මොකෝ බං රචනා ලියන්නේමචන්ලා මේකේ ආයි කමෙන්ට් නොකර ඉමු අපි
උට ඕනේ විදිහට මේක අප් කරගෙන යන්න කියම්මු
ඔකුන්ගේ ෆේක් ඒවා ටික එක්පොස් කරලා ඒවා ඉග්නෝ කරන රැල්ලක් හැදුව අපි
ඒ වගේම ඕකා තමා මේකේ ඉන්න පොඩි උන් ටික සෙට් කරගෙන එක එකාගේ පස්ස පැත්ත හෝදන මිඩියා එකේ රික්රුට් ලොක්කා. ලැට් හෝදන ජොබ් එක කරන PHD එකක් තියන පොර. මුට උබලා කිසි එකෙක් එක්ක කෙස් එකක් නැ මම කල දෙයින් මුන්ගේ තුට්ටු දෙකට කෙල වෙලා ගියා. එකයි මුන් මා එක්ක මල පැනලා ඉන්නේ. එකත් ඇත්ත තමා ලොල්
මු මේ ත්‍රෙඩ් එක දැම්මෙත් ඒක . සහ මේකෙන් උට සැහෙන්න අටෙන්ෂන් එකක් එනවා කියල මු දනනවා. එකක් තේරුම් ගන්න. මේ වගේ ගොබ්බ වැඩ කරලා එළකිරි එක බලුකිරි පොට් එකක් කලාම තමා උන්ට උන්ගේ වැඩේ සාර්ථක වෙන්නේ. එක තේරුම් අරන් වැඩ කරමු. මේකේ මමත් එල්ලිලා ගිය එක වැරදි. මගෙත් අඩු පාඩු තියනවා මාත් රහත් වෙලා නැ. සෙට් එකම එකතු වෙලා ඉග්නොර් කරලා දාපල්ලා. ආයි කමෙන්ට් කරන්න එපා

