හම්බන්තොට වරායට වාහන ගේන එක නවතයි

RushAM

Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    හම්බන්තොට වරායට වාහන ගේන එක නවතයි

    හම්බන්තොට වරායට වාහන ගොඩබෑම ඉදිරියේදී නතර කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.

    ඔහු මෙම අදහස් පළ කලේ කොළඹ වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ පැවති උත්සවයකට එක්වෙමින්.

    එහිදී ඔහු සඳහන් කළේ "කොළඹ වරායට තමයි මුළින්ම වාහන ගොඩ බෑවේ. හම්බන්තොට නැව් නැති වුණාම ඒ නැව් ඒ වරායට හැරෙව්වා. මේ නිසා හැම වාහනයකම මිල ඉහළ ගියා. ඒ පාඩුව දරන්න වුණේ පාරිභෝගිකයාටයි. අපි නැවතත් තීරණයක් ගත්තා වාහන ගොඩබෑම කොළඹ වරායෙදි කරන්න." මේ අතර වරාය සේවකයන්ගේ විශ්‍රාම යන වයස 57 සිට 60 දක්වා වැඩි කර ඇති බවද ප්‍රකාශ කෙරුණා.

    හම්බන්තොට වරාය චීනයට බදු දීම හේතුවෙන් කොළඹ වරායට විශාල මුදලක් ඉතිරි කර ගත හැකි බවත් එහි ප‍්‍රතිලාභ වරාය සේවකයින්ට ලබා දෙන බවත් මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.


    Source: Neth News
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    the fucktards who change this don't understand most of the Japanese vehicles carriers come through Singapore route and its easy to handle large quantities of vehicles in hambanthota bay.
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    හම්බන්තොට වරායට වාහන... 08-17-2017 12:13 PM -- from DJ

    who the hell is DJ
    :oo:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චින හම්බන්තොට වරාය හදල ගත්තම කොලබ වරාය පිහිනිම් තටාකයක් විතරයි...ඒක අපේ ජිවිතකාලෙ තුලම බලාගන්ඩ පුලුවන්...මේ කරපු බලු වඩේට වද රනිලට හෙනම ගහපන්..
     
    Last edited:

    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    චින හම්බන්තොට වරාය හදල ගත්තම කොලබ වරාය පිහිනිම් තටාකයක් විතරයි...ඒක අපේ ජිවිතකාලෙ තුලම බලාගන්ඩ පුලුවන්...මේ කරපු බලු වඩේට වද රනිලට හෙනම ගහපන්..

    එහෙම කියන්න එපා මචන්.. දැන් හම්බන්තොටට ගෙනාපු වාහන ටික කොලබට ගෙනාවම ලන්කාවම සුකිත මුදිත වෙලා යාවි....:baffled::baffled::baffled:
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    චින හම්බන්තොට වරාය හදල ගත්තම කොලබ වරාය පිහිනිම් තටාකයක් විතරයි...ඒක අපේ ජිවිතකාලෙ තුලම බලාගන්ඩ පුලුවන්...මේ කරපු බලු වඩේට වද රනිලට හෙනම ගහපන්..

    :lol:
    why previous regime sell the colombo dockyard to china company