හම්බන්තොට වරාය හා ගුවන් තොටුපල අසලදී එජා&#3508

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අඩුම ගානෙ ඌ උපවාසයක් හරි කරා,උබ මොනවද බන් කර තියෙන්නෙ, මේකට වෙලා බක බක ගගා unp එවුන්ට @ක දෙනව ඇරෙන්ඩ.:lol::P

    ඇත්ත උ ලෙමන් පෆ් එකෙන් ස්පොන්ස් එක හරි අරන් උපවාසයක් කරා... මට පක්ශ වැඩක් නැ පොන්ස්... වැරැද්ද වෑරදි කියනවා... මොකා කරත්
     
    Last edited:
    රිදිලා :rofl:

    kiyana deyak kelin kiyapiya waten enne nathuwa.tho nam mahindage puthekda manda.,:lol:
    :yes:
    මට රිදෙන්න හේතුවක් නැහැ පුතේ, උඹ නේ රිදිලා දුවගෙන ආවේ, කියන දෙයක් කෙලින් කියහන් බැරිනම් පුක නොදී පලයන්, උඹට මෙතනට ඇවිත් පොස්ට් දාන්න කියල අපි බුලත් දුන්නේ නැහැ,
    උඹට ඕන දේ කියන්න උඹ වෙනම ත්‍රෙඩ් එකක් ඇරගනින් වෙනද වගේ වහෙන් ඔරෝ ජංගි ආතල් එකක්
     
    අපරාදෙ මුන්ට බිත්තර ගැහුවෙ අල්ලල වරායට දාන්ඩ තිබ්බෙ ගල තියෙනවද බලන්ඩ කියල. :lol::lol:

    උබනෙ බන් මෙතනට වෙලා unp මන්තීලට @ක දෙන්නෙ.:lol::lol: උන්ට බිත්තර නෙමේ පොල්ලකින් ගැහුවත් මොකද ,තොට කහනවද?? :P:P

    කහනව නම්, රටට කෙලවෙනවනම් බොඩ් එකක් අල්ලගෙන පාරට වෙලා හිටපන් විරොධය දක්වන්ඩ.හැබැයි ආයෙ තෙර්ඩ් එහෙම දානව නෙමේ "පාරෙ ගිය එවුන් මට ඇරිය දැන් මොකද කරන්නෙ" කියල එහෙම.:lol::lol:

    අඩුම ගානෙ ඌ උපවාසයක් හරි කරා,උබ මොනවද බන් කර තියෙන්නෙ, මේකට වෙලා බක බක ගගා unp එවුන්ට @ක දෙනව ඇරෙන්ඩ.:lol::P

    Only :lol: & :P
    Nothing else to get
    Any way thanks for bum
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    reputation_neg.gif
    හම්බන්තොට වරාය හා ගුවන්... 04-19-2014 11:31 AM erozanui ubai eka vesige petaw da
    කො මෙහාට වරෙන් කො කොන්ද පන නෑති සමනලයො ටිකක්...අනුන්ගෙ පෑනි උර උර ඉන්න එප යකො..අපි තොපි වගෙ කි බොර්ඩ් විරයො නෙමෙයි..අපි විරයොත් නෙමෙයි...එත් අපි තොපි වගෙ එක එකාගෙ කුනුහරප කියලා දාන පොස්ට් වලට අය්යා මරු අය්යා කිය කියා පස්සෙන් යන්නෙත් නෑහෑ..තොපි දෑන ගනිව් ත්පොඉට වගෙම අපිටත් මෙකෙ අදහස් ප්‍රකාශ කරන්න අය්තියක් තියෙන බව...ඔනාවට වඩා පොරටොක් දාන්න එන්න එපා..රෙදි නෑතුව ත්‍රේඩ් වල එල්ලි එල්ලි ඉන්න වේයි හොද්ද???අම්මා අප්පා ට නිසි ගරුත්වය දෙන්න බෑරි කාලකන්නි,,:angry::angry:
     
    :lol::lol::lol::lol::lol::lol:
    මට උඹට දෙන්න බැහැ බන් කඹ නිසා:(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පිස්සු පුසා;16547534 said:
    :lol::lol::lol::lol::lol::lol:
    මට උඹට දෙන්න බැහැ බන් කඹ නිසා:(
    රෙප් කන්නද මචන්...ඈත්තටම මචන් උබයි මමයි ඉන්නෙත් ප්‍රතිවිරුද්ද මත වල..අපි ත්‍රේඩ් වලදි හෑප්පිලත් තියෙනවා..එත් මචන් අපි කවදවත් කුනුහරප කියාගෙන නෑහෑ මචන්..මෙකෙ ඉන්නවා බන් තමන්ව වදපු අම්මලටවත් ගරු කරන්න දන්නෙ නෑති සක්කිලි ටිකක්...කි බොර්ඩ් එකයි මවුස් එකයි අතට ගත්තම උ තමා පොර කියලා හිතන්නෙ...:lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    reputation_neg.gif
    හම්බන්තොට වරාය හා ගුවන්... 04-19-2014 11:31 AM erozanui ubai eka vesige petaw da
    කො මෙහාට වරෙන් කො කොන්ද පන නෑති සමනලයො ටිකක්...අනුන්ගෙ පෑනි උර උර ඉන්න එප යකො..අපි තොපි වගෙ කි බොර්ඩ් විරයො නෙමෙයි..අපි විරයොත් නෙමෙයි...එත් අපි තොපි වගෙ එක එකාගෙ කුනුහරප කියලා දාන පොස්ට් වලට අය්යා මරු අය්යා කිය කියා පස්සෙන් යන්නෙත් නෑහෑ..තොපි දෑන ගනිව් ත්පොඉට වගෙම අපිටත් මෙකෙ අදහස් ප්‍රකාශ කරන්න අය්තියක් තියෙන බව...ඔනාවට වඩා පොරටොක් දාන්න එන්න එපා..රෙදි නෑතුව ත්‍රේඩ් වල එල්ලි එල්ලි ඉන්න වේයි හොද්ද???අම්මා අප්පා ට නිසි ගරුත්වය දෙන්න බෑරි කාලකන්නි,,:angry::angry:

    1. කියන්න ඕන ටික ලෙසටම කියල තියෙනවා :) රෙප් නම් බෑ කඹ නිසා
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    1. කියන්න ඕන ටික ලෙසටම කියල තියෙනවා :) රෙප් නම් බෑ කඹ නිසා
    ඈයි මචන්..මොකක් හරි දෙයක් කිවොත්..අම්මා අප්පා නෑතුව රෙප් කොමෙන්ට් දන්නවා..රෙප් නම් කොච්චර කෑපුවත් අවුලක් නෑහෑ,,මොකද මම රෙප් අරන් තියෙන්නෙ ඔඩියන්ස් එකට ෆොර්ම් වෙන්න කුනුහරප කිය කියා එක එකාට අපහාස කරල නෙමෙයි..එත් කමක් නෑහෑ..රෙප් කපන්න මෙකෙ ඔප්ශන් එකක් තියෙන නිසානෙ කපන්නෙ..එත් මෙ කුනුහරප දාන්නෙ මොන මගුලකට...ඔකත් කෙලේන්ම රියල් අයිඩි එකෙන්ම මම දාපු පොස්ට් එකටම දාලා කතා කලනම් ඉවරයි නෙ..:lol:
     
    එහෙම එන්නේ නැහැ:no::no:
    එතකොට රටේ ලෝකේ මිනිස්සුන්ට පෙනන්න හොඳ මූනට මොකේ වෙන්නේ
    ඒක්වත් තේරෙන්නේ නැද්ද:lol:
    :P:P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පිස්සු පුසා;16547621 said:
    එහෙම එන්නේ නැහැ:no::no:
    එතකොට රටේ ලෝකේ මිනිස්සුන්ට පෙනන්න හොඳ මූනට මොකේ වෙන්නේ
    ඒක්වත් තේරෙන්නේ නැද්ද:lol:
    :P:P
    තො මෙ පාර වෙසක් කුඩුවක් හදනවද?:lol:
     
    තො මෙ පාර වෙසක් කුඩුවක් හදනවද?:lol:
    වෙන කූඩුවක් හදන්න වෙලා තියෙනවා මචන් තව මාස දෙක තුනකින් :love:;)
    ඒකේ වැඩ වලට දුවනවා:baffled::baffled:
    ඒකනිසා ගොඩක් සරුවටනම් බැරි වෙයි:(
    නෝමල් එකේ අටපට්ටමක් හදනවා:):):D
    විනිශ්ය මණ්ඩලේට උඹටත් ඡන්දයක් දුන්නා:lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පිස්සු පුසා;16547656 said:
    වෙන කූඩුවක් හදන්න වෙලා තියෙනවා මචන් තව මාස දෙක තුනකින් :love:;)
    ඒකේ වැඩ වලට දුවනවා:baffled::baffled:
    ඒකනිසා ගොඩක් සරුවටනම් බැරි වෙයි:(
    නෝමල් එකේ අටපට්ටමක් හදනවා:):):D
    විනිශ්ය මණ්ඩලේට උඹටත් ඡන්දයක් දුන්නා:lol::lol::lol:
    පොඩි කුඩුව හරි හදලා තරගෙට දාපන්...විනිශ්ශෙ පෑත්තකින් තියලා එකවත් දිනවමු:lol:
     
    :no::no::growl::angry:මේකේ මෙච්චර හරි වැරැද්ද, සාධාරණත්වය ගැන පොර ටෝක් දෙන මම එහෙම එකක් කරොත් හොඳට හිටී:baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පිස්සු පුසා;16547688 said:
    :no::no::growl::angry:මේකේ මෙච්චර හරි වැරැද්ද, සාධාරණත්වය ගැන පොර ටෝක් දෙන මම එහෙම එකක් කරොත් හොඳට හිටී:baffled:
    උබ විතරක් මොකො උඩුගම් බලා පිනන්නෙ???:lol:අර සමාජවාදය කරෙ තියන් උන්න ගාසා මට ඈරපු ඈරිල්ලට ඔවා මොනවද බන්:lol: