හම්බයින්ට කඩේ නොගිය රයිගම්

clorex

Member
Nov 13, 2012
227
18
0
ayooo moda internet weerayo..rep kapuwa kiyala wedak wenne nahane puthe...umbala gihin raigam karayage ara deka kapalla :)
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාහට ඇති අදහස නම් මෙයයි..............
    (වැරදි ඇතොත් අදාළ අයවළුන්-එනම් මුසල්මාන සොයුරන්- එය නිවැරද කරත්වා!!!)

    හලාල් යනු ප්‍රමිති සහතිකයක් නොවේ............

    මුසල්මාන ලබ්දිකයන් හට යම් නිෂ්පාදනයක් ස්වකීය ආගමට අනුව කැප ද අකැප ද යන සළකුණක් පමණි.

    එසේ නම්....................

    මුසල්මාන ලබ්දිකයන් වෙනුවෙන් ,මුස්ලිමුන් හට මේ අහාරය/නිෂ්පාදනය කැපය, යන සහතිකය පරීක්ෂා කර බලා අදාල ආගමික සංවිධානයකින් (ලංකාවේ නම් සමස්ත ලංකා ජමියතුල් උලමාහ් සංවිධානය) දිය යුත්තේ සිය ආගමිකයන් ගේ හිත සුව පිණිසය. එවැනි නිර්දේශයක් දීමට ලක්ෂ ගනන් මුදල් ඉල්ලීම සහ කොන්දේසි පැනවීම ත්‍රස්තවාදයකට සමාන දෙයකි.

    හලාල් නිර්දේශය නොමැති අහර නොගන්නා ලෙසට ඔවුන් හට යම් ප්‍රවාදයක් ඉදිරිපත් කළ හැකිය.
    මුසල්මාන සොයුරන් ගේ කැමැත්ත පරිදි හලාල් රහිත ආහාර වර්ජනය කළ හැකිය. එවිට හලිල් සහිත ආහාර නිෂිපාදන මුසල්මාන ව්‍යාපාරිකයන් විසින් ම සිය වර්ගයා ගේ හිත සුව පිනිස අරඹනවා ඇත.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    65140_378547438903831_1727894972_n.jpg
     
    i agree for this....should not be imposed but voluntarily done without charges...
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මචන්, මාර up එකක් තමයි තියෙන්නේ... රයිගම් නිෂ්පාදන වගේම හරිශ්චන්ද්‍ර නිෂ්පාදන හොයා හොයාගන්නත් අමාරුයි වගේ. මම හොදින්ම දන්නවා, පිළියන්දල-කහතුඩුව මාර්ගයේ හරිශ්චන්ද්‍ර Delivery එක දැන් දිනපතා යනවා. ඉස්සර සතියකට එක පාරයිලු ගියේ. ජනවාරි ඉදන් ඉල්ලුමට - සැපයුම දෙන්න බැරි තරම් සිද්ධියක් කියල තමයි Sales Rep කිවුවේ.

    මම එකම එක පාරයි "දෙවැනි බත" පැකට් එකක් ගෙනාවේ. ඊට පස්සේ මේ area එකේ කිසිම කඩයක නැහැ. "එනවා, විකිනෙනවා මහත්තයෝ" කියල කඩ මුදලාලිලා කියනවා.
     
    Last edited: