හම්බන්තොට-පහරදීම

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    නාවික හමුදාපති දුරයට එතෙක් මෙතෙක් පත්වූ වැඩිම වීර පදක්කම් ලද නිලධාරියා (Most Decorated War Hero) ඔහු වේ.. ඉතින් කවර කතාද..?
    කාලෙකට පස්සේ ඊයෙ ආසාවෙන් ප්‍රවෘත්තියක් නැරඹීමට හැකිවිය.. සිංගප්පූරුවේ හා චීනයේ සිට පැමිණ තිබු නෞකා දෙකක් බලෙන් රඳවාගෙන දින තුනක් පුරා හම්බන්තොට වරාය පරිශ්‍රය තුල පිස්සු නැටු ගොබිලන්ට අමතක නොවන 'නාවික පාඩමක්' නාවික හමුදාවට හුරු පුරුදු පුහුණු විලාසයෙන්ම රිසිසේ ලබා ගැනීමට අවස්ථාවක් නාවික හමුදාපති තුමා ප්‍රමුඛ නාවිකයින්ගෙන් ලැබිණි. වසර ගණනාවක් තිස්සේ ඇඳ පුරුදු නාවිකයින්ගේ මුහුදු නිළ ඇඳුම වූ (sea rig) නිල්පාට අත් කොට ටී ෂර්ට් එකෙන් හා කොට කලිසමෙන් සැරසී වේග ප්‍රහාරක මුර යාත්‍රාව හෙවත් ඩෝරා යාත්‍රාවේ නැගී හම්බන්තොට වරායට ඇතුළු වන 'සද්දන්ත රැවුල්කාරයා' දුටු මට ඇතිවූ පළමු හැඟීම වූයේ .. 'අදනම් බඩුම තමයි' යන්නයි.. මගේ නිගමනය ආසන්නයටම හරි ගියේය.
    මීට වසර පහළොවකට විස්සකට ප්‍රථම මේ හා සමාන දසුන් මම අනන්තවත් දැක ඇත්තෙමි. එවකට එම දසුන මිලේච්ච කොටි සංවිධානයේ ඇමතුම් ජාලය ක්ෂණිකව කළඹවන්නක්ම විය.. සත්‍යවශයෙන්ම එසේ නම කියැවූ සැණින් මුහුදු කොටි ජාලය කැළඹවිය හැකි නාවික නිළධාරීන් නාවික හමුදාව තුල සිටියේ අතලොස්සකි.. වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න යනු ඒ අතලොස්ස අතරිනුත් වඩාත් බිය ජනිත කරවන සුළු රණකාමියෙකි. ඔහුගේ ඉහත කි දසුන කොටි ත්‍රස්තවාදීන් බියෙන් හැකිලවුවා හා සේම සිය සගයින් රණකාමිත්වයෙන් ඔද නැංවීමටද එක හා සමත්වූ ආශ්වාදජනක අත්දැකීමක් විය. කාලෙකට පසු ඊයේ සිදුවීමෙන් එවන් ආශ්වාදයක් මාද ලද්දෙමි.
    උද්ඝෝෂකයින්ට පහර දුන්නා, මාධ්‍ය වේදීන්ට තර්ජනය කරා, මේකද අපේ මාධ්‍ය නිදහස.. මේ සියල්ල බොරු විකාර වේ.. උඹලාගේ උද්ගෝෂණ වැඩ වර්ජන ඉල්ලීම් කන් කෙඳිරිගෑම්, දේශපාලක පද වලට නැටුම් උඹලම තියාගනිල්ලා.. වරායකට ඇතුළුවූ වෙනත් රටක යුධ නෞකා දෙකකට ආරක්ෂාව සැපයීම හා ඒවා නිසි වෙලාවට ආරක්ෂිතව නාවික දේශ සිමාවෙන් පිටතට යාත්‍රා කරවීමට පහසුකම් සැලසීමේ වගකීම නාවික හමුදා කාර්යබාරයකි. වසර තිහක අතීතය තුල ලෝකයේ දරුණුම මුහුදු ත්‍රස්ත සංවිධානය ගලග්‍රහණයෙන් ගෙන මුහුදේ බල පරාක්‍රමය පැතිරවූ නාවික හමුදාවකට එරෙහිව අත එසවුවහොත් එහි ප්‍රතිවිපාක ඔබ අත් විඳිය යුතුමය.. එයිනුත්.. ඒ හමුදාව මෙහෙයවන්නේ 'රවී විජේගුණරත්න' නම්.. මට කිව හැක්කේ ඊයෙ යහතින් ගෙදර යාමට තරම් නුඹලා වාසනාවන්ත වූ බව පමණි.
    හම්බන්තොට සිදුවීම සම්භන්දව නැගෙන එක ප්‍රධාන ප්‍රශ්ණයක් වන්නේ මෙය නාවික හමුදාපති වරයාගේ මැදිහත්වීමෙන් සිදුවිය යුතුද යන්නයි.. පිළිතුර ඉතා පැහැදිලිය.. ඔහු 'රවී විජේගුණරත්න'යි.. නාවික හමුදාවේ රවී විජේගුණරත්නලා දෙන්නෙක් නැත. ඉන්නා එකම රවී විජේගුණරත්න යනු එවන් නිලධාරියෙකි. බළලුන් ලවා කොස් ඇට බාවාගෙන විකුණා ලාබය ලබා ගන්නා 'දෙකයි පණහේ' වැඩ ඔහු ළඟ නැත. මිට වසර විසිපහකට පමණ පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවට විශේෂ යාත්‍රා බලගණය හඳුන්වා දීමේදී එහි පුරෝගාමිත්වය ගත් විශේෂ යාත්‍රා බලගණයේ මුල්ම නිලධාරී කණ්ඩායමේ ඔහු සිටියේය. යුද්ධය අති දරුණුවටම ඇවිලුණු වසර දෙදාහ ආසන්න කාලයේ විශේෂ යාත්‍රා බලගණයේ අණදෙන නිලධාරියා වුයේ ඔහුයි.. එකල විශේෂ යාත්‍රා බලගණය සහභාගී වූ සියලු මෙහෙයුම් මුහුදේ වෝටර් ජෙට් යාත්‍රාවක සිට ඔහුගේ අධීක්ෂණය යටතේ සිදුවිය. නාවික හමුදාපති දුරයට එතෙක් මෙතෙක් පත්වූ වැඩිම වීර පදක්කම් ලද නිලධාරියා (Most Decorated War Hero) ඔහු වේ.. ඉතින් කවර කතාද?
    මෙහි මා දකින අනෙක් විශේෂත්වය වන්නේ යහපාලන ආණ්ඩුව ආ දවසේ සිට 'මට FCID යන්න වෙයි' 'මගේ නිළයට කෙලවෙයි' කියා ලියවිල්ලකටවත් අත්සන් තැබීමට ප්‍රාදේශීය සභාවක ලේකම් කෙනෙක්වත් මැලිවෙද්දී මේ ගැටළුවට විසඳුම් සෙවීමට ඔහුම ඉදිරිපත් වීමයි. මෙවන් අවස්ථාවල 'ඇඟ බේරාගෙන පොඩි එකෙක් කඩේ යැවීම' කොතරම් සාමාන්‍යකරණය වී ඇද්ද යන්න මේ අහන ප්‍රශ්න වලින්ම තෙරේ. නමුත් එය රවී විජේගුණරත්න නම් 'නායකයාගේ' හැටියක් නොවේ.. ඔහු ඉදිරිපෙළ සිට නායකත්වය දෙන්නෙකි.. ඒ ගැන ඔහුට විශේෂ ප්‍රණාමයක් හිමිවිය යුතුමය.
    ඊනියා යහපාලනය සමඟ කරලියට ආ මාධ්‍ය නිදහස ගැනද මෙහිදී සඳහන්ය කල යුතුය. මෙහි නම් සඳහන් නොකරත් තවමත් ආණ්ඩුවලට රෙදි නැතිව කඩේ යන පෞද්ගලික නාලිකා දෙක තුනක් මේ මාධ්‍ය නිදහස 'වල් බූරු අන්දමින්' භාවිතයේ යොදවන බව සැමට ප්‍රත්‍යක්ෂයකි. වාර්ථා කලයුත්ත කුමක්ද නොකළ යුත්ත කුමක්ද යන්නෙහි දිග පළල ඔවුන් තකන්නේ නැත. ලොව කිසිම රටක හමුදා මෙහෙයුමක් සජීවීව පටිගත කර මාධ්‍යයට මුදා හැරීමට 'මාධ්‍ය නිදහස' දෙන්නේ නැත. හම්බන්තොට ඊයේ සිදුවූයේ නාවික හමුදා මෙහෙයුමකි. ඒ මෙහෙයුම අතර එය වාර්තා කිරීමට යන මාධ්‍ය වේදියෙක් වේනම් ඔවුන් අනිවාර්යයෙන්ම අදාළ හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා හා සම්භන්ද වී ඊට අවසර හා ආරක්ෂාව සපයා ගත යුතුයි. එසේ නැතිව දකින දකින පොලිස් කාරයටයි හමුදා කාරයටයි කැමරාව අල්ලා ඒවා උන්ට කැමති කැමති විදියට 'නිවුස්' කිරීමට ඉඩ නොදිය යුතුයි. අඩුම වශයෙන් ඒ බව දැන්වූ පසුව වත් එයින් වැලකි සිටීමට තරම් විනයක් මාධ්‍ය හැඳුනුම්පත් දරන්නන් අත තිබිය යුතුයි. මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදී හැඳුනුම්පතක් යනු රටේ ඕනෙම මර්මස්ථානයකට ඇතුළුවී කැමරාව ඇටවීමට දෙන ලයිසමක් නොවේ. මේ සිංහල තේරෙන්නේ නැති එකාට තේරෙන භාෂාවකින් එය කියා දිය යුතුයි..
    (උපුටා ගැනීමකි)

