හම්බන්තොට_හොරු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හම්බන්තොට_හොරු

ගුවන් යානා නොඑන මත්තල ‘බේරා ගන්න‘ හොරු පාරට බසිති..! 26 ක් අත් අඩංගුවට

Mattala-Protest06Oct2017.jpg

රාජපක්ෂ පවුලට කොමිස් කෑමේ එකම අරමුණ වෙනුවෙන් සුදු අලියන් ලෙස ගොඩ නැගූ හම්බන්තොට නැව් නොඑන වරාය සේම ගුවන් යානා නොඑන මත්තල ගුවන් තොටුපොල විදේශ ආයෝජකයන් සමග නව ව්‍යාපෘති සේ යලි ප්‍රතිශ්ඨාපනය කිරීම රාජ්‍ය දේපොල විදේශ වලට විකිණීමකැයි කියා ගෝල්ෆේස් ඉදිරිපිට භූමිය සින්නකරව විකුණා ක්‍රිස් සමාගමෙන් කොමිස් කා මේ වන විට අධිකරණය හමුවේ සිටින නාමල් රාජපක්ෂ ඇතුළු චෞර රාජයන් විසින් අද හම්බන්තොට උද්ඝෝෂනයක් දියත් කර තිබිණ. මත්තල ගුවන් තොටුපොල ඉන්දියාවට විකුණනවා යැයි කියා ඔවුන් හම්බන්තොට පිහිටි ඉන්දියානු කොන්සල් කාර්යාලයට ඉදිරිපිටට උද්ඝෝෂකයන් රැගෙන ගියහ. උද්ඝෝෂණ වලට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා සිටි පොලිසිය කඳුලු ගෑස් ජල ප්‍රහාර එල්ල කළ අතර උද්ඝෝෂකයන් 26 ක් අත් අඩංගුවට ගෙන තිබිණ. උද්ඝෝෂකයන් පෙළැඹ වූ නාමල් රාජපක්ෂ, මහින්දානන්ද, චමල් රාජපක්ෂ ආදීන් අත් අඩංගුවට පත් අය අතර සිටියේ නැත. සමස්ථයක් ලෙස පෙර දී පැවැති වරායට එරෙහි උද්ඝෝෂනයට වඩා මෙම මත්තලට එරෙහි උද්ඝෝෂනයට සහභාගීව සිටියේ ඉතා සුළු පිරිසකි.
 
  • Like
Reactions: Starry Night

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala

    පිරිස දාල මද්දුමබණ්ඩාර පැනල ගිහින් ....පපු යකෝ මෙහෙම අනාථයෝ :rofl::rofl: