හම්බයෝ ජිහාඩ් කඳවුරු කරනවා
"කපන්න බැරි අත් ඉඹීම සහ ඉඹින්න බැරි අත් කැපීම"
wikileaks කේබල් එකක් facebook වලට ඇවිල්ල. ඒකෙ තියනවලු හම්බයෝ නැගනහිර ජිහාඩ් කඳවුරු කරනවා කියල. කට්ටිය ගොඩක් දන්නේ නෑ ඕක පරණ කතාවක් කියල. දන්නේ නැති අයට පොඩ්ඩක් ඇස් ඇරෙන්න ආදිවාසිය අටුවා ටීකා ටිකක් දිග ඇරිය. විකිලීක්ස් (wikileaks) නැගෙනහිර ජිහාඩ් කඳවුරු ගැන ළඟදී කරපු "හෙලිකිරීම" ගැන "හෙලිකිරීමක්" අපෙන්:
හෙළ උරුමය ඉන්නේ එක අන්තෙක.. කරුණා අම්මාන් සහ පිල්ලයාන් ඉන්නේ අනික් අන්තේ කියල නේද කට්ටිය හිතාගෙන ඉන්නේ? කියවන්නකෝ කතාව.
2001 සිට 2005 විතර වෙනකන් යුද්දේ ලොකුවට ගියේ නැගෙනහිර. සාම්පූර්, තොප්පිගල මෙහෙයුම් වලට කලින්, විරාමේ කාලේ ඔය පැත්තේ කොටි රජා තමයි කරුණා අම්මාන්. මේ දවස් වල හෙළ උරුමෙට පුත්තලමේ හම්බයෝ මරපු සිංහල කොස්තාපල් ලොකු වුනාට අපිට තාම 1990 දි කරුණා කල්මුනේ මරපු සිංහල පොලිස් භටයන් 113 දෙන මතකයි. නැගෙනහිර හම්බයන්ට කරුණා කාතන්කුඩි වල මරපු හම්බයොත් මතකයි.
ඒ කාලේ නැගෙනහිර හම්බයෝ තමයි STF එකේ ලව් එක. සිංහලයෝ බින්දුවට අඩු වුණු කල්මුනේ උන් තමයි STF එකට සපෝට් කරේ. එහෙ ඉඳල නැගෙනහිර වෙරළ දිගටම දෙමෙල්ලු ටික කොටින්ට කත් අදිනකොට හමුදාවට සපෝට් එක දුන්නේ හම්බයෝ.
ඒකෙන් මේකෙන් එහෙ හම්බයෝ පොරවල් වුණා... සමහරු ටිකක් මිලිටරි වෙන්න ගත්ත. එතකොට කොටි හම්බයන්ට ගහන්න ගත්ත. හම්බයෝ මොකද කරේ? STF අනුදැනුම සහ අරාබියේ මිල මුදල් සෙට් කරගෙන නැගෙනහිර හම්බ හමුදාවකට පුහුණුවීම දෙන්න ගත්ත. ඒක තමයි 2003 ඔය නැගෙනහිර ජිහාඩයේ මුල!
ඇමෙරිකන් කාරයෝ බය වුණේ ඒ කාලේ. ඒ මොකද ලංකාවේ නැගෙනහිර හම්බ හමුදාවට අන්තවාදී මුස්ලිම් සහය ඇති බවට සැක වෙන සාක්ෂි තිබ්බ. එතකොට තමයි ඔය wikileaks ඵල කල කේබල් එක උන් යැව්වේ.
අපේ රටේ ලොක්කො හැබැයි ඒ කාලේ වචනයක් වත් කිව්වේ නෑ. මොකද ඒ කාලේ කොටියට ගහන ඕනෑ එකෙක් අපේ යාළුවා නේ? හෙළ උරුමේ කට වත් ඇරියේ නෑ!
2004 වෙද්දී, ආණ්ඩුව කරුණාට බටර් ගාල අපේ පැත්තට ගත්ත මතකයි නේ? ඒ කාලෙත් කවුරුහරි උරුමෙට කියන්න ඇති 'කට වහගනින් නැත්තම් තමිල්චෙල්වම් ට වෙච්ච වැඩේම වෙයි උඹට' කියල. මොකද 2003 හම්බ ජිහාඩයට කට ඇරියේ නැති උන් සිංහලයෝ මරපු කරුණා අම්මාන් සිංහලයන්ටව සෙට් වීම ගැනත් 2004 දී කට වහගෙන හිටිය.
කරුණා සල්ලි ගිලල ආණ්ඩුවට පැන්නට පස්සේ හම්බ ජිහාඩේ ඩවුන් ගියා. මොකද යුද්දේ ටික ටික නැගෙනහිරින් ඉවත් වුණා නේ. ඒත් ඒ මතින් සල්ලි හොයපු හම්බ මන්ත්‍රීලා එකෙක් දෙන්නෙක් එහෙන් සල්ලි ගරන්න ගත්ත... නැගෙනහිර අන්තවාදී හම්බයෝ ඒකෙන් ආතල් ගන්න ගත්තා! උන් උන් එහෙ මෙහෙ ගහ ගන්නත් පටන් ගත්තා. කොළඹ මන්ත්‍රිලා ගේ හීලෑ මැර කල්ලිත් නැගෙනහිර ජිහාඩ් එකත් එක්ක විටින් විට සම්බන්ද වුණා. 2007 යුද්ධය තිබෙන කාලයේ අන්තරජාතික පුවත් මූලාශ්‍ර වල මේවා ඔක්කොම සඳහන් වුණා. (යොමු බලන්න) ඒ එක්කම, මේ ජිහාඩයේ ලොකුම කේන්ද්‍රස්ථානය වුණේ කොටි මුස්ලිම් සමූලඝාතනයක් කරපු කාත්තන්කුඩිය වීමත් අහඹු ප්‍රතික්‍රියාවක් නොවේ.
වර්තමානයේ මොකද වෙලා තියෙන්නේ? කොටි ඉවරයි. එක පාරටම නැගෙනහිර කියන මහා භූමි ප්‍රදේශය ආයෝජන වලට නිධානයක් වෙලා තියෙන්නේ. බැසිල් මහත්තය ටික ටික මුහුදු වෙරල සල්ලි වලට ගන්නවා. මුස්ලිම් කොන්ග්රසය පිටේ ගහින් හම්බයොත් ඒකම කරන්න හදනවා. කරුණා ප්රමුඛ පුල්ලි හැලුන කොටිත් ඒ වැඩේට මාන බලනවා.
කොටින්ම, නැගෙනහිර බලයට මේ දවස් වල පුදුම තරඟයක් තියෙන්නේ. හම්බයොන්ට කාත්තන්කුඩි වගේ සිද්ධි නිසා කරුණයි හීලෑ කොටි ටිකයි පේන්න බෑ. ඒත් බැසිල්ට කරුණට වඩා හම්බයෝ ලොකු කරදරයක් වෙනවා. මොකද ගොඩක් ඉඩම් අයිති උන්ටයි. මුස්ලිම් කොන්ග්රසය බලවත්ම වෙන්නෙත් නැගෙනහිරයි. ප්‍රශ්න ගොඩයි නේද?
ඒත් උත්තරේ සරලයි. නැගෙනහිර හම්බ බලේ බිඳින්න කරුණයි බැසිලුයි සෙට් වුණා. එතකොට වැඩේ හරිනේ? ඒකට මොකද්ද කරන්න ඕනෑ? කොන්ග්රස් මන්ත්‍රීලා සහ හම්බයෝ ගැන පරණ කුණු ටික අදින්න ඕනෑ. ඔන්න ඒ පාර අවුරුදු දහයක් ගැට ගහල තිබ්බ බල්ලා ලිහුව. හෙළ උරුමෙට කට ආවා. බලන්න අප්ප අපේ රටේ ජිහාඩ් එකක් තියනවා!
ඒක තමයි හෙළ උරුමෙට එක පාරටම කටක් ඇවිත් තියෙන්නේ. එතකොට මේ දවස් වල නැගෙනහිර ජිහාඩ් කුමන්ත්‍රණ එලි කිරීමේදී හෙළ උරුමේගේ ලොකුම යාළුවා කවුද දන්නවද? කරුණා අම්මාන්! ඒත් අපි ගෙවන්නේ කාගේ පවුද? කරුණාගේ ඒවා!
අනේ කාලේ වනේ වාසේ කිව්වලු!
යොමුව:
1. 2003 සිද්ධිය ගැන මුල්ම wikileaks කේබලය:
http://wikileaks.org/cable/2003/10/03COLOMBO1810.html
2. එකල ලංකාවේ දේශපාලන නිහඬතාව තිබුවද වසර ගණනක් පැරණි වෙනත් මූලාශ්‍ර:
http://www.tamilguardian.com/article.asp?articleid=584
http://defencewire.blogspot.com/2007/08/islamic-jihad-in-eastern-province.html
http://www.asiantribune.com/index.php?q=node%2F7156
3. නැගෙනහිර නව ආර්ථික ඉල්ලම සහ දේශපාලනය ගැන වැඩි විස්තර:
http://www.lankasrinews.com/view.php?2bLDOZe0d6iqI0ecSJ6T4b4x56Rcd3d2I2dc2Fml3b437PQ2e235Ru30

Last edited:
aurudu 30ka yuddayak aurudu 3kin iwara karanam aurudu 10 Jihad gena kawara kathada 