හම්බයො උසාවියටත් කෙළියි

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හම්බයො උසාවියටත් කෙළියි

    මන්නාරම ඊයේ යුද පිටියක්‌
    දෙමළ - මුස්‌ලිම් ධීවර ගැටලුව උග්‍ර වෙයි;
    ස්‌ථානාධිපති ඇතුළු පොලිසියේ සිව් දෙනකුට තුවාල

    හේමන්ත රන්දුණු සහ දිනසේන රතුගමගේ

    මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයකට විරෝධය පළ කරමින් නගරයට රැස්‌වූ දහසකට ආසන්න මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ මන්නාරම අධිකරණයට සහ රජයේ දේපළ වලට පහර දෙමින් පොලිස්‌ නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම නිසා ඊයේ (17 වැනිදා) දහවල් මන්නාරම නගරය එකම යුද පිටියක්‌ බවට පත්විය.

    මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයාට තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරුණු මුස්‌ලිම් ජාතික ධීවරයන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළුගෑස්‌ ප්‍රහාර එල්ල කළ අතර පසුව මෙම පිරිස්‌ විසිර ගොස්‌ තිබේ.

    කලහකාරීන්ගේ ගල්මුල් ප්‍රහාරවලට ලක්‌වූ මන්නාරම පොලිස්‌ ස්‌ථානාධිපති තුෂාර දළුවත්ත මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් සිව් දෙනකු බරපතළ තුවාල ලැබූ අතර මෙම කලබලකාරී තත්ත්වය ඇතිකිරීමට නායකත්වය දුන් පුද්ගලයන් පස්‌දෙනකු පොලිස්‌ අත්අඩංගුවට ගන්නා ලදී.

    මෙම සිද්ධියෙන් පසු පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ මන්නාරම නගරය වෙත කැඳවා සිටි අතර ඊයේ දහවල් 2.00 පමණ වන විට ඇතිවී තිබූ කලබලකාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කළ බව උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී ද සිල්වා මහතා පැවැසීය.

    මන්නාරම උප්පුකුලම විඩිතල්තිව් ප්‍රදේශයේ ධීවර ගම්මානයක දෙමළ ජාතික ධීවරයන් පිරිසක්‌ වාඩි ඉදිකරගෙන ධීවර කටයුතුවල නිරතවෙමින් සිට ඇත.

    මෙම ධීවර ගම්මානය මීට වසර 25 කට පමණ උඩදී මුස්‌ලිම් ජාතික ධීවරයන්ට අයත්ව තිබිණි. උතුරේ යුද්ධයත් සමඟම මුස්‌ලිම් ජාතිකයන් මෙම ධීවර ගම්මානය අතහැර ගොස්‌ ඇති අතර පසුව දෙමළ ජාතික ධීවරයන් එල්. ටී. ටී. ඊ. සංවිධානයට කප්පම් මුදල් ලබාදෙමින් මෙම ගම්මානයේ පදිංචි වී සිට ඇත.

    යුද්ධය නිමාවීමෙන් පසු මුස්‌ලිම් ජාතිකයන් නැවත මෙම ධීවර ගම්මානය වෙත පැමිණ තම අයිතිවාසිකම් ඉල්ලා පොලිසියට පැමිණිලි කර තිබිණි. එහෙත් දෙමළ ජාතික ධීවරයන්ද මෙම ගම්මානය අතහැර යැම ප්‍රතික්‍ෂේප කර තිබේ.

    මෙම ආරවුල සමථයකට පත්කිරීමට පොලිසිය දැඩි උත්සාහයක්‌ ගත්තද එය ව්‍යර්ථ විය.

    මේ අතර මීට දින කීපයකට උඩදී මෙම ධීවර ගම්මානයට කඩා වැදුණු මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ එහි තිබූ ධීවර නිවාස රැසකට පහරදී විනාශ කර තිබිණි. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 16 දෙනකුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

    මේ අතර මෙම ධීවර ගම්මානයේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලබාදෙන ලෙස ඉල්ලමින් පොලිසිය මෙම දෙපාර්ශ්වයම මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඊයේ ඉදිරිපත් කරන ලදී.

    එහිදී මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේ සති තුනක කාලයක්‌ ඇතුළත දෙමළ ජාතික ධීවරයන්ට වෙනත් ප්‍රදේශයක ඉඩම් ලබාදී ඔවුන් පදිංචි කිරීමට කටයුතු කරන ලෙසයි.

    දෙමළ ජාතික ධීවරයන් ඉවත් කිරීමට සති තුනක කාලයක්‌ ලබාදීමට විරෝධය පළ කළ මුස්‌ලිම් ජාතික ධීවරයන් දහසකට ආසන්න පිරිසක්‌ මන්නාරම නගරයට රැස්‌වී කලහකාරී ලෙස හැසිරීමට පටන් ගත්තේ ඉන් පසුවය.

    මුස්‌ලිම් ජාතික ධීවරයෝ මන්නාරම අධිකරණයට ගල්මුල් ප්‍රහාර එල්ලකර මහෙස්‌ත්‍රාත්වරයාට ඉතාම අශෝභන ආකාරයට බැණ වදිමින් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගත්හ.

