හම්බයන්ට සලකමු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හම්බයන්ට සලකමු

    ඔන්න මේ පාණ්ඩුවත් හම්බයන්ට සලකන්න යන්නේ.මහින්ද හම්බයන්ට දුන්න දේවල් වලින් 1%වත් මුන් දිලා නෑ තාම.පටන් ගත්ත විතරයි ඔන්න.


    පළාත් සභා සංශෝධන පනතට අනුව සභිකයින්ගේ නියෝජනය සියයට 50 – 50 අනුපාතයට සංශෝධනය කිරීම හරහා ගැටළු මතුවිය හැකි බව විපක්ෂය පවසනවා.

    මීට පෙර කොට්ඨාස මගින් සියයට 60ක් සහ අනුපාත ක්‍රමයට සියයට 40ක් ලෙස ගෙන පළාත් සභා නියෝජනය තෝරාපත් කර ගැනීමටයි තීරණය කර තිබුණේ.

    එහෙත් එය වෙනස් වී ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ මුස්ලිම් පක්ෂවල ඉල්ලීම මත බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

    කෙසේ වෙතත් විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පැවසුවේ කිසිඳු පක්ෂයකට අසාධාරණයක් නොවන පරිදි මෙම සංශෝධන ගෙන ආ බවයි.

    ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඡන්ද ක්‍රමේ වෙනස් කරනවා කියලා අරමුණ වෙනස් වන ආකාරයේ සංශෝධන ගෙනල්ලා ඇපෘව් වෙනවනම් ඇති වැඩක් නෑ..
    මුන් කුළල් කාගෙන මෙ ස\ශෝධනේ පරක්කුවෙන එකෙන් හම්බන්ට තමා වාසිය. උන් ආසයි දැන් ක්‍රමේට