හම්බන්තොට බුදු පිලිම කඩලා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    හම්බන්තොට බුදු පිලිම කඩලා

    හම්බන්තොට රුවන්පුර උපරතන බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිරිපිට බුදු මැදුරේ තිබු ආඩි 3ක් පමණ උස බුදුපිළිම දෙකක් සඳහා ඊයේ (30) සවස කිසියම් අයෙකු විසින් හානි කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලිසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්බ කර තිබේ.

    අදාළ බුදු කුටියේ තුබූ බුදුපිළිම දෙකක් සඳහා මෙසේ හානි කර තිබෙන බව එම බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වසන හිමියන් විසින් හම්බන්තොට මුලස්ථාන පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.

    මෙම ක්‍රියාව කවුරුන් කුමක් අරමුණු කරගෙන සිදුකළ ක්‍රියාවක්ද යන්න මෙතෙක් අනාවරණ කර ගෙන නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙකු අප වාර්තාකරු වෙත පවසා ඇත.

    එමෙන්ම මේ වන විට එම ප්‍රදේශයට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාවක්ද යොදවා තිබෙනු දක්නට ලැබෙන බව අප වාර්තාකරු සඳහන් කළේය.


    1559306506-hambantota_L.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකට තමයි අල්ලගෙ කට්ටිය මල්වට්ටි අරන් පන්සල් ගියේ වෙසක් එකට :angry:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඕකට තමයි අල්ලගෙ කට්ටිය මල්වට්ටි අරන් පන්සල් ගියේ වෙසක් එකට :angry:

    pansal walata gihin beli kapanna plan eka thiyenna aththe.
    allah ge plan ekata kela una army eken search karapu widiyata.
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    සජිත් මහත්තයයි මහින්ද මහත්තයයි ඕක විසදාවී:oo: නෙහ්හ් :baffled:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    pansal walata gihin beli kapanna plan eka thiyenna aththe.
    allah ge plan ekata kela una army eken search karapu widiyata.

    අනිවා ඕක තමයි ප්ලෑන් එක. ඒක උනානම් දහස් ගානකගේ ජිවිත විනාසයි. වෙලාවට අල්ලගෙ වහල්ලු ටිකට කෙලවන්න හමුදාව ඉස්සරහට ආවේ