හම්බයන්ද ? සිංහලුන්ද?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නෑ මචන්. එහෙමම බය හිතල නෙවෙයි ඒකදැම්මේ.කපන එකෙක් රෙප් කපපුවවේ.
    අනිත් මිනිස්සු එයලගේ ජාතියට අදරේ වගේම ,මම මගෙ ජාතියට අදරෙයි.ඒමිනිස්සු මිනිස්සු එකමුතුවෙලා ඒජාතියට දෙයක් කරගන්නවා අපි උන්ට ෆේස්බුක් එකේ බනිනවා. ඔය කඩ කතාව මම කිව්වේ, අනිත් ජාතියට බැන බැන ඉන්නවට වඩා එහාගිය දෙයක් තමුන්ගේ ජාතියට කරවන්න.අරගල කරන්න පුලුවන් අවිහින්සාවාදීවත්.


    උබ කිව්ව වගේ, සින්හල විතරක් නෙවෙයි මුස්ලිම්,දෙමල හොදමිනිස්සු ඉන්නවා. මධ්‍යස්ත මිනිස්සු ඉන්නවා.අපිත් අසෑහෙන කාලෙකමිදලා අනිත් ජාතීන් දෙකම එක්ක ගනුදෙනු කරන හින්දා, ඒක අත්දැකීමෙන් දන්නවා..

    අපේ කෙනෙක්ට බිස්නස් අල්ලලාදීල තියෙන්නේ, මුස්ලිම් මුදලාලි කෙනෙක්.
    දවසක් ඔෆිස් එකේ බලුපැටියෙක් ඒකේම ලොක්කෙක්ගේ කාර් එකට යට උනා,ඊටපස්සේ වාහනයක් කතා කරවල ඇනිමල් හොස්පිටල් ගෙනියන්න බල්ලව පටවද්දී වෙන ඩිපාර්ට් මන් එකක හිටපු මුස්ලිම් මලයෙක් බලෙන්ම නැග්ග වාහනේට මාත් සපොර්ට් එකක් දෙන්නම් කියල.බල්ලව හොස්පිටලෙක ඇතුලට එකට අරන්ගියේ උගේ අතින්ම තමයි.බල්ල බේරුනා , නමුත් අර මැනේජර් නෙවෙයි බල්ලට කොහොමද කියලාවත් ඇහුවේ


    කිරියට ඇවිල්ල, ෆෝස්බුක් ඇවිල්ල සමහරු කරන ගොබ්බ වැඩවලින්( අපහාස, බොරු පෝස්ට් ) වැඩවලින් වෙන්නේ, අර මධ්‍යස්ත මිනිස්සුත් අපෙන් ඈත්වෙලා ඒඅයගේ අන්තවාදයට බරවෙන එක. එතකොට අපිට මොකදවෙන්නේ කියල මෙතන ලියන්න ඕනෙනෑ.
    Thanks for ++ reps ☺


    giphy.gif
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕක ගොඩක් හරි machan
    හැබැයි දැනුවත්ව හො නොදැනුවත්ව සිංහල දෙමළ
    අය ළමයින් උපරිම 3k හදන එක තමයි වෙන්න ඕන
    නැතුව 10 විතර හදන එක නෙමෙයි.
    දැන් මේ රටට දරන්න පුළුවන් උපරිම ගානට මිනිස්සු ඉන්නවා
    අනික අපි විතරක් නෙමෙයි සත්තුන්ටත් ඉන්න තැන් තියෙන්න ඕන.
    සාමාන්‍ය මුස්ලිම් මනුස්සයා දන්නෙ නැතුව ඇති ඔය ගැන
    හැබැයි පල්ලි හරහා ඔය සමහර දේශපාලඥයින් හා අන්තවාදීන් කරන වැඩ
    නිසා අපි ඔක්කොම අමාරුවක වැටෙනවා
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    වටිනා ලිපියක්: අපි හැමදාම කරේ අනුන්ට බැනපු එක: අපේ ජාතිය නාග සිටුවන්න කිසි දෙයක් කරේ නෑ. පන්සල් වලින්වත්. සිංහල සමාජය කපු ටිකක් තිබ්බ. කුලය, නිකාය, වගේ අපි විසින්ම හදාගත්ත විකාර ටිකක් මත මිනිස්සුන්ව සැලකුව. මුස්ලිම් එකාට කොහේ ගියත් උගේ එකෙක්. මගේ අත්දැකීමක් කියන්නම් අපේ පන්සල් වලින් සමාජය කන හැටි කියන්න. අපේ පන්සල අයිති වෙන්නේ දළදා පන්සලටලු, එහෙ නිකායට ඔය වගේ කේස් එකක් තියෙන්නේ. අපේ පිරිවෙන හදන්නයි, පන්සල හදන්නයි නුවර ගිහින් සල්ලි ඉල්ලුවම හාමුදුරුවෝ 10000 දීල තියනවා. යකෝ මොනවද ඕකෙන් කරන්න පුළුවන්. ඔය දළදා පන්සලට දවසකට ආධාර හා අදායම ලක්ෂ ගණන් වලින් හම්බවෙන්නේ:
    කෙසේ වෙතත් අපි සමාජයක් වශයෙන් ඉස්සරහට යන්න ඕනි. අපි අපේ අසල වසින්ව දන්නේත් නෑ. ගොඩක් ය හිතන් ඉන්නේ ඉගොල්ලන්ගෙන් පොඩි උපකරණයක් වැඩකට ඉල්ලගන්නවා කියන්නේ අතපනවා වගේ වැඩක් කියල. අනිත් එහෙම ඉල්ලගත්ත දෙයක් හරි විදිහට දෙන්නෙත් නෑ. අපි අපිම බෙදිලා බන්. සිංහලු, සිංහලුන් කෙරෙහිම ආත්මාර්ථයෙන් ඉන්නේ. ඉතින් අපිට හරියයිද?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කසන්, ලන්කාවෙ ඉන්න උඹලා සුන්නිද ෂියාද? 🤔

    ඕක මැදපෙරදිග රටක ඉන්න/ගිහින් තියෙන මේකෙ සිංහල එකෙක්ගෙ ෆේක් එකක් බං :lol:

    එහෙනම් ඉතින් තුවාන් මහතාගේ පිහිට තමයි. තුවාන් මහතානෙනි මේ ඔබේ අවදානය පිනිසයි! 🕋