    තත්ත්වය පාලනය කිරීමට පොලිසිය දැඩි උත්සාහයක්‌ ගත් අතර පසුව කඳුළුගෑස්‌ ප්‍රහාර එල්ල කර කලහකාරීන් පලවා හැරීමට පොලිසිය පියවර ගත්හ.

    source:http://www.divaina.com/2012/07/19/news02.html
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    සිංහල දෙමල මුස්ලිම් යන සියලුදෙනාටම සහෝදර සහෝදරියන් ලෙස ජීවත් වීමට රජය ඉඩ සලසා දිය යුතුය. මුස්ලිම් ජනතාව ජීවත් උන ඔවුන්ගේ ඉඩම් අයිති වන්නේ මුස්ලිම් ජනතාවටය. යලි ඔවුන්ගේ ඉඩම් නැවත ලබා දීමට රජය පියවර ගත යුතුය. මෙමගින් දෙමල ජනයාටත් අවාසියක් නොවන අයුරින් විසදුමක් ලබා දිය යුතුය.

    සිංහල දෙමල මුස්ලිම් ඔකොම සහෝදර සහෝදරියන් ලෙස ජීවත් වීමට රජය ඉඩ සලසා දිය යුතුය.
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    සිංහල දෙමල මුස්ලිම් යන සියලුදෙනාටම සහෝදර සහෝදරියන් ලෙස ජීවත් වීමට රජය ඉඩ සලසා දිය යුතුය. මුස්ලිම් ජනතාව ජීවත් උන ඔවුන්ගේ ඉඩම් අයිති වන්නේ මුස්ලිම් ජනතාවටය. යලි ඔවුන්ගේ ඉඩම් නැවත ලබා දීමට රජය පියවර ගත යුතුය. මෙමගින් දෙමල ජනයාටත් අවාසියක් නොවන අයුරින් විසදුමක් ලබා දිය යුතුය.

    සිංහල දෙමල මුස්ලිම් ඔකොම සහෝදර සහෝදරියන් ලෙස ජීවත් වීමට රජය ඉඩ සලසා දිය යුතුය.

    එතකොට නැගෙනහිර සිංහල අයට අයිති වෙලා තිබ්බ ඉඩම් දැන් හම්බයො අල්ලගන ඉන්න එක හරිද?
     
    • Like
    Reactions: kungpupanda

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    එක තමයි මම මෙතන පැහැදිලිව කියල තියන්න සිංහල දෙමල මුස්ලිම් යන ජන කොට්ටාශ තුනට අසාධාරණයක් නොවන විදියට මේ සඳහා රජය විසින් නිසි විසඳුමක් ලබා දියයුතුයි කියල.

    සහෝදරයා ඔය "හම්බය " යන වචන පාවිච්චි කරලා මිනිස්සුන්ට අපහස කරන්න එපා.

    එතකොට නැගෙනහිර සිංහල අයට අයිති වෙලා තිබ්බ ඉඩම් දැන් හම්බයො අල්ලගන ඉන්න එක හරිද?
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    කොනකපාල හම්බ හැත්තනම් ලොකෙ හැම රටකටම කරදරයක්..ඔකුන් ටික ඔක්ක්ම මැරිල යන්නෙ නෑනෙ!මොකට අවද මන්ද අපෙ රටට:angry::angry::angry::angry::angry:.
     
    May 4, 2012
    329
    64
    0
    මුස්ලිම් අයට කොහොමත් නීතියක් කියලා දෙයක් නෑ. ඒක තමයි අර කුරගල සිද්දියේදී උසාවියෙන් අයින්වෙන්න කියලා කිව්වත් එතනම පැලපදියංවෙලා ඉන්නේ. නීතියක් දන්නේ නැති එවුන් එක්ක නීතියෙන් වැඩකරලා හරියන්නේ නෑ. බෙල්ලෙන් අල්ලලා හොල්ලලා විසිකරන්න ඕන
     
    අලුගෝසුවා;13068418 said:
    මුස්ලිම් අයට කොහොමත් නීතියක් කියලා දෙයක් නෑ. ඒක තමයි අර කුරගල සිද්දියේදී උසාවියෙන් අයින්වෙන්න කියලා කිව්වත් එතනම පැලපදියංවෙලා ඉන්නේ. නීතියක් දන්නේ නැති එවුන් එක්ක නීතියෙන් වැඩකරලා හරියන්නේ නෑ. බෙල්ලෙන් අල්ලලා හොල්ලලා විසිකරන්න ඕන
    :D:yes::yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    එක තමයි මම මෙතන පැහැදිලිව කියල තියන්න සිංහල දෙමල මුස්ලිම් යන ජන කොට්ටාශ තුනට අසාධාරණයක් නොවන විදියට මේ සඳහා රජය විසින් නිසි විසඳුමක් ලබා දියයුතුයි කියල.

    සහෝදරයා ඔය "හම්බය " යන වචන පාවිච්චි කරලා මිනිස්සුන්ට අපහස කරන්න එපා.

    mokakda hambaya kiyana eke teruma ?
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    එක තමයි මම මෙතන පැහැදිලිව කියල තියන්න සිංහල දෙමල මුස්ලිම් යන ජන කොට්ටාශ තුනට අසාධාරණයක් නොවන විදියට මේ සඳහා රජය විසින් නිසි විසඳුමක් ලබා දියයුතුයි කියල.

    සහෝදරයා ඔය "හම්බය " යන වචන පාවිච්චි කරලා මිනිස්සුන්ට අපහස කරන්න එපා.

    ehenam kar* Hambaya Kiyamu
     
    Similar threads