හම්බ ගෑනු තුනක් තෙරපිලා මැරිලා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    මාලිගාවත්තේ හම්බ පල්ලියක ගෑනු තුන්දෙනෙක් තෙරපිලා මැරිලා නේද? ආධාර ගන්න ගිහිල්ලලු. කොහෙද දන්නේ නෑ කොරෝනා නීති මෙච්චර තෙරපිලා මැරෙන්න තරම්. :rolleyes:
     
    Last edited:

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    කවුද දන්නේ නෑනේ. එහෙම සල්ලි දෙන්නේ චන්දෙ බලාගෙනද දන්නේ නෑ
    Normally සල්ලිකාර හම්බයෝ බෙදනවා. උන්ගේ ආගමේ හැටියට දෙන්න ඕනේ. අනික මේ නෝම්බි කාලෙනේ.
     
    • Like
    Reactions: Heshan Daminda

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මාලිගාවත්තේ හම්බ පල්ලියක ගෑනු තුන්දෙනෙක් තෙරපිලා මැරිලා නේද? ආධාර ගන්න ගිහිල්ලලු. කොහෙද දන්නේ නෑ කොරෝනා නීති මෙච්චර තෙරපිලා මැරෙන්න තරම්. :rolleyes:

    sirisena neda ban janadipathi eh hinda awlak na
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,665
    1
    6,346
    113
    කොරෝනා නිති තියෙන්නෙ මිනිසුන්ට පිලි පදින්ඩ මිසක් පස්සෙන් ගිහින් කෙවිටක් අරන් දක්කන්ඩ නෙමේ
    :no: :no: :( :(
     
    • Like
    Reactions: Heshan Daminda

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,665
    1
    6,346
    113
    තම්බින්ට සල්ලි දෙන්නෙ තවත් තම්බියෙක් වෙන්න ඇති මෑන් රිමාන්ඩ් කරල නේද
    මාලිගාවත්තෙත් ඒ කොටස වහලලු... no in or out
     
    • Like
    Reactions: Heshan Daminda

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඕවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ, එක අතකට පව් බන්...සල්ලි තිබුන නම් ඕක ගන්න යන්නේ නෑ නේ...මාස 2ක්+ තිස්සේ උන කොරෝනා සීන් එකෙන් ගොඩක් මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්නේ...මම දන්නේ නෑ මරුන අයගේ ආර්ථික තත්වය හැබැයි ගොඩක් මිනිස්සුන්ට තදටම ආර්ථික ප්‍රශ්නයක් තියනවා...බඩගින්න කියන දේට ආගමක් ජාතියක් නෑ...:(:(:(