හම්බ වැඩ
RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Oct 5, 2016 #3 අය්යෝ.. මොන උත්ටලද බන් ඔහොම වැඩක් සතෙක්ට කරන්නේ.
rukshrulz Well-known member Jul 16, 2013 9,896 16,863 113 Colombo Oct 6, 2016 #5 මනසින් උතුම් (මනුස්ස) ආච්චිගේ රෙද්ද
jodubaba Well-known member Oct 29, 2008 1,122 514 113 39 Dehiwala Oct 7, 2016 #7 මචං මේක කරේ හම්බයෙක් වෙන්නත් පුලුවන්. හැබැයි සල්ලි වලට ඔන දෙයක් කරන මිනිස්සු ඉන්න රටක් මේක.
KDH Well-known member Jul 4, 2014 18,309 8,422 113 රූකඩ රාජ්ජේ Oct 7, 2016 #8 මේ අසරණ සතාට ඇසිඩ් ගහපු උන්ට හොදක් වෙන්න එපා. සතාට ඉක්මන් සුවය ලැබේවා! Last edited: Oct 7, 2016
F fdk Well-known member Sep 16, 2011 5,552 5,457 113 Oct 7, 2016 #9 yako hambayek mokatada acid gahanne harakekta, meka thataha kaarayek karabna aththe