හම්බයො සෙට් එකක් මට කෙලවනවා..කරගන්න දෙයක් &#35

siripala

Member
Oct 10, 2006
2,869
442
0
දැන් එතකොට උයා අපිට ආතල් දෙන්න ව්‍යාජ ගිණුම් සාදන එක වැරදි ක්‍රියාවක් නේද. කෝ මේ දත් කිබුලා එහෙම.
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වේසියේ...... ෆේක් එකකින් ආවනං ලැජ්ජ බය පැත්තකින් තියල හරියට විස්තරේ දාපං.:baffled::P එතකොට ඒ දේ කරගන්න පුලුවන් ක්‍රමයක් හරි උදව්කරන්න පුලුවන් එකෙක් හරි ඉදිරිපත්වෙයි:)

    සාමාන්‍යයෙන් සහතික සටිෆයි කරන්නේ රාජ්‍ය ආයතන. රාජ්‍ය ආයතන මගින් යම් අයුක්තියක්, අකර්මන්‍ය තාවයක් සිදුවෙනවනම් උඹට බම්බලපිටිය හන්දියේ තියෙන (මතකහැටියට දාස බිල්ඩින් එක අසල ) ඔම්බුඩ්ස්මන්ට් කාර්යාලයට පැමිනිලිකිරීමක් මගින් සාධාරනයක් ඉටුකරගන්න පුලුවන්. එතැනදී උඹ ස්කියුරිටි ගාඩ්ට කුනුහර්පෙන් බැන්නද කියනදේ අදාල නෑ:P..... අදාල ආයතනය කලට වේලාවට අදාල සේවාව ලබාදුන්නද කියලයි හොයල බලන්නේ
    :)

    Linda
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    දැන් එතකොට උයා අපිට ආතල් දෙන්න ව්‍යාජ ගිණුම් සාදන එක වැරදි ක්‍රියාවක් නේද. කෝ මේ දත් කිබුලා එහෙම.

    උබ වළියටම මොකද බන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විලාපතියනව

    උබ වළියටම මොකද බන්

    ඕකි එලිපිට ගැං බෑං වෙලා පුක් ගැට්ට කඩං හිතේ අමාරුවෙන් ඉන්න පරට්ටියෙක් බං.:baffled: දැං ලඟින් යන්න බෑ විලාපතියනව.:P
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    වේසියේ...... ෆේක් එකකින් ආවනං ලැජ්ජ බය පැත්තකින් තියල හරියට විස්තරේ දාපං.:baffled::P එතකොට ඒ දේ කරගන්න පුලුවන් ක්‍රමයක් හරි උදව්කරන්න පුලුවන් එකෙක් හරි ඉදිරිපත්වෙයි:)

    සාමාන්‍යයෙන් සහතික සටිෆයි කරන්නේ රාජ්‍ය ආයතන. රාජ්‍ය ආයතන මගින් යම් අයුක්තියක්, අකර්මන්‍ය තාවයක් සිදුවෙනවනම් උඹට බම්බලපිටිය හන්දියේ තියෙන (මතකහැටියට දාස බිල්ඩින් එක අසල ) ඔම්බුඩ්ස්මන්ට් කාර්යාලයට පැමිනිලිකිරීමක් මගින් සාධාරනයක් ඉටුකරගන්න පුලුවන්. එතැනදී උඹ ස්කියුරිටි ගාඩ්ට කුනුහර්පෙන් බැන්නද කියනදේ අදාල නෑ:P..... අදාල ආයතනය කලට වේලාවට අදාල සේවාව ලබාදුන්නද කියලයි හොයල බලන්නේ
    :)

    Linda

    :yes:

    රජයේ ආයතනයක් නම් ඕක කරපන් ,
    pvt එකක උබේ සහතික තියාගෙන් ඉන්නවා නම් case එක ඇදපන් පොලිසියේ අදාල division එකෙන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පිම් එකේ හැටියට රෙවාගෙන ඇත. එතනින් කොහෙද බං සර්ටිෆිකේට් සටිෆයි කරන්නේ?? පිටරට සහතිකද???:confused:(නොදන්නකමට ඇහුවේ.) සික්ක සිංහල එකේ. හිත හදං සික්කට ෆුකදීල වැඩේ කරගනින්.:baffled::dull: ඔයවගේ තැන්වලදී උඹ කොච්චර හරි වුනත්, උන් කොච්චර වැරදි වුනත් මළාට මරාගන්න යන්න එපා. ඔය වගේ තැන් හරි ටැක්ෆුලි, රොෆෙෂනල් විදියට ඩීල් කරන්න ඕන තැන්. ඩුගානේ හඩුවට ඇඳන් ගියත් තුට්ටුදෙකට දාල, කඩේ යවල, අනන්මනන් පඬි ටෝක් දාල තමයි කරන දෙයක් කරන්නේ, කරුමේ කියන්නේ අපිට ඔලුවට අතහෝදන්නේ පි උන්ගේ කටුකන අපේම බැල්ලියොයි බැල්ලිගේ පුතාලගෙනුයි වීමයි.:dull:

    ඒත් ඉතින් අපි ඉස්සරවුනොත් අපි තමයි මෝඩයෝ. ඉස්සර මාත් අම්බානකට ඇරගත්තා. කාලෙත් එක්ක යතාර්තය තේරුම්ගත්තා.:dull: වැඩක් කරගන්න ඕනවුනාම මොන ක්‍රමෙන් හරි අවසානයේ වැඩේ වෙලා තියෙන්නයි ඕන. කළේ කොහොමද කියනදේ ඇති වටිනකමක් නෑ.... (ෆුක බේරං වැඩකිරීම තමුන්ගේ දක්ෂතාවය)

    දොස්තරට බැන්නොත් දෙන්නේ වැරදි බෙහෙත්
    ලෝයර්ට බැන්නොත් අන්තිමට ඇපත් නෑ
    පොලීස්කාරයෙක්ට බැන්නොත් කුට්ටමත් නෑ
    වෙන එකක් තියා හන්දියේ කඩේ වේටර්ට බැන්නොත්
    ෆුකේ ඇඟිල්ල ගහල මාලුපාං දෙයි:baffled:

    අන්තිමට මාලුපාං කාපු අපියි පරාද. මින් ඉදිරියට හැමදෙයක්ම පුලුවන් උපරිමෙන් ගොඩින් බේරගනිං:)
     
    Last edited:

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    පිම් එකේ හැටියට රෙවාගෙන ඇත. එතනින් කොහෙද බං සර්ටිෆිකේට් සටිෆයි කරන්නේ?? පිටරට සහතිකද???:confused:(නොදන්නකමට ඇහුවේ.) සික්ක සිංහල එකේ. හිත හදං සික්කට ෆුකදීල වැඩේ කරගනින්.:baffled::dull: ඔයවගේ තැන්වලදී උඹ කොච්චර හරි වුනත්, උන් කොච්චර වැරදි වුනත් මළාට මරාගන්න යන්න එපා. ඔය වගේ තැන් හරි ටැක්ෆුලි, රොෆෙෂනල් විදියට ඩීල් කරන්න ඕන තැන්. ඩුගානේ හඩුවට ඇඳන් ගියත් තුට්ටුදෙකට දාල, කඩේ යවල, අනන්මනන් පඬි ටෝක් දාල තමයි කරන දෙයක් කරන්නේ, කරුමේ කියන්නේ අපිට ඔලුවට අතහෝදන්නේ පි උන්ගේ කටුකන අපේම බැල්ලියොයි බැල්ලිගේ පුතාලගෙනුයි වීමයි.:dull:

    ඒත් ඉතින් අපි ඉස්සරවුනොත් අපි තමයි මෝඩයෝ. ඉස්සර මාත් අම්බානකට ඇරගත්තා. කාලෙත් එක්ක යතාර්තය තේරුම්ගත්තා.:dull: වැඩක් කරගන්න ඕනවුනාම මොන ක්‍රමෙන් හරි අවසානයේ වැඩේ වෙලා තියෙන්නයි ඕන. කළේ කොහොමද කියනදේ ඇති වටිනකමක් නෑ.... (ෆුක බේරං වැඩකිරීම තමුන්ගේ දක්ෂතාවය)

    දොස්තරට බැන්නොත් දෙන්නේ වැරදි බෙහෙත්
    ලෝයර්ට බැන්නොත් අන්තිමට ඇපත් නෑ
    පොලීස්කාරයෙක්ට බැන්නොත් කුට්ටමත් නෑ
    වෙන එකක් තියා හන්දියේ කඩේ වේටර්ට බැන්නොත් ඇඟිල්ල ෆුකේ ගහල මාලුපාං දෙයි:baffled:

    අන්තිමට මාලුපාං කාපු අපියි පරාද. මින් ඉදිරියට හැමදෙයක්ම පුලුවන් උපරිමෙන් ගොඩින් බේරගනිං:)
    anna ekane ban.. okkotama seen eka kiwwama thama therenne..
     
    BusBoss

    Member
    Mar 25, 2014
    15
    0
    0
    කියන්න මචන් බලන්න සින් එක,අපිත් සිංහලයෝ හැටියට දැනගන්න ඔන.
     
    දෙනවනම් hitman ගේමක් දීපන්. ඔලුව ටිකක් කල්පනා කරලා. උඹට පුලුවන් වෙලාවට කට්ටියට කතාව කියපන්. එතකොට සප් එකක් දෙන්න පුලුවන්. :yes:

    හැබැයි මේ fake එකකින් එන්නෙ හම්බයන්ට කත් ඇදපු එකෙක් නම්, උඹට කෙලවෙන එක ගැන මට හරි සතුටුයි. :D

    :)