හම්බයෝ_නෙවේ_අපේමලේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    හම්බයෝ_නෙවේ_අපේමලේ

    මුස්ලිම් මිනිස්සු සිංහල අපේ කෑම වලට වඳ පෙති දාලා දෙන්නෙ නෑ යකෝ. ඒක තේරුම් ගනින්. අපි ජාති බේද අමතක කරලා මුස්ලිම් සහෝදරයො එක්ක එකතු වෙන්න ඕනේ. ඒ අපේම ලේ තමයි. ජාතිවාදී සිතිවිලි හිතේ පුරවගෙන බොරුවට හිතෙන් බය වෙලා එකමලේ ඇති අපේම සහෝදරයින්ගේ උත්සව සමයේ වටලප්පන් ටිකක බුරියානි ටිකක රස බලාගන්න බැරි වෙච්ච මෝඩයෙක්ද උබත්?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    Sinhala minissumai oi kelawanne apita.

    පල පල ජාතිවාදය වපුරන්න එන්නෙ නැතුව.
    නොලිමිට් එකෙන් රෙද්දක් අරන් ඇඳගන්න සල්ලි නැති තොපි වගේ හිඟන හැත්ත තමයි ජාතිවාදය වපුරලා සල්ලි තියෙන උන්වත් පෙටිටි කඩ වල් ඇතුලට රින්ගවන්නෙ
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Wada pethi newei Arakku nisa Sinhalayo merenawa ho gala.

    Arakku/ Kasippu gahala Liver-Kidney kunu wela mn danna 2 mala me tikata.

    Thawa adurana uncle kenekge Liver 1 ta kela wela inne. Den kakul idimenawa. Doctors la thawa awrudu 2 i eyata jeewath wenna puluwan kiyanne.

    Mekata wenama thread ekak danna ona samaja seweta ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    Hmmm wow wtf oh food......hmmm fucking racism.

    කෑමට තියෙන කෑදර කමකට කිව්වා නෙවේ බන්. අපි හැමෝම එකම මවකගෙ පුත්තු වගේ වැඩ කරන්න ඕනේ :rolleyes::rolleyes:

    wada pethi nodammath
    thambi inna ona paduwe
    un dan ena widiha harima na
    ata thalannama ona oya widihata enawa nam

    හරි වඳ පෙති දැම්මමයි කියමුකො. අපේම සහෝදරයොනෙ බන්. මම වඳ වෙලා හරි අපේම මුස්ලිම් සහෝදරයෙක් දරුවො 5ක් හැදුවම මොකෝ වෙන්නෙ එකමලේ නේ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කෑමට තියෙන කෑදර කමකට කිව්වා නෙවේ බන්. අපි හැමෝම එකම මවකගෙ පුත්තු වගේ වැඩ කරන්න ඕනේ :rolleyes::rolleyes:

    හරි වඳ පෙති දැම්මමයි කියමුකො. අපේම සහෝදරයොනෙ බන්. මම වඳ වෙලා හරි අපේම මුස්ලිම් සහෝදරයෙක් දරුවො 5ක් හැදුවම මොකෝ වෙන්නෙ එකමලේ නේ.

    ekama le wenne kohomada yako
    lee warga 4 thiyanwa:P
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් මෙතනන ඇත්තම ප්‍රශ්නේ වඳ පෙති නෙවෙයි.

    ඕනම රටක ඒ රටේ තියෙන එක එක ethinic groups අතර ගරැ කිරීමක් තියෙනව.
    ඒ අතරෙන් මුලින්ම ඒ රටේ හිටපු කොටසට ලොකු ගෞරවයක් හිමි වෙනව නිල වශයෙන් (රජයෙනුත් පිළි අරගෙන) මේ ඒවට උදාහරණ:
    උදා: Native Indians in America, first nations in Canada, Indigenous tribes in Australia.

    අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි, මුල්ම ජාතිය සිංහල බෞද්ධ මිනිස්සු වුනත්, අපේ දන්න ඉතිහාසේ 2500 ක් දුරට තිබුණත් සිංහල බෞද්ධයව බල්ලට යැවීම. මම බොරැනන් කියන්නේ ඕනම මුස්ලිම් කෙනෙක්ගෙන් අහල බලපන් මුල් ජාතිය සිංහල මිනිස්සු නෙවෙයිද කියල. එයාල පිළිගන්නේ නැ.

    ඒකට හේතුවක් තියෙනව. ඒ හේතුව තමයි අපේ මුස්ලිම් මිනිස්සු අරාබිය ගැනවත් හරියට නොදැන extreme තත්වෙට පත්වෙන්න යාම. අපි වචනෙට කිව්වට අරාබිය කියල අද අරාබිය මේ තත්වේ නැ. ඒත් අපේ මුස්ලිම් මිනිස්සු උත්සහ කරන්නේ අනෙත් ජාතිය පාගල දාලා තමන්ගේ ආගම පතුරවන්න. උදා: මුස්ලිම් කෙනෙක්ගේ ඉඩමක් මුස්ලිම් අයට විකිනීමෙන් පැත්තම අල්ලාගැනීම, මුස්ලිම් company එකකට සිංහල කොල්ලන් වැඩට නොගැනීම, මුස්ලිම් පැතිවල සිංහල මිනිස්සු පැන්නීම etc.

    ඉතින් මේ තත්වේ තියන් පළවෙනි ජාතියට ගරැ නොකර අවුරැදු 100කට කලින් පාවිච්චි කරපු ආක්‍රමණ ප්‍රථිඵත්ති අනුගමනය කරල, බුරියානි වටලප්පන් දීල අවුරැද්දට එක පාරක් tv එකේ අත් අල්ලන් 'එකම මවගේ දූ දරැවෝ' කිව්වට ජාතින් අතර සංහිඳියාවක් වර්ධනය වෙන්නේ නැ.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    උනුත් එහෙම හිතනවද මචන්:D:D:D

    ඒක නම් දන්නෙ නෑ. හැබැයි අද අපි මෙහෙම හිතන්න පටන්ගත්තොත් 2020 වෙනකොට අපිට හිතහදාගන්න ලේසියි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    මචන් මෙතනන ඇත්තම ප්‍රශ්නේ වඳ පෙති නෙවෙයි.

    ඕනම රටක ඒ රටේ තියෙන එක එක ethinic groups අතර ගරැ කිරීමක් තියෙනව.
    ඒ අතරෙන් මුලින්ම ඒ රටේ හිටපු කොටසට ලොකු ගෞරවයක් හිමි වෙනව නිල වශයෙන් (රජයෙනුත් පිළි අරගෙන) මේ ඒවට උදාහරණ:
    උදා: Native Indians in America, first nations in Canada, Indigenous tribes in Australia.

    අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි, මුල්ම ජාතිය සිංහල බෞද්ධ මිනිස්සු වුනත්, අපේ දන්න ඉතිහාසේ 2500 ක් දුරට තිබුණත් සිංහල බෞද්ධයව බල්ලට යැවීම. මම බොරැනන් කියන්නේ ඕනම මුස්ලිම් කෙනෙක්ගෙන් අහල බලපන් මුල් ජාතිය සිංහල මිනිස්සු නෙවෙයිද කියල. එයාල පිළිගන්නේ නැ.

    ඒකට හේතුවක් තියෙනව. ඒ හේතුව තමයි අපේ මුස්ලිම් මිනිස්සු අරාබිය ගැනවත් හරියට නොදැන extreme තත්වෙට පත්වෙන්න යාම. අපි වචනෙට කිව්වට අරාබිය කියල අද අරාබිය මේ තත්වේ නැ. ඒත් අපේ මුස්ලිම් මිනිස්සු උත්සහ කරන්නේ අනෙත් ජාතිය පාගල දාලා තමන්ගේ ආගම පතුරවන්න. උදා: මුස්ලිම් කෙනෙක්ගේ ඉඩමක් මුස්ලිම් අයට විකිනීමෙන් පැත්තම අල්ලාගැනීම, මුස්ලිම් company එකකට සිංහල කොල්ලන් වැඩට නොගැනීම, මුස්ලිම් පැතිවල සිංහල මිනිස්සු පැන්නීම etc.

    ඉතින් මේ තත්වේ තියන් පළවෙනි ජාතියට ගරැ නොකර අවුරැදු 100කට කලින් පාවිච්චි කරපු ආක්‍රමණ ප්‍රථිඵත්ති අනුගමනය කරල, බුරියානි වටලප්පන් දීල අවුරැද්දට එක පාරක් tv එකේ අත් අල්ලන් 'එකම මවගේ දූ දරැවෝ' කිව්වට ජාතින් අතර සංහිඳියාවක් වර්ධනය වෙන්නේ නැ.

    උබලගේ ඔය ජාතිවාදී අදහස් මම තව අවුරුදු එකහමාරක් ඇතුලත නැත්තටම නැති කරන්න වැඩපිලිවෙලක් හදලයි තියෙන්නෙ. ඔව්. දැනටමත් ඉස්සර ජාතීවාදි අදහස් දරපු එලකිරි සාමාජිකයින් ගොඩක් දෙනෙක් නිහඬවම මාත් එක්ක එකතුවෙලයි ඉන්නෙ. ඒ අය මම කියන දේවල් අනුමත කරනවා. තාම පබ්ලික් ඇවිල්ලා කතා කරන්න ලැජ්ජයි. තාම වටලප්පන් කෝඩු කාරයො.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උබලගේ ඔය ජාතිවාදී අදහස් මම තව අවුරුදු එකහමාරක් ඇතුලත නැත්තටම නැති කරන්න වැඩපිලිවෙලක් හදලයි තියෙන්නෙ. ඔව්. දැනටමත් ඉස්සර ජාතීවාදි අදහස් දරපු එලකිරි සාමාජිකයින් ගොඩක් දෙනෙක් නිහඬවම මාත් එක්ක එකතුවෙලයි ඉන්නෙ. ඒ අය මම කියන දේවල් අනුමත කරනවා. තාම පබ්ලික් ඇවිල්ලා කතා කරන්න ලැජ්ජයි. තාම වටලප්පන් කෝඩු කාරයො.

    මන් කිව්ව එක ජාතිවාදි කතාවක් පෙන්නපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ මේ රනිලගෙ ගල් කොල්ලට වෙලා තියෙන්නෙ එක පාට්ට.. :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113

    මන් කිව්ව එක ජාතිවාදි කතාවක් පෙන්නපන්.

    එකතුවෙන්න කතා කරපන් බන්. බෙදෙන්න කතා කරන්න එපා. ඉෆ්තාර් ගිහින් වටලප්පමක් කාපු දාට උබත තේරිවි කොච්චර හොඳ ජාතියක්ද කියලා. තනියෙන් වටලප්පන් කන්නෙ නැතුව ඒ රස බෙදාගන්න ඕන නිසයි මම මේ මහන්සිවෙලා උබලට කියන්නෙ.

    මොකෝ මේ රනිලගෙ ගල් කොල්ලට වෙලා තියෙන්නෙ එක පාට්ට.. :lol::lol:

    හැලෝ ලව් :love::D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් නං ශින්හලය මුශ්ලිම දෙකම එකම වල්ලේ පොල් වගේ කුජිත ජාතින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකතුවෙන්න කතා කරපන් බන්. බෙදෙන්න කතා කරන්න එපා. ඉෆ්තාර් ගිහින් වටලප්පමක් කාපු දාට උබත තේරිවි කොච්චර හොඳ ජාතියක්ද කියලා. තනියෙන් වටලප්පන් කන්නෙ නැතුව ඒ රස බෙදාගන්න ඕන නිසයි මම මේ මහන්සිවෙලා උබලට කියන්නෙ.

    අපි මහන්සිය අගය කරල ලකුණු 8/10 දෙනව... :yes: