හම්බ කඩ

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ලේසියි පහසුයි මෙහෙම ගහල තියෙන කඩවලට නොයා හිටියම හම්බ පොඩි කඩවලට රිදෙන්න ගන්නකොට කරපු මෝඩකම තේරෙයි

    FB_IMG_1593870225095.jpg
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,024
    17,651
    113
    Nowhere
    අපේ උනුත් ඔහොම කරන්න එකතු උනොත්, ගහක් කොළක්වත් හිටවන්නෙ නැති ඕකුන් පුකෙන් ගිහින් මැරෙන්නෙ බඩගින්නෙ😁

    කොහෙද ඉතින්,, අපේ වහල් හැත්තට ඕන රටට හෙන ගැහුවත් තමන්ගෙ කියල හිතන පක්ශෙ දිනවන්නනෙ😒😒😒
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    85
    පලංචියේ............................
    අනේ මන්දා ගොන්නු පුන්නක්කු කන
    සිරාවටම අර මීමා ගිරිය කඩං කෑගහපු එකට මේ ගොන්නු ෆෝම් වෙලා
    තියන ගොංකම තමා
    වසු පැටව් වගේ හැසිරෙන්නේ
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,172
    1
    11,167
    113
    Hamba loku spot tikata noya idiyanan nikamma podi ewatath kela wenawa.. unuth racists nan apith racist