හම්බ පකයෙක්

Macdady

Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    එතුමිය ඩිවෝස් අරගෙන මාව බඳින්න ඕන කිව්වොත් මම් අනිවාර්යෙන් බඳිනවා.

    අසාත් සාලි කියයි

    https://www.facebook.com/756168681149190/videos/813178695448188/

    මු කියනවා ඌට ඕනිනම් 4ක් බදින්න පුළුවන්ලු ආගමේ හැටියට .

    ලංකාවේ එහෙම පුලුවන්ද බං ??
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    hema hambayekma eka wage nemei, me miniha muslim minissunta apahasayak, nikan owun gena pamanak sithana.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    පුළුවන්. ලංකාවේ මුස්ලිම් අයට පවතින්නේ මුස්ලිම් නීතිය...

    ඕක "conservative issue" එකක් අපේ රටේ බෞද්ධයො කියන්නෙ ලිබෙරල් කියන මානසිකත්වයෙන් ඉන්න කොටසක්, ඒත් අනික් ආගම්වල එහෙම ඉන්නබෑ ආගමේ විදියට ජීවත් වෙන්න ඕනෙ. ඕක නැතිකරන්න තිබුනෙ මහින්දට; කෝ කරේ නෑනෙ.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඕක "conservative issue" එකක් අපේ රටේ බෞද්ධයො කියන්නෙ ලිබෙරල් කියන මානසිකත්වයෙන් ඉන්න කොටසක්, ඒත් අනික් ආගම්වල එහෙම ඉන්නබෑ ආගමේ විදියට ජීවත් වෙන්න ඕනෙ. ඕක නැතිකරන්න තිබුනෙ මහින්දට; කෝ කරේ නෑනෙ.

    :yes::yes::yes:
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    අඩෝ මේ ජාති වාදේ අවුස්සන්නෙපා බ්‍රෝ.
    එක කොඩියක් එකම රටක් එකම නීතියක් සැමට එක සමාන තත්වයක් කිව්වට තම්බියට එක වෙනස්...

    අඩෝ අපිටත් ඕන ගනු 4ක් බඳින්න. ලබ්බ.
     
    • Like
    Reactions: arsehole-froce

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    සුදු පුතා;19010128 said:
    අඩෝ මේ ජාති වාදේ අවුස්සන්නෙපා බ්‍රෝ.
    එක කොඩියක් එකම රටක් එකම නීතියක් සැමට එක සමාන තත්වයක් කිව්වට තම්බියට එක වෙනස්...

    අඩෝ අපිටත් ඕන ගනු 4ක් බඳින්න. ලබ්බ.

    4ක් මොකො බ්‍රො... 7ක්ම ඉල්ලමු.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සුදු පුතා;19010128 said:
    අඩෝ මේ ජාති වාදේ අවුස්සන්නෙපා බ්‍රෝ.
    එක කොඩියක් එකම රටක් එකම නීතියක් සැමට එක සමාන තත්වයක් කිව්වට තම්බියට එක වෙනස්...

    අඩෝ අපිටත් ඕන ගනු 4ක් බඳින්න. ලබ්බ.

    4ක් මොකො බ්‍රො... 7ක්ම ඉල්ලමු.

    No pussy for you

    avatar511534_1.gif
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ඕක "conservative issue" එකක් අපේ රටේ බෞද්ධයො කියන්නෙ ලිබෙරල් කියන මානසිකත්වයෙන් ඉන්න කොටසක්, ඒත් අනික් ආගම්වල එහෙම ඉන්නබෑ ආගමේ විදියට ජීවත් වෙන්න ඕනෙ. ඕක නැතිකරන්න තිබුනෙ මහින්දට; කෝ කරේ නෑනෙ.

    sirawata...
    oka thama okkotama mula :yes::yes::yes:
    muslim un wadiyen uda panan awe pahu giya kale...

    oya wage neethi genath thibbba nm un balu wela innawane :yes::yes: