හම්බයෝ_නෙවේ_අපේමලේ

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මුස්ලිම් මිනිස්සු සිංහල අපේ කෑම වලට වඳ පෙති දාලා දෙන්නෙ නෑ යකෝ. ඒක තේරුම් ගනින්. අපි ජාති බේද අමතක කරලා මුස්ලිම් සහෝදරයො එක්ක එකතු වෙන්න ඕනේ. ඒ අපේම ලේ තමයි. ජාතිවාදී සිතිවිලි හිතේ පුරවගෙන බොරුවට හිතෙන් බය වෙලා එකමලේ ඇති අපේම සහෝදරයින්ගේ උත්සව සමයේ වටලප්පන් ටිකක බුරියානි ටිකක රස බලාගන්න බැරි වෙච්ච මෝඩයෙක්ද උබත්?

    වටලප්පමට නකදී පුෂී
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    ඊයා නරක ජාතිවාදියා. ඕක එන්න ඕනේ මෙහෙමයි.
    අපේ තම්බි = අපේ මල්ලි
    අපේ මල්ලි
    අපේ~මලේ
    අපේමලේ = අපේමල්ලි = අපේම-ලේ

    අපේම-ලේ = (සිංහලේ,මරක්කලේ):P