හම්බයන්ගේ ආගමික සහජීවනය

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හම්බයන්ගේ ආගමික සහජීවනය

    ඉරානය තුල බුද්ධ ප්‍රතිමා තහනම්...!

    djm7uro.jpg



    ඉරානය තුළ බුද්ධ ප්‍රතිමා භාවිතය, විකිණීම, ප්‍රදර්ශනය කිරීම හා ගෙන්වීම මේවනවිට සම්පූර්ණයෙන් තහනම් කර තිබේ

    එයට හේතු වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ එරට තුළ බුද්ධ ප්‍රතිමා හරහා අන්‍ය ආගමක් ප්‍රචාරණය විය හැකි බවය. මෙයට පෙර ඉරානය තුල සිම්සන් කාටුන් චරිතවල හා බාබි බෝනික්කන් අලෙවිය තහනම් විය.
    ඉරානය තුල මෙතෙක් කල් තහනමට ලක්වුයේ බටහිර අයිතම පමණක් වූ අතර බුදුරුව තහනම් කිරීම මගින් ඔවුන් ප්‍රථමවතාවට බටහිර විරෝධය ඉක්මවා පෙරදිග භාණ්ඩ සඳහාද සම්බාධක පැනවීම ගැටලුවට කරුණකි
    .
    මෙම තහනම් කිරීම පිලිබඳ එරට බලධාරීන් පවසන්නේ අන්‍යාගමිකයන්ට සිය ආගම ඇදහීමට ඉරානය තුල ඉඩ ඇති බවත් දැනට ඉරානයේ බොහෝ විට බුදු පිලිම භාවිතා වන්නේ නිවාස අලංකාරණයට හා මෝටර් රථවල තැබීමට නිසාවෙන් මෙම තහනමෙන් අන්‍යාගමිකයන්ට ගැටළුවක් නොවන බවය.
    තවද ඔවුන් මේ ඔස්සේ දක්වන අනෙක් මතය වන්නේ බුද්ධ ප්‍රතිමා ඔස්සේ ඉරානයේ සංස්කෘතිය ආක්‍රමණයට ලක්විය හැකි බවය.
    ඒ අනුව සියලුම බුද්ධ ප්‍රතිමා රාජසන්තක කොට ඇති අතර දිගටම මෙම තහනම හා බුදු පිළිම ඉවත්කිරීම සිදුකරගෙන යෑම සිදුවනු ඇත.

    ඉරානයේ ව්‍යවස්ථාවට අනුව ඉස්ලාම් ආගම ප්‍රධාන වන අතර අනෙකුත් සියලුම ආගම් ඉස්ලාම් නොවන කාණ්ඩයට අයත් වේ.ඉරාන ව්‍යවස්ථාවෙන් ඒ හා සමානව ක්‍රිස්තියානි, යුදෙවු විශ්වාසයන් සොරෝස්ට්‍රෙනිස්ම් ද පිළිගනු ලැබේ.
    නමුත් ඉරාන නීතියට අනුව මුස්ලිම් නොවන පිරිස් වල අයිතීන් පිළිගත යුතුව තිබේ.
    ඉරානය යනු කලකට ඉහතදී බුදහු දහමේ ඉතිහාසයට සම්බන්ධ වූ බෞද්ධ රාජ්‍යයක් වේ.පකිස්ථානය, බංගල්දේශය, ඇෆ්ගනිස්ථානය,පිලිපීනය, මැලේසියාව හා ඉරානය ඇතුළු ගල්ෆ් රටවල් කලකට පෙර ප්‍රධාන බෞද්ධ රටවල් ලෙස පැවතුන අතර, තුන්වන ධර්ම සංඝායනාවට වැඩිපුරම රහතන් වහන්සේලා වැඩම කලේද ඉරානයෙන්ය. .


    උපුටා ගැනීම ගොසිප් 9
     
    Last edited:
    • Like
    Reactions: rox2030

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හම්බයෝ දහසකුත් එකක් නීති රීති දාගෙන උන්ගේ ආගම හිර කරගෙන ඉන්නවා මිසක් එකෙක් වත් කැමති නැහැ උන්ගේ ආගමට. පේනවනේ තියෙන බය. කුරානයට අනුව ඉස්ලාමය හැර ගියොත් දඬුවම මරණය. මුන්ගේ මේ ආගම අවුරුද්දක් ඇතුලත ලෝකෙන් තුරන් වෙනවා ඔය වගේ දල දඬු නීති තිබුනේ නැත්තන්.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon



    මුස්ලිම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.