හම්බන්තොට වරාය / චීනය
අපි කවුරුත් දන්න හම්බන්තොට වරාය ගැන තමයි මම මේ කියන්න යන්නේ.අපේ ලංකාවට උපායශීලි විදිහට ඉතාමත් වටින වරායක් විදිහට තමයි මම මේ වරයා දකින්නේ.මේ වරාය වටින්නේ ලංකාවට ආනයන /අපනයන වලට නෙවෙයි.නැව් වලට අවශ්‍ය සේවාවන් ලබා දෙන්න .දැනට ගොඩක් නැව් වලට සේවාවන් දෙන්නේ කොළඹ ,මැලේසියාව ,සිංගපුරුව නැත්තන් ඉන්දියාව..එත් ඒ හැම රටකම වරාය තියෙන්නේ නාවික මාර්ගයෙන් ටිකක් ඈතට වෙන්න.ඒ නිසා නැව් වලට ඒ සේවාවන් වෙනුවෙන්ම අදාළ වරයට යන්න ඕනි..නමුත් හම්බන්තොට වරාය එහෙම නෑ .නාවික මාර්ගය ආසන්නයේ තියෙන්නේ..ඉතින් නැවු වලට ලොකු පහසුවක්...එත් අපේ රටේ නිසි ප්‍රාග්ධනය /තාක්ෂණික දැනුම නැති නිසා මේක අපිට කරන්න බැරි වෙලා තියෙනවා..එහෙම නැත්තන් කුහක දේශපාලනය නිසා නොකර ඉන්නවා ..කෙසේ හෝ දැන් මේක චීනයට දෙන්න හදනවා..ඇත්තටම චීනයට මේ වරාය දෙනවා කියන්නේ උන්ට පට්ටම වාසියක් .ඒ මොකද එයාලට හම්බන්තොට එයාලගේ පාලනයට ගත්තා කියන්නේ ඉතින් සල්ලි තමයි..එයාලා සිංගප්පුරුවේ වාරයේත් ව්‍යාපෘතියක් කරනවා..එතකොට හම්බන්තොට සහ සිංගප්පුරුව තමයි එයාලගේ ප්‍රධානම OPERATION කරන වරායවල් වෙන්නේ...මේකෙන් ලංකාවට හොද නරක දෙකම වෙනවා ..චීනය විසින් හම්බන්තොට කර්මාන්ත ඇති කරනවා..ඇත්තටම එයාලගේ වෙළද මධ්‍යස්ථානයක් කරන්න යන්නේ .එකෙන් අපේ අයට අලුතෙන් රස්සාවල් වගේම නව තාක්ෂණයත් ලබාගන්න පුළුවන්..එත් අපිට ලබා ගන්න පුළුවන් විදේශ විනිමය තමයි චීනයට යන්නේ ..මම මේ ෆොටෝ දාලා තියෙන්නේ අද මේ මොහොතේ ලංකාව අසලින් යන නැවු ටික ඔයාලට බලාගන්න...ඔයාලටත් බලාගන්න පුළුවන් මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ...https://www.marinetraffic.com

කියලා වැඩක් නෑ, ඕකෙන් ලොකු වාසියක් ගන්න පුලුවන් හරියට කරනවා නම්. 