    Well said machan! Dan navy ekata banina unta issara navy eka jathiye mura dewathawo.

    Dan janamadya karayo tika jathiye mura dewathawo wela.. Hoda wade okunta.. Accident ekak unama phone eken video karanawa wage game gode un!
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    :)
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මචන් ඔහොම උනාම මිනිස්සුනව පාලනය කරන්න පොලිසිය දාන්න ඕන .. ඊට පස්සේ ඇතුලේ අරක්සාහක වළල්ලට තමයි හමුදාව දන්නා ඕන .. හමුදාව කෙලින්ම මිනිස්සුන්ට අත උස්සනව කියන්නේ හමුදා නීතියක් වගේ ,, මේක ආණ්ඩුවට හොද නෑ

    අමාරු ප්‍රශ්න වලදී STF වගේ දන්නේ එක පොලිසියේ නිසා .. පොලිසිය මිනිස්සු එක්ක කෙලින්ම deal කරනවා .. පොලිසිය සිවිල් නීතියට යටත් .. හමුදාව එහෙම නෑ.. රටක ජනතාව පොලිසියකට පාලනය කරන්න බැරිනම්.. හමුදාව ගෙනවා කියන්නේ .. එක පොඩ්ඩක් කතාකරන්න ඕන මාතෘකාවක් ..

    කොහොමහරි හිරු එකේ මාධ්‍යවේදියා ගොන් පි@#ක් .. ඌ හිතන් ඉන්නේ media identiya ගැහුවම ඕන පුකකට ඇගිලි ගහන්න පුළුවන් කියල .. උන් ඕන දේවල් ප්‍රශ්න කරන් කථාකරන් නෑ .. බොරු ප්‍රශ්න උඩට ගේනවා ,,
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඕක ආයේ හම්බ වෙන්නේ නෑ මලාට. එතකොට ඉතින් ගිවිසුම් ගහපු උන් මැරිලා ගිහින් අපායේනේ ඉන්නේ.ටික දවසක් යද්දී ඔය පැත්තෙත් නිකම් china ටවුන් වගේ තියෙයි. ඔන්න බලපං අපේ උන් ඕකට ඇද කීවට චිනා එන්නේ නැති නැවු ගෙන්නලා පෙන්නයි :yes:

    අනිවා..ඒ දේ වෙයි.. China Town වෙච්ච ගමන් ලංකාවේ දියුණුම නගරය වෙන්නේ ඕක. අපිට අපේ නොවන අපේම නගරයක්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මචන් ඔහොම උනාම මිනිස්සුනව පාලනය කරන්න පොලිසිය දාන්න ඕන .. ඊට පස්සේ ඇතුලේ අරක්සාහක වළල්ලට තමයි හමුදාව දන්නා ඕන .. හමුදාව කෙලින්ම මිනිස්සුන්ට අත උස්සනව කියන්නේ හමුදා නීතියක් වගේ ,, මේක ආණ්ඩුවට හොද නෑ

