හම්බයන් ඉවර කරන්න කාලේ හරි

Dinda

Banned
Apr 26, 2013
184
18
0
හම්බයන් ඉවර කරන්න කාලේ හරි


2013 at 11:56 am | lanka C news
Sobitha-thero_290px_05-03-12.gif


සිංහල කතුන් වඳ කරන කුමන්ත‍්‍රණය හෙළිවුණා
අල කන්ටේනරයක් තුළ සගවා ගබ්සා එන්නත් කුප්පි තිස්දහසක් පමණ පාකිස්තානු ජාතිකයෙකු විසින් මෙරටට ගෙන්වා ඇත්තේ කාගේ අවශ්‍යතාවටද යන්න සහ එය පිටුපස සිටින පුද්ගලයින් රටට හෙළි කරන්නැයි කෝට්ටේ නාගවිහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ඉල්ලා සිටිති.

ඒ සදහා පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම රජයේ යුතුකම බවද පෙන්වා දෙන උන් වහන්සේ සිංහල කාන්තාවන් වදභාවයට පත්කිරීම සදහා රහස් ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක වන බවට රට පුරා ආන්දෝලනයක් පවතින බව සදහන් කරති.

මෙතරම් විශාල ගබ්සා එන්නත් කුප්පි තොගයක් මෙසේ අසුවීම තුළින් එම ආන්දෝලනය සනාථ වන බවද වැඩිදුරටත් පවසන උන් වහන්සේ මේවා ගෙන්වූ වගකිවයුත්තන් හෙළි කළ යුතුව ඇතැයිද අවධාරණය කරති.
 
  • Like
Reactions: pissupoosa jr.
Sep 18, 2012
662
83
0
බෙහෙතක් ගෙනාව කියල අපිට හරියටම කියන්න බෑනේ බන් අපිව වද කරන්න ගෙනාව කියල, ඩිපෝ ප්‍රොවේරා කොමන් මෙඩ් එකක් උපත් පාලනයට ගන්න, ලයික් හෝමෝන්. මේක පකිස්තාන් පොරක් නැතුව වෙන එකෙක් ගෙනාව නම් අපි දන්නෙත් නෑ. සින්හල උන් මීට වඩා පට්ට මෙඩ් හොරෙන් ගෙනල්ල අහුවෙන්නේ බන් එතකොට කවුරුත් අහන්නේ නෑ කාව වද කරන්නද කියල.

මමත් ආස නෑ මුස්ලිම් උන්ට ඒත් මේ වගේ හැමදේටම පදනමක් නැතුව බොරුවට ප්‍රචාරය කරන එකෙන් හොදනැත්තේ අපිටමයි.

බලපන් මෙතන කියනව තහනම් කරපු මෙඩ් එකක් ලු, ඒත් sirasa නිවුස් එකේ එහෙම කියන්නේ නෑ, ඩිපෝ ප්‍රොවේරා ඉස්සර ඉදන් ලන්කාවේ පාවිච්චී වෙන මෙඩ් ඒකක්, ඒක තහනම් එකක් නෙමේ. බලපන් පොඩි බොරුවකින් කොච්චර නරකක් කරන්න පුලුවන්ද කියල?

මේක ගබ්සා බෙහෙතක් නෙමේ බන් උපත් පාලන පෙත්තක්

ඩිප්‍රොවේරා කියන්නෙ ගබ්සා බෙහෙතක් නෙවෙයි බොල. අනික ඕක ලංකාවට තහනම් නෑ. ඕක ඉන්ජෙක්ට් කරාම මාස 3ක් යනකන් ගැබ් ගන්නෙ නෑ. උපත් පාලන එන්නතක්. හැබැයි අතුරු ආබාධ තියෙනවා කියනවා. :yes::yes:

හැබැයි ඕවා ත්‍රයක් නැතුහොරෙන් ගෙන්දෙන්නෙ නෑ. ;)

:)
 

Dinda

Banned
Apr 26, 2013
184
18
0
මාස 3කට ගහන එකක්නම් මොකක්ද? මම හිතුවේ ගහපු ගමන් බිජ්ජ පර්මනන්ට් අතුරුදහන් වෙන එකක් කියලා.