හම්බන්තොට නොනිදන නගරයක් බවට පත්කරනවා -නා&#3512

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
හම්බන්තොට නොනිදන නගරයක් බවට පත්කරනවා -නා&#3512

හම්බන්තොට නොනිදන නගරයක් බවට පත් කරන බවත්, රාත‍්‍රී 07.00 සිය උදේ 07.00 දක්වා විවෘතව පවතින ඇපල් ගෙඩියේ සිට ලැප්ටොප් එක දක්වා මිලදී ගත හැකි වෙළඳ සංකීරණයක් ඉදිකරන බවත් හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පල කලේ තංගල්ල කාල්ටන් නිවසේ පැවති පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය.

හම්බන්තොට බූන්දල ජාතික වනෝද්‍යානය ආශ‍්‍රිතව කුරුළු පාරාදීසයක් ඇති කරන බවත්, බූන්දලට යාබදව අක්කර 15ක දැල් ගසන ලද ප‍්‍රදේශයක විශාල කූඩුවල දැල් ගසන ලද කුරුල්ලන් ප‍්‍රදර්ශණය කරන බවත් මෙවැනි කටයුත්තක් මෙර සිදු කෙරෙන්නේ පලමු වරට බවත් ඒ මහතා කීවේය.

බූන්දල තෙත් බිම් නැරඹීවට එන විදේශීය සංචාරකයන් පර්යේෂණ සඳහා පැමිණෙන ශිෂ්‍යයන් හේතුවෙන් රටේ ආර්ථිකයටද දායකත්වයක් ලැබෙන්නේ යයිද ඔහු සඳහන් කලේය.
 
Last edited:

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
හම්බන්තොට නැවි එන්නේ නැති වරායක් හැදුවා .දැන් ගුවන් තොටුපලක් හැදුවා අප්පලා පුතාලට රට යන්න වෙන්න ඇති.මව වනන්තරයක පිට්ටනියක් හැදුවා .දැන් නොනිදන නගර හදනවලු . පැය 24 ක් කරන්ට් දෙන්න බැරි රටක මේච්චරයි අඩු වෙලා තියෙන්නේ .
 
ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    badu ganna kattiya ewida?
    antimata kada ddapu ayata current bilawath gewaganna bariwewi income eken mehe current bile hatiyata.. munge tiyennema oya wage gon plan tamai. ita wada lankawe minissunta hodak karanna nam kochchara nam dewal tiyenawada karanna.
     
    DeadZone

    Member
    Jul 24, 2012
    62
    3
    0
    ඇයි බන් හම්බන්තොට ලොකු කම්හලක්වත් හදන්නද යන්නෙ? :P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අලි වෙඩි විකුනුවනම් තම රෑට හොද මොකද ඔය පැතිවල මිනිස්සු රෑට අලි වෙඩි හොයාගෙන යනවා
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    badu ganna kattiya ewida?
    antimata kada ddapu ayata current bilawath gewaganna bariwewi income eken mehe current bile hatiyata.. munge tiyennema oya wage gon plan tamai. ita wada lankawe minissunta hodak karanna nam kochchara nam dewal tiyenawada karanna.

    ඔව් බන් රෑ තිස්සේ ඇහැරගෙන ඉදියට ආර්ථක වාසියක් නැත්තම් ඇති වැඩේ මොකක්ද .

    ඇයි බන් හම්බන්තොට ලොකු කම්හලක්වත් හදන්නද යන්නෙ? :P

    :lol:

    අලි වෙඩි විකුනුවනම් තම රෑට හොද මොකද ඔය පැතිවල මිනිස්සු රෑට අලි වෙඩි හොයාගෙන යනවා

    :lol::lol:නාමල්ට රෑට නින්ද යන්නේ නැතිව ඇති බන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Wattala Ewillath Oka Kiwwa Ban He He
    Apple Gediye Kathawa Nam
    ඊට පස්සෙ ආර්ෆිකෝ සුපර් සෙන්ටර් එක ඕපන් කලා හෙ හෙ
    ඒ කියන්නෙ හම්බන්තොටතත් ආර්පිකෝ සුපර් සෙන්ටර් එකක් එනව කියලයි ඔය කියන්නෙ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ගමයා;13098639 said:
    හම්බන්තොට නැවි එන්නේ නැති වරායක් හැදුවා .දැන් ගුවන් තොටුපලක් හැදුවා අප්පලා පුතාලට රට යන්න වෙන්න ඇති.මව වනන්තරයක පිට්ටනියක් හැදුවා .දැන් නොනිදන නගර හදනවලු . පැය 24 ක් කරන්ට් දෙන්න බැරි රටක මේච්චරයි අඩු වෙලා තියෙන්නේ .

    නැව් නැත්තෙ මොකෝ බන්. බොරු කියන්න එපා. කොළඹින් එන නැවු සේරම හරෝලා යවන්නෙ හම්බන්තොටට තමා. ගිහින් සිනමා ගම්මානයක් ගැහුවා ඒකත් ඩොටේ ප්ලේස් එකක. කැමරා බඩුයි කට්ටියයි පටෝගෙන කොළඹින් ගිහින් එන්නම යනවා ලක්ෂයක් විතර. බල්ලෙක්වත් යන්නේ නැහැ ඔය අම්මගෙ රෙද්දෙ ගම්මානෙට.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    නැව් නැත්තෙ මොකෝ බන්. බොරු කියන්න එපා. කොළඹින් එන නැවු සේරම හරෝලා යවන්නෙ හම්බන්තොටට තමා. ගිහින් සිනමා ගම්මානයක් ගැහුවා ඒකත් ඩොටේ ප්ලේස් එකක. කැමරා බඩුයි කට්ටියයි පටෝගෙන කොළඹින් ගිහින් එන්නම යනවා ලක්ෂයක් විතර. බල්ලෙක්වත් යන්නේ නැහැ ඔය අම්මගෙ රෙද්දෙ ගම්මානෙට.

    ඔව් වාහන පාර්ක් කරන්න නම් නැව් එනවා ( එවනවා) කොටි ගානක් වියදම් කරන්නේ කාර් පාර්ක් කරන්නද :P:P තව බල්ලන්ට ලගින්න සිනමා ගම්මානයකුත් හදුවා:rofl: