ඇතා ගැහුවට පස්සේ ආරංචියක් නෑ. :cautious:
Absolute Zero Well-known member Mar 31, 2015 13,559 1 17,452 113 −273.15°C Jan 7, 2023 #61 ඇතා ගැහුවට පස්සේ ආරංචියක් නෑ.
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 12,257 27,413 113 Jan 7, 2023 #62 නැකැත් රාල said: මම පොරගේ හඳහන බැලුවා ගොඩක් නරක කාලයක් යන්නේ එකෙන් තමා පොර මට ෆිට් වුනේ.. සිරිපාලයා එක්ක වලි දාගත්ත දවස් වලය මූ හෙනටම ෆිට් වුනා. මමත් කීප දවසක් බැලුවා මූ පේන්න නෑ තමයි.. මගේ ගාව මුගේ ගෙදර නම්බර් එක තිබ්බා. නමුත් ෆෝන් එක මාරු කරපු නිසා නම්බර් එක නැති වෙලා.. පොර ඉන්නේ හෝමගම.. හැබැයි පොරගේ ලෙඩේ ගැන වැඩිය කාටත් කියන්න පොර කැමති නෑ.. විශ්වාස වන්තම කීපදෙනාටයි කිව්වේ. පොරගේ අම්මා තාත්තා එක්ක පවා මම කථා කරලා තියනවා හරිම හොඳ මිනිස්සු.. පොරව කන්ටෑක්ට් කරගන්න විදිහක් තමා හිතා ගන්න බැරි, අපරාදේ නම්බර් එක මිස්ප්ලේස් වුනානේ.. Click to expand...
නැකැත් රාල said: මම පොරගේ හඳහන බැලුවා ගොඩක් නරක කාලයක් යන්නේ එකෙන් තමා පොර මට ෆිට් වුනේ.. සිරිපාලයා එක්ක වලි දාගත්ත දවස් වලය මූ හෙනටම ෆිට් වුනා. මමත් කීප දවසක් බැලුවා මූ පේන්න නෑ තමයි.. මගේ ගාව මුගේ ගෙදර නම්බර් එක තිබ්බා. නමුත් ෆෝන් එක මාරු කරපු නිසා නම්බර් එක නැති වෙලා.. පොර ඉන්නේ හෝමගම.. හැබැයි පොරගේ ලෙඩේ ගැන වැඩිය කාටත් කියන්න පොර කැමති නෑ.. විශ්වාස වන්තම කීපදෙනාටයි කිව්වේ. පොරගේ අම්මා තාත්තා එක්ක පවා මම කථා කරලා තියනවා හරිම හොඳ මිනිස්සු.. පොරව කන්ටෑක්ට් කරගන්න විදිහක් තමා හිතා ගන්න බැරි, අපරාදේ නම්බර් එක මිස්ප්ලේස් වුනානේ.. Click to expand...
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Jan 8, 2023 #63 වකුගඩු ඇඹරුනත් මරනවා යකෝ හම්බයින්ව
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,441 22,560 113 ගම මහනුවරයි - Nicaragua Jan 9, 2023 #64 12cm ekak 3cm una kiyanne mu nam manussayek wenta ba
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,441 22,560 113 ගම මහනුවරයි - Nicaragua Jan 24, 2023 #66 mmm dan saneepaida danne na