හම්බයෝ_නෙවේ_අපේමලේ

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
ලංකාවේ මුල්ම ජාතිය නම් දැන් ඉන්න සිංහල වෙන්න බැ. 😂
Dan inne සිංහල කියලා නමට විතරයි. ඉන්නේ Indian, European wage හැම එකක කම Mix එකක්. ඔන්න wijaya එන්න කලින් නම් native srilankan ඉන්න atthe. දැන් නම් එහෙම උන් නැ.

:lol::lol::lol:

Wijaya enna kalin ayath kohen hari apu aya wenna ona. Lankawe peranima manawaya 'Balangoda Manawaya' man danna widiyata. Africa walin minissu parinamaya wela loke anith mahathdeepa walata giya kiyala ne kiyanne. Sinhala/Muslim/Tamil/Suddo hemogema origin eka ekai balan giyama.
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලංකාවේ මුල්ම ජාතිය නම් දැන් ඉන්න සිංහල වෙන්න බැ. 😂
    Dan inne සිංහල කියලා නමට විතරයි. ඉන්නේ Indian, European wage හැම එකක කම Mix එකක්. ඔන්න wijaya එන්න කලින් නම් native srilankan ඉන්න atthe. දැන් නම් එහෙම උන් නැ.

    :yes::yes::yes:
    ehema unta rata gana kakkumak tibba
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එතකොට උබ කියන්නෙ මම මේ වගේ ත්‍රෙඩ් දැම්මම මට රෙප් ලැබෙනව කියලද? ත්‍රෙඩ් එක බම්ප් වෙන හැම වේලේම අඩුම ගානේ තුන්දෙනෙක් වත් රෙප් කපනවා. මේ ත්‍රෙඩ් එක නිසා 15 දෙනෙක් විතර දැනට රෙප් කපලා තියෙනවා :lol::lol:

    man me pattaka idan thoge hama thread ekakatama reply dala mage kapana kapilla
    un hitanne api oagen hamba karan kanwa kiyala
    lol

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    man me pattaka idan thoge hama thread ekakatama reply dala mage kapana kapilla
    un hitanne api oagen hamba karan kanwa kiyala
    lol

    :lol::lol:
    ඒකෙත් අමුතුම ආතල් එකක් තියෙනවා නේද බන් :D:D
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එලකිරියෙ කොච්චර නම් ජාතිවාදියො හිටියද කියපන්කො. කෝ දැන් ඒ වගේ උන් ගොඩක්ම නෑනේ. දැන් කට්ටිය තේරුම් අරන් ඉන්නෙ. මුස්ලිම් ටයිට්ල් තියෙන ත්‍රෙඩ් එහෙකට වත් එන්නේ නෑ. වැරදිලා හරි බැලුවත් රිප්ලයි කරන්නෙ නෑ. බුද්ධි මට්ටමෙන් ඉහල නිසා ඒ අය ඉක්කනටම අවබෝධ කරගෙන ඉන්නෙ. බුද්ධිමට්ටමෙන් පහල උබලා වගේ අමාරුකාරයින්ව හොඳ කරන්න තව අවුරුද්දයි මාස තුනක් විතර යනවා :yes::yes:

    lol බන් :lol::lol:

    මට අද එකෙන්ම උඹ ගැන දුක හිතුන බන්. මේ thread එකෙන් තේරැන් ගත්තු උඹේ බුද්ධි තත්වේ මන් criticize කරන්න යන්නැ. මොනා වුනත් උඹේ goal එක හොඳ එකක්. ඒක හන්ද මන් මුකුත් නොකියන්න තීරණය කරා. උඹ ආස විදිහට මේ වගේ thread දාපන්. ඒක උඹේ ආසවනේ. Keep up the good work buddy.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113

    :D:D

    මම කියපු දේවල් වලින් උබේ ෆීලින්ග්ස් වලට හර්ට් උනා නම් මම සමාව ඉල්ලනවා :sorry::sorry::yes::yes: ඒත් මම මේ රතු පාට කරපු ටිකට උබ ගාව උත්තර තියෙනවද කියපන්කො. ඔන්න ඔතනයි මගෙ පොයින්ට් එක තියෙන්නෙ.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    උබලගේ ඔය ජාතිවාදී අදහස් මම තව අවුරුදු එකහමාරක් ඇතුලත නැත්තටම නැති කරන්න වැඩපිලිවෙලක් හදලයි තියෙන්නෙ. ඔව්. දැනටමත් ඉස්සර ජාතීවාදි අදහස් දරපු එලකිරි සාමාජිකයින් ගොඩක් දෙනෙක් නිහඬවම මාත් එක්ක එකතුවෙලයි ඉන්නෙ. ඒ අය මම කියන දේවල් අනුමත කරනවා. තාම පබ්ලික් ඇවිල්ලා කතා කරන්න ලැජ්ජයි. තාම වටලප්පන් කෝඩු කාරයො.

