හම්බන්තොට ප්‍රා.ලේ. කාර්යාලයටවැඩක් කරගන්න ආ අයෙක් වියරු වැටෙයි

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,551
    3,993
    113
    කැන්ටිමේ හිටපු උන් ටිකද කොහෙද අන්තිමට දුවන් එන්නේ
    siraawata. missla tikata penna thadiyo tika talks denne

    ada ada video karanne muth ekka giyapu kenekda ?
    ice gaha gaha idala wade karapu nathi ekiyakda
    ------ Post added on Mar 6, 2025 at 4:02 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    එහෙනම් අරගලේ වෙලාවේ දේපළ ගිණි තියපු ජෙවිපි කාරයෝ ඔක්කොම හිරේ යන්න එපැයි

    උන්ට නඩු යනව.සමහර උන් රටින් පැනල ආපහු එන්න බයෙන් ඉන්නව.
     
    • Like
    Reactions: silent one

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    මෝඩ JVP කාරයෝ "රැකගත්" රාජ්‍ය සේවකයෝ :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    උට අසාධාරණයක් කරපු එකාව අල්ලගෙන නෙලන්න තිබුනා වීදුරු කඩන්නේ නැතුව. දැන් ඉතිං අපි උඹලගෙ බදු සල්ලිම තමයි වියදම් කරන්නේ අලුතෙන් වීදුරු දාන්න
    ඌ තේ බොන්න ගිහිල්ලා නම් මොකද කරන්නේ?
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    බලපන්කො ඉතින් කොහොම තිබ්බ රටක් ද නේද දැන්මේ🥲
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    අනාගත පලත් සාබා ජෙපි අපෙක්සක මහතෙක් වෙන්න බැරිද? රාජය දේපල හානි පිලිබදව එතුමන්ලාට සැහෙන පලපුරුදක් තියෙන්නෙ!
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,496
    974
    113
    වැඩක් කරගන්න ගියාම අපිට හිතුනට කරන්න බැරි දේ මු කරා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    හායි ෆ්‍රෙන්ඩ්ස්, මාර වැඩක් නේද වෙලා තියෙන්නෙ? "මොකා උනත් රාජ්‍ය දේපළ හානියට දඬුවම් ලැබිය යුතුයි" තව දෙයක් හිතුන හැබැයි, මේ මහත්තුරු, නෝනලා ටිකට පොල්ලක් හොයන්න තියන උවමනාව වගේ හදිස්සියක් එන මිනිස්සුන්ට සේවා සපයන්නත්, අල්ලස්, දූෂණ වලට සම්බන්ධ ඇතුලෙම ඉන්න උන්ව අල්ලන්නත් තිබුන නම්, මේ රට අද හොඳ තැනක තමයි :(
     

    Sen-lu

    Well-known member
  • හිරේ ලැගල පාඩුවත් ගෙන්න වෙලා. වැඩක් කරගන්න ගියාම තිබ්බටත් වඩා වාත උනාම මොලේ පෑදෙයි 😂. නොම්බර එකේ මෝඩයෙක්