    අමාරු ප්‍රශ්න වලදී STF වගේ දන්නේ එක පොලිසියේ නිසා .. පොලිසිය මිනිස්සු එක්ක කෙලින්ම deal කරනවා .. පොලිසිය සිවිල් නීතියට යටත් .. හමුදාව එහෙම නෑ.. රටක ජනතාව පොලිසියකට පාලනය කරන්න බැරිනම්.. හමුදාව ගෙනවා කියන්නේ .. එක පොඩ්ඩක් කතාකරන්න ඕන මාතෘකාවක් ..

    කොහොමහරි හිරු එකේ මාධ්‍යවේදියා ගොන් පි@#ක් .. ඌ හිතන් ඉන්නේ media identiya ගැහුවම ඕන පුකකට ඇගිලි ගහන්න පුළුවන් කියල .. උන් ඕන දේවල් ප්‍රශ්න කරන් කථාකරන් නෑ .. බොරු ප්‍රශ්න උඩට ගේනවා ,,

    මචං ප්‍රශ්නෙ උනෙ වරායෙ.බලෙන් නවත්තන් තියෙන්නෙ නැව් දෙකක්. ඉතිං එකට පොලීසිය ඉන්වොල්ව් වෙන්න බැහැ. නාවික හමුදාවට තමා බලය තියෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමින් කොහොම හරි ත්‍රිවිද හමුදාවට අලුතින් අණ දෙන විධායක බලතල හිමි අලුත් ඇමති කෙනෙකුත් පත්වෙලා කියන්නෙ....:lol: නිවට සිරා දන්නෙ නැලු නාවික හමුදාව නෙලනකම්....:confused: නිවට සිරාගෙ ඔඩර් එකක් නෙමේ ගිහින් තියෙන්නෙ.....:confused::confused: ඔය නිවට ජනාධ්පති පාහරය හරි නම් බෙල්ලෙ වැල දාගෙන මැරෙන්ඩ ඔනෙ නොදකින්....:confused: තමන්ගෙ බලේ අනුන් පාවිච්චි කරනව කිසිම ඇහීමක් බැලීමක් නැතුව... ඔන්න බලාපියවු රටකට ගිය කල..... ලක්ශ 62කේ මීහරකුන්ට දැන් වෙනස සැපද???.....:angry::angry: ලගදිම නිවට සිරා ඇවිත් කියයි ටිවි එකට 'මම දැනගෙන උන්නෙ නැ,දන්නවනම් ගහන්ඩ් දෙන්නෙ නැ'.....:lol::lol::lol:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොහොමින් කොහොම හරි ත්‍රිවිද හමුදාවට අලුතින් අණ දෙන විධායක බලතල හිමි අලුත් ඇමති කෙනෙකුත් පත්වෙලා කියන්නෙ....:lol: නිවට සිරා දන්නෙ නැලු නාවික හමුදාව නෙලනකම්....:confused: නිවට සිරාගෙ ඔඩර් එකෙක් නෙමේ ගිහින් තියෙන්නෙ.....:confused::confused: ඔය නිවට ජනාධ්පති පාහරය හරි නම් බෙල්ලෙ වැල දාගෙන මැරෙන්ඩ ඔනෙ නොදකින්....:confused: තමන්ගෙ බලේ අනුන් පාවිච්චි කරනව කිසිම ඇහීමක් බැලීමක් නැතුව... ඔන්න බලාපියවු රටකට ගිය කල..... ලක්ශ 62කේ මීහරකට දැන් වෙනස සැපද???.....:angry::angry: ලගදිම නිවට සිරා ඇවිත් කියයි ටිවි එකට 'මම දැනගෙන උන්නෙ නැ දන්නවනම් ගහන්ඩ් අදෙන්නෙ නැ'.....:lol::lol::lol:

    හිටපන් යකෝ පොඩ්ඩක් පත්තරේ බලනකම් .:lol::lol::lol: