හික් හික්..
මූගේ සිද්ධිය ඉතින් මෙතන කියන්න බෑ නේ බං..
ඌට හරි නෑ නේ![]()
![]()
![]()
ඇත්තටම අතදාන්න බැරි සිද්ධියක්..
හැබැයි කැ* වැඩක්..


kiyapan api danna thanak nam sup ekak denna puluwanමචන් මම යාලුවෙක්ට සහතිකයක් සහතික කරගන්න ආයතන්යකට ගියා සිකුරාදා...ප්ලේස් එක මොකක්ද නොකියා ඉන්නම්.එතන ඉන්න සින්හල සිකුරුටියා මට ඒක ගන්න බෑ කිව්වා..මම ඌට ටෝක් කලා.. සිකුරාදා කොහොමත් උන් වැඩ නෑ..පස්සෙ සඳුදා ගියා.. මම පෝලිමේ ඉන්නකොට සිකුර්ට්ට ඇතුලට ගිහින් ඉන්න හම්බයන්ට කිව්ව සීන් එක උට බැන්න කියලා..පස්සේ මම පෝලිමේ ඩොකියුමන්ට් දෙනකොට උන්ට කරන්න බෑ කියලා ඒවා විසි කලා.. මම අරගෙන ආවා..ඇවිත් වෙන යාලුවෙක්ව යැව්ව..ම්න්ට ඩොකිය්මන්ට් මතකයි..ඒක හන්දා සතියකින් එන්න කියලා මගේ යාලුවවා වාත කරලා..මම යාලුවව අද යැව්ව..අද යැව්වම අර චිට් එක කැන්සල් කරලා සති දෙකකින් එන්න කිව්ව.. එපා වෙලා ඉන්නේ මචන්.. කිසිම action ekak ganna බෑ.
ආයතනය දාන්න බෑ මචන් තාම වැඩේ කරලා නෑ..මට මොනා හරි කරලා මේක ගන්න ඕනි.. එකක් ඔරිජිනල් සහතික ඔක්කොම උන් ගාව..අනික මගේ එකක් නෙවෙයි...
හම්බයන්ට දීපු එකෙක් නෙවෙයි මචන්.. ඒත් ඒ ත්‍රේඩ් ෆලො කලේ නම් නෑ..
kiyapan api danna thanak nam sup ekak denna puluwan
අහ්හ් මේ අරුනයනේ


arunaya umbata hondatama arala thyenawa wage 
හම්බයො සෙට් එකක් මට කෙලවනවා.. කරගන්න දෙයක් නෑ මචංලා... ඇඬිලා ඉන්නේ..සිංහලයෙක් හන්දා..මුන්ගේ හිතේ කිසිම තෙතක් නෑ..මට තාම කෙලවන ගමන් හන්දා මොකුත් කරගන්න බැරුව ඉන්නේ..කිසිම දෙයක් කරගන්න බෑ..මාර අප්සට්.. සීන් එක මෙතන දාන්නත් බයයි මම..ෆේක් එකකින් ආවේ ..උඹලා එක්ක එකට කමෙන්ට් කරගන්න එකෙක්...මම හම්බයෝ කිඅලා කවදාවත් එකෙක්ටවත් පහත් කරලා නෑ.. ඒත් අද ඉඳන් ඒ අදහස් වෙනස් වෙනවා...හම්බයන්ට කෙලවන්දම ඕනි..සහජීවනයක් නෑ
ps: seen eka 5 page eke damma...
dennam bokken sup ekak PM ekak daapan.. matath oyawage seen ekak thiyenawa
මචන් මම යාලුවෙක්ට සහතිකයක් සහතික කරගන්න ආයතන්යකට ගියා සිකුරාදා...ප්ලේස් එක මොකක්ද නොකියා ඉන්නම්.එතන ඉන්න සින්හල සිකුරුටියා මට ඒක ගන්න බෑ කිව්වා..මම ඌට ටෝක් කලා.. සිකුරාදා කොහොමත් උන් වැඩ නෑ..පස්සෙ සඳුදා ගියා.. මම පෝලිමේ ඉන්නකොට සිකුර්ට්ට ඇතුලට ගිහින් ඉන්න හම්බයන්ට කිව්ව සීන් එක උට බැන්න කියලා..පස්සේ මම පෝලිමේ ඩොකියුමන්ට් දෙනකොට උන්ට කරන්න බෑ කියලා ඒවා විසි කලා.. මම අරගෙන ආවා..ඇවිත් වෙන යාලුවෙක්ව යැව්ව..ම්න්ට ඩොකිය්මන්ට් මතකයි..ඒක හන්දා සතියකින් එන්න කියලා මගේ යාලුවවා වාත කරලා..මම යාලුවව අද යැව්ව..අද යැව්වම අර චිට් එක කැන්සල් කරලා සති දෙකකින් එන්න කිව්ව.. එපා වෙලා ඉන්නේ මචන්.. කිසිම action ekak ganna බෑ.
ආයතනය දාන්න බෑ මචන් තාම වැඩේ කරලා නෑ..මට මොනා හරි කරලා මේක ගන්න ඕනි.. එකක් ඔරිජිනල් සහතික ඔක්කොම උන් ගාව..අනික මගේ එකක් නෙවෙයි...
හම්බයන්ට දීපු එකෙක් නෙවෙයි මචන්.. ඒත් ඒ ත්‍රේඩ් ෆලො කලේ නම් නෑ..
උඹ සිකුරුටියාත් එක්ක ටොක් කලා.. !!! ටොක් කලා ද නැත්නම් වලියක් දැම්මා ද. උඹ ඇයි අරූත් එක්ක කොක්කක් දා ගන්න ගියේ, මොනවාගේ සීන් එකක් ද වුනේ කියලා කියපන්, එතකොට අපිට උඹට අදහසක් දෙන්න පුලුවන් වෙයි, මේ ප්‍රශ්නේ ශේප් කර ගන්න. උඹේ වරදක් නැතුවත් අරූන් ගේමක් අදිනවා නම් උඹට වාසි වෙන අවස්ථා වැඩි, ඒ හින්දා එතනදි වුන කතාව කියපන් පුලුවන් නම්.