රදර්ශණය කරන බවත් මෙවැනි කටයුත්තක් මෙර සිදු කෙරෙන්නේ පලමු වරට බවත් ඒ මහතා කීවේය.
බූන්දල තෙත් බිම් නැරඹීවට එන විදේශීය සංචාරකයන් පර්යේෂණ සඳහා පැමිණෙන ශිෂ්‍යයන් හේතුවෙන් රටේ ආර්ථිකයටද දායකත්වයක් ලැබෙන්නේ යයිද ඔහු සඳහන් කලේය.

Last edited: