නෑ මචන්. එහෙමම බය හිතල නෙවෙයි ඒකදැම්මේ.කපන එකෙක් රෙප් කපපුවවේ.
අනිත් මිනිස්සු එයලගේ ජාතියට අදරේ වගේම ,මම මගෙ ජාතියට අදරෙයි.ඒමිනිස්සු මිනිස්සු එකමුතුවෙලා ඒජාතියට දෙයක් කරගන්නවා අපි උන්ට ෆේස්බුක් එකේ බනිනවා. ඔය කඩ කතාව මම කිව්වේ, අනිත් ජාතියට බැන බැන ඉන්නවට වඩා එහාගිය දෙයක් තමුන්ගේ ජාතියට කරවන්න.අරගල කරන්න පුලුවන් අවිහින්සාවාදීවත්.
උබ කිව්ව වගේ, සින්හල විතරක් නෙවෙයි මුස්ලිම්,දෙමල හොදමිනිස්සු ඉන්නවා. මධ්යස්ත මිනිස්සු ඉන්නවා.අපිත් අසෑහෙන කාලෙකමිදලා අනිත් ජාතීන් දෙකම එක්ක ගනුදෙනු කරන හින්දා, ඒක අත්දැකීමෙන් දන්නවා..
අපේ කෙනෙක්ට බිස්නස් අල්ලලාදීල තියෙන්නේ, මුස්ලිම් මුදලාලි කෙනෙක්.
දවසක් ඔෆිස් එකේ බලුපැටියෙක් ඒකේම ලොක්කෙක්ගේ කාර් එකට යට උනා,ඊටපස්සේ වාහනයක් කතා කරවල ඇනිමල් හොස්පිටල් ගෙනියන්න බල්ලව පටවද්දී වෙන ඩිපාර්ට් මන් එකක හිටපු මුස්ලිම් මලයෙක් බලෙන්ම නැග්ග වාහනේට මාත් සපොර්ට් එකක් දෙන්නම් කියල.බල්ලව හොස්පිටලෙක ඇතුලට එකට අරන්ගියේ උගේ අතින්ම තමයි.බල්ල බේරුනා , නමුත් අර මැනේජර් නෙවෙයි බල්ලට කොහොමද කියලාවත් ඇහුවේ
කිරියට ඇවිල්ල, ෆෝස්බුක් ඇවිල්ල සමහරු කරන ගොබ්බ වැඩවලින්( අපහාස, බොරු පෝස්ට් ) වැඩවලින් වෙන්නේ, අර මධ්යස්ත මිනිස්සුත් අපෙන් ඈත්වෙලා ඒඅයගේ අන්තවාදයට බරවෙන එක. එතකොට අපිට මොකදවෙන්නේ කියල මෙතන ලියන්න ඕනෙනෑ.
Thanks for ++ reps ☺
