හම්බන්තොට සෆාරි පාර්ක්

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    හම්බන්තොට සෆාරි පාර්ක්

    කවුරු හරි දන්නවද හම්බන්තොට සෆාරි පාර්ක් එකට ටුවර්ස් සෙට් කරන තැනක් ..සම්පුර්ණ පැකේජ් එකම (කලින් දවසේ නතර වෙන්න හෝටලයක් .. ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම )
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කවුරු හරි දන්නවද හම්බන්තොට සෆාරි පාර්ක් එකට ටුවර්ස් සෙට් කරන තැනක් ..සම්පුර්ණ පැකේජ් එකම (කලින් දවසේ නතර වෙන්න හෝටලයක් .. ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම )

    mehemayi machan tours gana nam danne naha mokada bangz kohomada park eka athule yanna oni ekenma dapu A/C Bus wela ape wahana wela aynana baha. ekeketa 300/= ticket eka. yanawanam machan ude 7-8 wenakotawath park ekata athul weyan naththan hawasa 3-5 wage time ekata palayan mokada dawal time ekeata wadiya saththu naha. ara mama kiyapu time welata foods danawa saththunta so godak un dakinna puluwan eka nisa...
     
    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    කවුරු හරි දන්නවද හම්බන්තොට සෆාරි පාර්ක් එකට ටුවර්ස් සෙට් කරන තැනක් ..සම්පුර්ණ පැකේජ් එකම (කලින් දවසේ නතර වෙන්න හෝටලයක් .. ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම )

    tour ne Transport Accommodation (Hotel) set karala dennam colombo idanma transport denna puluwan 12k wath innawanam....