    මල්ලිට හොඳ වටලප්පම්ක් හම්බ වෙලා වගේ :lol::lol::lol::lol:
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    කෑමට තියෙන කෑදර කමකට කිව්වා නෙවේ බන්. අපි හැමෝම එකම මවකගෙ පුත්තු වගේ වැඩ කරන්න ඕනේ :rolleyes::rolleyes:

    හරි වඳ පෙති දැම්මමයි කියමුකො. අපේම සහෝදරයොනෙ බන්. මම වඳ වෙලා හරි අපේම මුස්ලිම් සහෝදරයෙක් දරුවො 5ක් හැදුවම මොකෝ වෙන්නෙ එකමලේ නේ.

    ow machan ei muslim lamayi ma dhawasaka ubei lamayiwa/ ubalawa me ube gamen pannanna gamei pansal budhupilima ayin karanna pethsan gahuwa ma mokoe neidha??ඔව් මචන් ඒ මුස්ලිම් ලමයි ම දවසක උබේ ලමයිව/ උබලව මෙ උබෙ ගමෙන් පන්නන්න ගමේ පන්සල් බුදුපිලිම අයින් කරන්න පෙත්සන් ගහුව ම මොකෝ නේද??
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මම කියපු දේවල් වලින් උබේ ෆීලින්ග්ස් වලට හර්ට් උනා නම් මම සමාව ඉල්ලනවා :sorry::sorry::yes::yes: ඒත් මම මේ රතු පාට කරපු ටිකට උබ ගාව උත්තර තියෙනවද කියපන්කො. ඔන්න ඔතනයි මගෙ පොයින්ට් එක තියෙන්නෙ.

    මේ ප්‍රශ්නේ පැති කීපයක් තියෙනව බන්. එකක් තමයි ජාතිවාදය අවුස්සල වාසි ගන්න අය. අනික brotherhood එක වැඩි කරන්න try කරන මුස්ලිම් සෙට් එක(හැමෝම නෙවෙයි). අනිත් දේ තමයි දවසින් දවස පහළට වැටෙන බොදු සංස්කෘතිය.

    මේකෙ ඉන්න ලොකුවට කෑ නොගහන ඒත් දෙයක් දැක්කම කතා කරන එවුන් ඉන්නවනේ. උන් එතකොට මන් කතා කරන්නේ 3වෙනි point එකට. අපි try කරන්නේ සිංහල බෞද්ධ ඉතුරැ වෙලා තියෙන දේවල් බේරගන්න (මේක එකම සිංහල බෞද්ධ රට නිසා). ඒත් මුස්ලිම් අයට ගගහ පන්නන්න නෙවෙයි.

    උඹ ඔය කියන මිනිස්සු පළවෙනි කොටස විසින් හදපු product එකක් විතරයි. ඒ product එක උඩට එන්නේ අවශ්‍ය වෙලාවට විතරයි. ඒ නිසා නිසා ඒ product එකේ අඩු වීම වැඩි වීම ඒවයින් use එක ගන්න අයට metric එකක් මිසක් සරල විදිහට ජාතිවාදේ indication නෙවෙයි කියලයි මන්නන් හිතන්නේ.
     
    Last edited:

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    හම්බයො මහගොඩක් අස්ස්සේ උබේ ලමයා අසරන උනාම උබ සතුටු ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    හම්බයො මහගොඩක් අස්ස්සේ උබේ ලමයා අසරන උනාම උබ සතුටු ද?

    අන්න ඔතනයි බන් අපි වෙනස් කරගන්න ඕන තැන. අපි හිතන විදිහ වැරදියි. අනිත් දරුවොත් අපේම සහෝදරයෙක්ගෙ ළමයින් විදිහට හිතන්න විතරක් නෙවේ දකින්නත් අපි පුරුදු වෙන්න ඕන. එතකොට උබේ හදවතට දැනෙයි උබේ/මගේ ළමයා එකතු උනේ තවත් ඒයාගෙම සහෝදරයො පිරිසක් වටේ බව. තනි උනේ නැති බවත් අසරණ උනේ නැති වගත් පපුවට අත තියලා කියන්නෙ. පිලිගනින්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113

    මේ ප්‍රශ්නේ පැති කීපයක් තියෙනව බන්. එකක් තමයි ජාතිවාදය අවුස්සල වාසි ගන්න අය. අනික brotherhood එක වැඩි කරන්න try කරන මුස්ලිම් සෙට් එක(හැමෝම නෙවෙයි). අනිත් දේ තමයි දවසින් දවස පහළට වැටෙන බොදු සංස්කෘතිය.

    මේකෙ ඉන්න ලොකුවට කෑ නොගහන ඒත් දෙයක් දැක්කම කතා කරන එවුන් ඉන්නවනේ. උන් එතකොට මන් කතා කරන්නේ 3වෙනි point එකට. අපි try කරන්නේ සිංහල බෞද්ධ ඉතුරැ වෙලා තියෙන දේවල් බේරගන්න (මේක එකම සිංහල බෞද්ධ රට නිසා). ඒත් මුස්ලිම් අයට ගගහ පන්නන්න නෙවෙයි.

    උඹ ඔය කියන මිනිස්සු පළවෙනි කොටස විසින් හදපු product එකක් විතරයි. ඒ product එක උඩට එන්නේ අවශ්‍ය වෙලාවට විතරයි. ඒ නිසා නිසා ඒ product එකේ අඩු වීම වැඩි වීම ඒවයින් use එක ගන්න අයට metric එකක් මිසක් සරල විදිහට ජාතිවාදේ indication නෙවෙයි කියලයි මන්නන් හිතන්නේ.

    අන්න හරි මචන් මෙන්න මෙතනයි පොයින්ට් එක. ඒ අය "දෙයක්" කියලා යම්කිසි දෙයක් විශේෂයෙන් දකිනවනේ. ඒ අයට ඒක විශේෂ දෙයක් කියලා හිතෙන නිසානේ කතා කරන්නෙ. මට ඕනේ ඒ සියළුම දෙනාට මේක විශේෂ දෙයක් නොවෙන බව තව අවුරුදු එකහමාරක් යන්න කලින් අවබෝධ කරදීලා. හිතට කාවද්දන්න. දැනටමත් ගොඩක් අයගෙ හිතේ කාවැදෙමින් තමයි තියෙන්නෙ. මේ ඒ අයගේ ඒ පරිවර්තනය වෙමින් පවතින කාලයයි. ඒ නිසා මාත් එක්ක එකතු වෙලා ත්‍රෙඩ් වල ප්‍රසිද්ධියේ පෙනී ඉන්න තාම ලැජ්ජයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113

    මල්ලිට හොඳ වටලප්පම්ක් හම්බ වෙලා වගේ :lol::lol::lol::lol:

    ඔය හිතේ තියෙන තරහ මරහා අමතක කරලා යමන් බන් කන්න. කොහොමත් ඕවා නොකා බැරි දවසක් එනවා. කාටවත් පේන්නේ නැතිව හොරෙන් හරි කන්න වෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    දැන් තම්බියොත් පිරිසිදු සිතින් ඔහොම හිතනවද

    තම්බියො කියන්න එපා ඕයි. මල්ලිලා කියපන්.

    wtf uba pottayek wenna athi. uba hambayanta kade palayan apita nokiya

    පොන්සියට රිදුනා නේද. මට බැනලා රෙප් ටිකක් හිඟාකන්නද ආවේ. නම දාල රෙප් කපපන් කොන්දක් තියෙනව නම්.
    මම ගන්න බලපු ඉඩම මට කියපු ගාණට ලක්ෂ 30 අඩුවෙන් උගෙ ජාතියෙ එකෙක්ට විකුණුවෙ සහෝදරකම නිසා වෙන්ටැ.

    ඉතින් හොඳයිනේ. ඔය ඉඩම මගේ නම් උබයි තව මුස්ලිම් සහෝදරයෙකුයි ගන්න ආවොත් මම දෙන්නෙත් මුස්ලිම් සහෝදරයට තමයි. අඩුම ගානේ ඒ මනුස්සයා ශ්‍රීලාංකිකයෙක් තෝ මොකෙක්ද රසියන් කාරයෙක්නෙ.

    unge hith hodai bn
    taraha ganna epa owata:lol:

    අන්නේමයි හිතන්න ඕනේ :yes::yes: